අමු_අමුවේ_හොරකම්_කිරීම

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    විචාරයක් ලිව්වා කියල සින්දුව ලියපු/කියන පුද්ගලයාගේ මුල් අයිතියට හානියක් වෙනව කියල තියෙන්නෙ මොන නීති පොතේද බං?? එහෙනම් මේ රටේ විචාරකයෝ ඔක්කොම නීතියෙන් තහනම් කරන්න ඕනෙ. නමුත් විචාරයක අයිතිය ඒක ලියපු කෙනාට තියනව මචං.

    ae methanadi wicharayak wenawanam ne , godak welawata methana wenna sindu hadune mehamai arahemai kiyana 1kane
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    විචාරයක් ලිව්වා කියල සින්දුව ලියපු/කියන පුද්ගලයාගේ මුල් අයිතියට හානියක් වෙනව කියල තියෙන්නෙ මොන නීති පොතේද බං?? එහෙනම් මේ රටේ විචාරකයෝ ඔක්කොම නීතියෙන් තහනම් කරන්න ඕනෙ. නමුත් විචාරයක අයිතිය ඒක ලියපු කෙනාට තියනව මචං.

    machan mae wicharada ?:rolleyes:

    ප්‍රියා සූරියසේනනට සිංදුවක් ලියාගන්න ඔනවෙලා ගියාලු ප්‍රේම කීර්තිද අල්විස්ගෙ ගෙදර......

    හැබැයි ඉතින් නිකම් නෙමෙයි පොඩි බෝතලේකුත් අරගෙනලු ගියේ..........
    කරුමෙ කියන්නෙ ප්‍රේමකීර්තිත් හදිස්සියකට ගෙදරින් එළියට යන්න ලෑස්ති වෙනවළු , මිනිහට බස් එකත් පරක්කු වෙලාළු හරිද?
    ඉතින් මාර වැඩේ ප්‍රේම කීර්තිත් නියම කොල්ලනේ...... බෝතලේ දිහා බලනවළු... අතේ ඔරලෝසුව දිහා බලනවළු.... මාර අප්සට එක ..... කොළයක් අතට අරගෙන මොනවද පේලි 2,3ක් ලියල මිනිහ දිව්වළු බස් එකට.... හරි....
    ප්‍රියා සූරියසේන වැඩේ කෙරුණෙ නැති නිසා අපසෙට් එකේ .... පාරට බැස්සලු ... බහින ගමන් බැලුවලු අර ලියල තියෙන පේලි 2,3 මොකද්ද කියලා.....
    ඒකෙ තිබුනලු
    "හෙට දවසේ..... අපදෙදෙනා.....
    මේ වාගෙම හමු විය යුතුවේ.....
    අද දවසේ.... මවෙත ගෙනා.....
    මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.....
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    මචං බාගෙට කියවල අදහස් දක්වන්න එපා. මේ එතකොට මොනවද???
    http://www.elakiri.com/forum/showthread.php?t=1437174
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    galapenawa methanadi ubala wicharak kiyala karanne kawuru hari liyapu sindiwak ,habai godak welawata ubalage patten wenna sinduwa liyanna padaka wecha kathawa menna mekai kiyala ubala kiyanawa, ae kathawa samaharawita ubalage kalpithayak wenna puluwan ne ,
    මුලින්ම කියපන්, උඹ ත්‍රෙඩ් එක කියවලද මේ කතා කරන්නේ:dull:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ප්‍රස්තා පිරුළු
    යන්නේ කොහෙද මල්ලේ පොල්
    පුහුල් හොරා කරෙන් දැනේ
    :lol: :lol: :lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    machan mae wicharada ?:rolleyes:
    අනික මචං හඳ පෙන්නුවම ඇඟිල්ලේ විස්තර කියන්න එපා. කවුරු හරි තමුන්ගේ අදහස් වලින් මොනවා හරි දෙයක් ලියල තියනව නම්, ඒක තව කවුරු හරි හොරෙන් අරන් තමුන්ගේ දෙයක් වගේ ලෝකෙට පෙන්නන්න හදනවනම් ඒක කොයිතරම් වැරදියිද කියන දේ ටිකක් හිතපන්. ඒ ලියපු එක විචාරයක්ද, කුණුහරප කතාවක්ද, විකාර කතාවක් ද කියන දේ වැදගත් නෑ. ඒ අදහස පළමුවෙන් ලියපු කෙනාටයි ඒකෙ ක්‍රෙඩිට්ස් හම්බෙන්න ඕනෙ. ඒ කරල තියන වැරැද්ද ගැන කෙලින් කතා කරමු. විචාරයක්ද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ප්‍රස්තා පිරුළු
    යන්නේ කොහෙද මල්ලේ පොල්
    පුහුල් හොරා කරෙන් දැනේ
    :lol: :lol: :lol:
    thumbnails.aspx

    :rolleyes::rolleyes::P:P
     
    අනික මචං හඳ පෙන්නුවම ඇඟිල්ලේ විස්තර කියන්න එපා. කවුරු හරි තමුන්ගේ අදහස් වලින් මොනවා හරි දෙයක් ලියල තියනව නම්, ඒක තව කවුරු හරි හොරෙන් අරන් තමුන්ගේ දෙයක් වගේ ලෝකෙට පෙන්නන්න හදනවනම් ඒක කොයිතරම් වැරදියිද කියන දේ ටිකක් හිතපන්. ඒ ලියපු එක විචාරයක්ද, කුණුහරප කතාවක්ද, විකාර කතාවක් ද කියන දේ වැදගත් නෑ. ඒ අදහස පළමුවෙන් ලියපු කෙනාටයි ඒකෙ ක්‍රෙඩිට්ස් හම්බෙන්න ඕනෙ. ඒ කරල තියන වැරැද්ද ගැන කෙලින් කතා කරමු. විචාරයක්ද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි.

    එකඟයි. ලියපු එක ලියපු කෙනාට අයිතියි කියන එක මිසක් ලියපු එක හරිද වැරදිද කියල නෙවෙයි කතා කරලා තියෙන්නෙ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    පුද්ගලිකව මම නම් එතන වැරැද්දක් දකින්නෙ නැහැ. ආර්ථික පාඩුවක් වෙනවනම් එතන ප්‍රශ්නයක් තියෙනව
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අංගුලිමාල;16620928 said:
    එකඟයි. ලියපු එක ලියපු කෙනාට අයිතියි කියන එක මිසක් ලියපු එක හරිද වැරදිද කියල නෙවෙයි කතා කරලා තියෙන්නෙ.
    :yes::yes:
    පුද්ගලිකව මම නම් එතන වැරැද්දක් දකින්නෙ නැහැ. ආර්ථික පාඩුවක් වෙනවනම් එතන ප්‍රශ්නයක් තියෙනව
    මුල් ලිපිය දාපු කෙනාත් උඹ වගේ හිතනව නම් කිසිම වැරද්දක් නැහැ තමයි. නමුත් හැමෝම උඹ වගේ නැහැනේ මචං. ඒ නිසා කෝකටත් උපුටා ගන්නකොට මුල් ලිපියෙ ලින්ක් එකක් දානවා නම් හොඳයි. අනික මුල් ලිපියෙ ලින්ක් එකක්, ලියපු එකාගේ නමක් දැම්ම කියල උපුටා දක්වන එකාගේ ඇගෙන් ඇටයක් යන්නෙ නෑනෙ බං.