අඹගෙඩි-තුනක්-කැඩූ-වරද-උසාවියට-යයි

signshop

Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    නොදකින් කාලකන්නි හැත්ත.. සිංහල ජාතිය සෑහෙන්න පිරිහෙමින් යනවා කියලා හිතෙනවා මේවා දකිනකොට. යකෝ බඩගින්නට අඹ ගෙඩියක් දෙකක් ගහෙන් කඩාගෙන කෑවට ගහ කපාගෙන ගියේ නෑනේ. පොලීසියේ ඉන්න උනුත් එහෙමයි.. කලකිරෙනවා මේවා දකිනකොට.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    pawu ban. mama nam e manussayata thawa gedi deka thunak kadalath denawa.
    paminilla karapu unge gedetta gal gahanna ona hamadama raata.
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    දුප්පත් මිනිහට තමයි හැම නීතියක් ම
    පොලිසියේ වුන්ට මීට වඩා දෙයක් කරන්න තිබ්බා
    ගමේ වුන් එකතුවෙලා අරුන්ට හොද පාඩමක් ඉගැන්නුවනම් හරි
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ay ban mehema minissu. ape aba rabutan gas wala kotasai kadanne anekwa saththunta kanna. minissunta moko ban me wela thiyenne :(
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    අඹ මාලුවක් සඳහා අසළ වූ නිවසක පාරට බරව තිබූ අත්තකින් අඹ ගෙඩි 3ක් කඩාගත් වරදට කාන්තාවක් පොලිස් සිර මැදිරියේ පැය 24ක කාලයක් රඳවා තැබීම සම්බන්ධ පුවතක් අනුරාධපුරයෙන් වාර්තාවෙයි.සිද්ධියට මුහුණ පා ඇත්තේ අනුරාධපුර සාලියපුර පදිංචි 64 හැවිරිදි ඒ.ලලිතා නැමති කාන්තාවකි.

    තමන්ට අනුරාධපුර මූලස්ථාන පොලිසියදී අත්විදීමට සිදුවූ කටුක අත්දැකීම සම්බන්ධයෙන් ඇය පවසන්නේ මෙවැනි කතාවකි.

    පසුගිය 9දා උදෑසන අසල්වැසි නිවසක අඹ ගසක පාරට නැමී තිබුණු අඹ වල්ලක ගෙඩි තුනක් මා කඩා ගත්තා.ඒ අවස්ථාවේදී නිවසේ බල්ලන් බුරන ශබ්දය ඇසී නිවස හිමිකාරිය හා මහත්තයාපොල්ලක් අරගෙන මට ගහන්න පැන්නුවා. ඔවුන් මා පදිංචිව සිටින නිවසේ මිදුලටම දිව ආවා. ඉන්පසුව ඔවුන් අනුරාධපුර පොලීසියට පැමිණිලි කර තිබෙනවා මම හොරෙන් අඹ කැඩුවා කියලා.

    උදේ 10.00 ට පමණ පොලිසියේ මහත්වරු දෙදෙනෙක් නිවසට පැමිණ මට කියා සිටියේ වත්තකට පැන අඹ ගෙඩි 19 යක් හොරකම් කර තිබෙන බවට පැමිණිල්ලක් තිබෙනවා ඒක විභාග කිරීම ස‍ඳහා පොලිසියට පැමිණෙන්න කියලා.පැමිණිල්ල අසා මා පුදුමයට පත්වුණා.වැඩිපුර අඹ ගෙඩි 16 ක් දමා බොරු පැමිණිල්ලක් දාලා.අසනීපෙන් සිටින මා සපාකන බල්ලන් දෙදෙනෙකු සිටින කම්බි පොටවල් හතක් ගසා තිබෙන වත්තකට පැනලා සොරකම් කරන්නේ කොහොමද? පැමිණිල්ල ඇසූ මා පුදුමයට පත්වුණා.

    අඹ ගෙඩි තුනක් කඩාගත් වැරැද්ද මා භාර ගන්න නිසා පැමිණිල්ල සමතයකට පත්කර දෙන්න යැයි මා පොලිසියෙන් ඉල්ලා සිටියා.එහෙත් පැමිණිල්ල ඉදිරිපත් කළ කාන්තාව එයට විරැද්ධ වුණා. පසුව ඇය පොලිස් නිළධාරීන් ඉදිරිපිට දී කියා සිටියා වැට මායිමේ මා පදිංචිව සිටින වත්තේ තිබෙන ලුණුමිදෙල්ල ගස හා කොහොඹ ගස නිවෙස් හිමිකාරියගේ ගස් වලට හානියක් නොවන සේ සතියක් ඇතුළත කපා ඉවත් කර ගැනීමට පොරොන්දුවක් දෙනවා නම් අඹ ගෙඩි කැඩු සිද්ධියට අදාළ පැමිණිල්ල ඉවත් කර ගන්නා බව.මා එයට කැමති වුණා.පොලීසියෙන් කොළයක් දුන්නා ගස් දෙක සතියකින් කපා ඉවත් කර ගන්නා බවට ලියා අත්සන් කරන්න.නමුත් ඇය ඊට විරුද්ධ වුණා. පසුව පොලිස් නිලධාරීන් මා උසාවියට ඉදිරිපත් කරන බව පැවසුවා.

    දහවල් 11.00 ට පමණ මා පොලිස් නිලධාරී මහත්වරුන්ගෙන් ඇහුවා ගෙදර යන්න ද කියා. උසාවි දාලා තියෙන නිසා යන්න දෙන්න බැහැ කිව්වා. මම අනුරාධපුර පොලීසියේ ලොකු මහත්තයා හම්බ වෙන්න අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා සිටියත් පැමිණිල්ල විභාගකළ මහත්වරු තිදෙනා එය වැළැක්වූවා. පසුව මා බංකුවක් මත පැය ගණනාවක් වාඩිකර තැබුවා. පිරිමි සිරකරුවන් සිටි කූඩුව ලග බංකුවක තමයි මා වාඩි කර සිටියේ.

    රාත්‍රීයේ සිර කූඩුවකට දමා අගුලු දැමුවා. එම සිරකූඩුවේ සිටියේ මා පමණයි. මගේ උගුර කට වේළිලා කැරකිල්ල වගෙත් ඇති වුණා. කෑම ගෙනත් දෙන්නවත් වැසිකිලි සදහා එළියට යාමටවත් කවුරුත් හිටියේ නෑ. අපේ ගෙවල් ලග පොලිසියේ වැඩ කරන මහත්තයෙක් සිටිනවා දැක කතා කර වැසිකිළි යාමට අවශ්‍ය බව පැවසූ විට පොලිස් නෝනා කෙනෙක් එව්වා. පහුවදා උදෑසන අපේ ගමේ අයට ආරංචි වී පොලීසියට පැමිණ සිටියා. ඔවුන් පෙරකදෝරු ගාස්තු ගෙවා මා උසාවියට ඉදිරිපත් කර තිබුණා. ලක්ෂයක ශරීර ඇප දීලා තමයි මා නිදහස් කර තිබුණේ.

    ගරු අධිකරණ තීන්දුවට මා හිස නමා ආචාර කරනවා. උසාවියට පැමිණෙන්නේ නැතිව මෙය පොලිසියෙන් විසඳ ගන්න තිබුණා.කොතනක හරි වැරැද්දක් ඇති. සල්ලි තියෙන අයට එක නීතියකුත් සල්ලි නැති අපට එක නීතියකුත් තමයි පොලිසියෙන් සිදු කරන්නේ. මහත්තයා හා දරුවන් නොමැතිව තනිවම ජීවත්වන්නේ පොල් වත්තක් මුර කරමින් යැයි ඇය පැවසුවාය

    මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කලේ පැමිණිල්ලක් සමතයකට පත් කර ගැනීම ස‍ඳහා පැමිණිලි පාර්ශවය අකමැඅත්ත ප්‍රකාශ කිරීම නිසා සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවූ බවයි.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    අඹ ගෙඩි තුනට ඔහොම නම් අද කාලෙ හැටියට පොල් ගෙඩි තුනක් කැඩුවනම් කපෝතියි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පව් යකෝ. බඩගින්නට කන්න ගන්න දෙයකට ඔය වගේ දඬුවමක් දුන්නහම ඉතිං උන් ගැන කථාකරලා වැඩක් නැ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙමයි අපි ඔය දකින්නේ තිරය ඉස්සරහ රඟ දක්වන දේවල් විතරයි නේ බන්. සමහර ගෑනු IRC පාර්ට් අරන් එන්නේ. මිනිහෙක් එක පාරටම අබ ගෙඩි දෙක තුනක් කැඩුව කියල කේස් එකක් දාන්නේ නැහැ. එක දිගටම ගේමට කඩනකොට පොලිසි යන්න ඇති.

    සමහර ගෑනු ඉන්නව කුණු හරුප කියාගෙන රෙද්ද උස්සගෙන එන්නේ. කිසිම දෙයක් හරි හැටි නොදැන තීරණයකට එන්න අපහසුයි .

    අපේ ගෙවල් ළඟ ඉන්නවා දුප්පත් පවුලක්. දවසක් යනකොට පොල් කඩනවා. මම සද්ද නොකර නොදැක්කා වගේ ගියා පව් කියලා. පස්සේ මුන් දිගින් දිගටම වත්තේ පොල් කඩනවා. මුන් මේවා කලා විකුනනවත් එක්ක. අයෙ මේ වගේ වැඩ කරොත් පොලිසි යනවා කියල කිවම ගෑනි රෙද්ද උස්සන් අම්මගේ ඉඳන් කුණු හරුප කියන ආව. මම පොලිසි ගිහින් පැමිණිල්ලක් දැම්ම.

    පස්සේ ගෑනිව ගෙන්නල්ල බැන්න පොලිසියෙන් හොඳටම. ඕක පිටින් දකින එකා කියන්නේ අන්න අර පව් අසරණ දුප්පත් ගෑනි පොල් ගෙඩියක් කඩා ගත්තම අරුන් පොලිසි ගිහින් කියලා. ඊට පස්සේ මිනිස්සු ඉස්සරහ මෙයාල බබාලා වෙනවා.
     
    Last edited:

    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    පැමිණිල්ල දාපු ගෑණි මැරෙනකොට අරගෙන යන්න එකතු කරනව ඇති අබ . ඔය වගේ පැත්තකත් අනුකම්පාවක් නැති මිනිස්සු ඉන්නවද
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපේ උනා නම් අපි අඹ වල සල්ලි දීලා ප්‍රශ්නෙ විසඳනවා, අනික ගස් කපන හුකාරිස් තීන්දු නම් කොහොමවත්ම දෙන්නෙ නැහැ :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපේ ගෙවල් ළඟ ඉන්නවා දුප්පත් පවුලක්. දවසක් යනකොට පොල් කඩනවා. මම සද්ද නොකර නොදැක්කා වගේ ගියා පව් කියලා. පස්සේ මුන් දිගින් දිගටම වත්තේ පොල් කඩනවා. මුන් මේවා කලා විකුනනවත් එක්ක. අයෙ මේ වගේ වැඩ කරොත් පොලිසි යනවා කියල කිවම ගෑනි රෙද්ද උස්සන් අම්මගේ ඉඳන් කුණු හරුප කියන ආව. මම පොලිසි ගිහින් පැමිණිල්ලක් දැම්ම.

    පස්සේ ගෑනිව ගෙන්නල්ල බැන්න පොලිසියෙන් හොඳටම. ඕක පිටින් දකින එකා කියන්නේ අන්න අර පව් අසරණ දුප්පත් ගෑනි පොල් ගෙඩියක් කඩා ගත්තම අරුන් පොලිසි ගිහින් කියලා. ඊට පස්සේ මිනිස්සු ඉස්සරහ මෙයාල බබාලා වෙනවා.
    එළකිරි එකේ කවුරු හරි මොනා හරි කලොත් උඹට ඒක කලින් වෙලා තියෙනවා නෙ
    උබ මාරම ඩයල් එකක් නෙ හුත්තෝ :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපේ උනා නම් අපි අඹ වල සල්ලි දීලා ප්‍රශ්නෙ විසඳනවා, අනික ගස් කපන හුකාරිස් තීන්දු නම් කොහොමවත්ම දෙන්නෙ නැහැ :lol:

    උඹද බං ෆොටෝ එකේ ඉන්නේ ?
    දෙන්න හිතෙනවා උඹේ මුණ කුඩු වෙන්න.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    මෙහෙමයි අපි ඔය දකින්නේ තිරය ඉස්සරහ රඟ දක්වන දේවල් විතරයි නේ බන්. සමහර ගෑනු IRC පාර්ට් අරන් එන්නේ. මිනිහෙක් එක පාරටම අබ ගෙඩි දෙක තුනක් කැඩුව කියල කේස් එකක් දාන්නේ නැහැ. එක දිගටම ගේමට කඩනකොට පොලිසි යන්න ඇති.

    සමහර ගෑනු ඉන්නව කුණු හරුප කියාගෙන රෙද්ද උස්සගෙන එන්නේ. කිසිම දෙයක් හරි හැටි නොදැන තීරණයකට එන්න අපහසුයි .

    අපේ ගෙවල් ළඟ ඉන්නවා දුප්පත් පවුලක්. දවසක් යනකොට පොල් කඩනවා. මම සද්ද නොකර නොදැක්කා වගේ ගියා පව් කියලා. පස්සේ මුන් දිගින් දිගටම වත්තේ පොල් කඩනවා. මුන් මේවා කලා විකුනනවත් එක්ක. අයෙ මේ වගේ වැඩ කරොත් පොලිසි යනවා කියල කිවම ගෑනි රෙද්ද උස්සන් අම්මගේ ඉඳන් කුණු හරුප කියන ආව. මම පොලිසි ගිහින් පැමිණිල්ලක් දැම්ම.

    පස්සේ ගෑනිව ගෙන්නල්ල බැන්න පොලිසියෙන් හොඳටම. ඕක පිටින් දකින එකා කියන්නේ අන්න අර පව් අසරණ දුප්පත් ගෑනි පොල් ගෙඩියක් කඩා ගත්තම අරුන් පොලිසි ගිහින් කියලා. ඊට පස්සේ මිනිස්සු ඉස්සරහ මෙයාල බබාලා වෙනවා.
    hari ban e pol ne. me amaba wagayak ne ban. amba seasonal and wikunanneth na ne hamoma.
    anika thamayi arun gas kapanna kiyapu eka. mama hithanne un me manussayawa target karanna aththe e manussayage thiyana gas munta karadara hinda ewa kappawanna.
    kalin kiyanna athi kapanna kiyala. me manussaya kiyanna athi ba kiyala. e malata thamayi case eka daanna aththe.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එළකිරි එකේ කවුරු හරි මොනා හරි කලොත් උඹට ඒක කලින් වෙලා තියෙනවා නෙ
    උබ මාරම ඩයල් එකක් නෙ හුත්තෝ :lol:

    ඉස්සලම ප්රුෆ් දාපන් ප්රෝෆිට් වල