අයඩින් කියලා වස දෙනවා උබලට

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ලංකාවේ පිලිකා වැඩි වෙයි ඉන්දීය ලුණු නිසා

    උබල හිතන්නෙ අනේ අපේ අල්ලපු රටනෙ
    හොඳ ලුණු යවන්න ඕනෙ
    සෞඛ්‍ය එකේ උන් පගා නොගෙන ඉදියි කියලා ද
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    ලංකාවේ පිලිකා වැඩි වෙයි ඉන්දීය ලුණු නිසා
    මම දන්න විදියට ලුණු පිරිසිදු කරද්දී ොකු process එකක් තියෙනවා බැර ලෝහ අයින් කරන්න. ලංකාවෙ හදපු ලුණු උනත් ගන්නකොට SLS, ISO,GMP standards වලට හදන ොඳ බ්‍රෑන්ඩ් එකකින් ගන්න එක හොඳයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    @elajani @NiyamaSinhalaya දෙකෙන් මාරුවෙන් මාරුවට අඬනවා

    7gqdc6e.jpeg
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,654
    8,386
    113
    මම දන්න විදියට ලුණු පිරිසිදු කරද්දී ොකු process එකක් තියෙනවා බැර ලෝහ අයින් කරන්න. ලංකාවෙ හදපු ලුණු උනත් ගන්නකොට SLS, ISO,GMP standards වලට හදන ොඳ බ්‍රෑන්ඩ් එකකින් ගන්න එක හොඳයි
    pagawa = sls 🤭
     
    • Like
    Reactions: pramodh87

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    වස එවනවාද? ප්‍රමිති ආයතන තියෙන්නෙ ඔවා සාම්පල් අරන් ටෙස්ට් කරන්න තමයි. හැබයි වීර හෙළයො නම් කියන්නෙ වස චුට්ටක් කෑවට කමක් නැ කියලා
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,906
    10,242
    113
    ලංකාවේ පිලිකා වැඩි වෙයි ඉන්දීය ලුණු නිසා

    උබල හිතන්නෙ අනේ අපේ අල්ලපු රටනෙ
    හොඳ ලුණු යවන්න ඕනෙ
    සෞඛ්‍ය එකේ උන් පගා නොගෙන ඉදියි කියලා ද
    ඔය කතාව මටත් කීප දෙනෙක් ම කිව්වා..
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    pagawa = sls 🤭
    Raigam, lak lunu iso thiyenaw

    වස එවනවාද? ප්‍රමිති ආයතන තියෙන්නෙ ඔවා සාම්පල් අරන් ටෙස්ට් කරන්න තමයි. හැබයි වීර හෙළයො නම් කියන්නෙ වස චුට්ටක් කෑවට කමක් නැ කියලා
    Indiaaye kisima standard ekak nethi plant ekakin Kunu gaanata aragena mehe unta profit eken 1% dunnama okkoma test pass karanawa
    ------ Post added on May 24, 2025 at 3:12 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මුන් කියනව ලුණු නැත්තෙ වැස්ස නිසා ලු, වහින් වෙලාවට එව කවර් වෙන සිස්ටම් ඉම්ප්ලිමෙන්ට් කරලා තිබ්බා නම් ඔවා අවුල්ක් වෙන්නෙ නැ. එක්කො නැත්නම් සොලාර් ගහලා රත් කරලා වතුර ටික වාශ්ප කරලා වැඩෙ කරන්නත් පුලුවන්