Ow, Ada final dawasa... pakkonta lesi wenne neAda 04 dawase neda ?
ඔවු, මෙහෙ ඒවා හදන්නෙම ස්පින් බොලර්ලටනේ... අපෙත් නුවරඑළියේ වගේ පිට්ටනියක් හැදුවනම් හොදයි කියල හිතෙනවා බන්. ෆස්ට් බොලින්ග් උන්ට.



සිරාවර බන්...අර රදැල්ලෙ ග්‍රවුන්ඩ් එක හදල ගන්න එකෙක්ටවත් ඕනකමක් නෑනෙ..![]()



Ow, Ada final dawasa... pakkonta lesi wenne ne

ලන්කාවේ ටෙස්ට් ටීම් එක ටිකක් හොදයි එක්දින ටිම් එකට වඩා.
ලන්කාවේ ටෙස්ට් බැටින් ලයිනප් එක හොඩහ්වුනාට හොද ෆාස්ට් බෝලර්ස්ලා නැහි එකයි අවුල.
මා ප්‍රශ්නේ තියෙන්නේ රශිඩ් ඛාන් ,මුජීබ් වගෙ එවුන් එක්ක ඇෆ්ගනිස්ථාන්වලින් ලිමිඅඩ් ඔවර් මැච් එකකින් කන්න අපිට සෙට් වෙයිද කියලා

සිරාවර බන්...අර රදැල්ලෙ ග්‍රවුන්ඩ් එක හදල ගන්න එකෙක්ටවත් ඕනකමක් නෑනෙ..![]()
Polonnaruwe ekak hadanawada kohe, Jaffna walanam kamak ne kiwakine..





wal alinta cricket gahannada yako![]()
Ow ban, hambanthota ekak haduwa, eke match ekak gahannema nathi ganai... polonnaruwe haduwatg owage thama




සිරාවට බන්...අර රදැල්ලෙ ග්‍රවුන්ඩ් එක හදල ගන්න එකෙක්ටවත් ඕනකමක් නෑනෙ..![]()

owa hadana eka me anduwen balaporoththu wenna epa danatamath hambanthota ehemath atha arala dalane![]()


sirawata ban...mahindayage nama thiyena nisa eeke gahanne nae..siraa ekak hadala eekata uge nama dammoth eelata ena ekaa eeke gahanne nae uuth ekak hadnawa,...![]()