අයවැයෙන් පස්සෙ කාර් මාකට් එක!

Tharindu_ucsc

Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    අයවැයෙන් පස්සෙ කාර් මාකට් එක!

    අයවැයෙන් පස්සෙ 2nd HAND කාර් මාකට් එක කොහොමද මචන්... අඩුවෙලාද? නැත්නම් තාම එහෙමද? ඉස්සරහට අඩුවෙයිද මචන්ලා.... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අව්රුදු 5 ට 6 ට වඩා පරණ නැති වාහන වල නම් ටිකක් දැනෙන්න මිල අඩුවීමක් තියනවා. හැබැයි ඊටවඩා පරණ ඒවගේ ලොකු මිලේ වෙනසක් නෑ. කොහොමත් බං විහනයක් ගත්ත එකෙක් ගත්ත ගානට වඩා ලක්ෂ 2 ක් විතර අඩු කරලා විකුණන්නෙ නැනේ. ඒ හින්දා ඕනෙම නම් දැනට තියන මිලට වඩා 40,000 ක් විතර උපරිම අඩුවෙයි.
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    thawa masayak withara yai ban oka adu wenna. lokuwata adu wena ekak naha kohomath.
    max 2 lakhs thamai.
     
    Last edited:

    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    අව්රුදු 5 ට 6 ට වඩා පරණ නැති වාහන වල නම් ටිකක් දැනෙන්න මිල අඩුවීමක් තියනවා. හැබැයි ඊටවඩා පරණ ඒවගේ ලොකු මිලේ වෙනසක් නෑ. කොහොමත් බං විහනයක් ගත්ත එකෙක් ගත්ත ගානට වඩා ලක්ෂ 2 ක් විතර අඩු කරලා විකුණන්නෙ නැනේ. ඒ හින්දා ඕනෙම නම් දැනට තියන මිලට වඩා 40,000 ක් විතර උපරිම අඩුවෙයි.

    :yes::yes::yes:
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    අව්රුදු 5 ට 6 ට වඩා පරණ නැති වාහන වල නම් ටිකක් දැනෙන්න මිල අඩුවීමක් තියනවා. හැබැයි ඊටවඩා පරණ ඒවගේ ලොකු මිලේ වෙනසක් නෑ. කොහොමත් බං විහනයක් ගත්ත එකෙක් ගත්ත ගානට වඩා ලක්ෂ 2 ක් විතර අඩු කරලා විකුණන්නෙ නැනේ. ඒ හින්දා ඕනෙම නම් දැනට තියන මිලට වඩා 40,000 ක් විතර උපරිම අඩුවෙයි.

    :yes::yes::yes::yes::yes:
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    දඩබ්බරයා;17304724 said:
    2003 VIOS EKAK KEEYATA VIKUNANNA PULUWAN WEIDA BANZZZZZZZZZ

    23i 24i tamai macho..... denna one nan tawa parakku nokara diyan.... tawa bahinawa kollo