අයවැයෙන් බබ්බුන්ට කෙලියි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අයවැයෙන් බබ්බුන්ට කෙලියි

පැන්සල් මකණ වලට ගහන බදු වැඩි කල්ල :( :(
මොන්ටිසෝරි ලමයින්ටත් කෙලින අයවැයක් මේක නම් :( :(
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,759
    3,353
    113
    පුතාට මක්කයක් එවන්නද තැපැලෙන් :(
     

    Nerdy

    Member
    Oct 14, 2014
    28
    4
    0
    නාඩ ඉදපන්කෝ ප්‍රාථමික පාසැල් සංවර්ධනයට රු මි10000 වෙන් කරලලු
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    පුතාට මක්කයක් එවන්නද තැපැලෙන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    12274423_171714963177966_918400778586434717_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,605
    113
    Tax removed from books, journals and magazines. Highest ever allocation for education.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අවුලක් නෑ මතන් කිලිපිටි මිල අඩුකලලනේ
    අනික දැන් ගෙදල වැඩ කරලා නැතිවුනාම පැන්සල් ගනන් ගිය නිසා පැන්සල ගෙවන එක අඩුකලන්න ගෙදල වැඩ කලේ නෑ කියලත් කියන්න පුලුවන්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Tax removed from books, journals and magazines. Highest ever allocation for education.

    අඩෝ මේක ඇත්තක්ද ? :shocked: :shocked:
    පොත් වල ගනං අඩුවෙයිද ? :shocked: :shocked:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් එහෙම 3000කටවත් බහියිද බං ? :shocked: :shocked:
    කලින් කොච්චර ටැක්ස් ගැහුවද ? :shocked: :shocked: