අයවැයෙන් වාහන පර්මිට් අහෝසියි
අයවැයෙන් වාහන පර්මිට් අහෝසියි
2015-11-20
==================
පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍රානීන් සහ රජයේ නිලධාරීන් ට ලබා දුන් සහනදායී වාහන බලපත්‍ර අහෝසි කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අය වැය යෝජනා මගින් යෝජනා කරනවා.
මෙසේ බදු සහන ලබාදීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවට වාර්ෂිකව රුපියල් බිලියන 40 ක ආදායමක් අහිමි වූ බවයි අය වැය යෝජනා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ.