අයවැයෙන් වාහන පර්මිට් අහෝසියි

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
අයවැයෙන් වාහන පර්මිට් අහෝසියි

අයවැයෙන් වාහන පර්මිට් අහෝසියි
2015-11-20
==================

පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍ර‍ානීන් සහ රජයේ නිලධාරීන් ට ලබා දුන් සහනදායී වාහන බලපත්‍ර අහෝසි කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අය වැය යෝජනා මගින් යෝජනා කරනවා.

මෙසේ බදු සහන ලබාදීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවට වාර්ෂිකව රුපියල් බිලියන 40 ක ආදායමක් අහිමි වූ බවයි අය වැය යෝජනා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ.

12241417_705969109505107_458747056906837212_n.png
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක කලොත්නම් බුද්ධිගලනයට ඕකත් හේතුවක් වෙන්න පුලුවන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    ලන්කාව කියන්නෙ පට්ට මෝඩ අමන හුත්තො ඉන්න රටක්. කප්පන් ගන්නව වගේ ටැක්ස් ගහල ආය ටික දෙනෙක්ට සහන දීල කියවනව අහිමි උන ආදායමක් ගැන. :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ලන්කාව කියන්නෙ පට්ට මෝඩ අමන හුත්තො ඉන්න රටක්. කප්පන් ගන්නව වගේ ටැක්ස් ගහල ආය ටික දෙනෙක්ට සහන දීල කියවනව අහිමි උන ආදායමක් ගැන. :lol:

    xt6rr.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ලන්කාව කියන්නෙ පට්ට මෝඩ අමන හුත්තො ඉන්න රටක්. කප්පන් ගන්නව වගේ ටැක්ස් ගහල ආය ටික දෙනෙක්ට සහන දීල කියවනව අහිමි උන ආදායමක් ගැන. :lol:

    :lol::lol::lol::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ලන්කාව කියන්නෙ පට්ට මෝඩ අමන හුත්තො ඉන්න රටක්. කප්පන් ගන්නව වගේ ටැක්ස් ගහල ආය ටික දෙනෙක්ට සහන දීල කියවනව අහිමි උන ආදායමක් ගැන. :lol:

    Muwa hamata dan thadi bala wedak ne ban.:sorry::sorry::sorry::(:(:(
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පෝසත් උන්ගෙන් අරන් දුප්පත් මිනිස්සුන්ට දෙන අයවැයක්. දුම් පරීක්ෂණ බද්ද 5000ක් නම් වැඩිද මන්ද. ගෑස් මෙහෙම අඩුකෙරුවොත් නිකන් දෙන්නන පුළුවන් වෙයි තව ටික කාලෙකින්. පෙට්‍රල් වාහන ගෑස් වලට හරවල දිව්වනම් සුපිරි දැන්,
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වැඩේ කියන්නේ මේකනේ.
    මේ ආණ්ඩුවත් බදු මත යැපෙන්න ගේම් ගහනකොට.
    කලින් ආණ්ඩුවට කඩේ ගිය බයියෝ සමහරක් ඇවිල්ල හෙන ලල් එකේ කින්ඩියට හිනා වෙනවා.

    එත් කලින් ආණ්ඩුවත් කරේ මුන් මේ කරපු දේම තමයි. එතකොට උන් උන්ටමනෙ හිනා වෙන්නේ :eek:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හුගක් අය permit කලින්ම විකුණනව නේද ?
    කොහොමත් ඔයා ඩොකා ල එහෙම private clinic දාගෙන නටන නැටිල්ලට එයාලට permit නැති එක අවුලක් වෙන්නේ නැති වෙයි මං හිතන්නේ.:eek:
    අනික් ආණ්ඩු ලොකු තනතුරු දරන අයටත් ඕව ගානක් නැති වෙයි. ඕවා අරන් එයාල කරපු සේවය ?
    දැනටත් රාජ්ය සේවය පට්ට slow නේ :growl:
    කොහොමත් permit තියන අයගේ පඩි සුපිරි නේ ?:nerd:
    දේසපාලුවන්ට permit අහෝසි කරපු එක වටිනවා !
    එතකොට වැඩක් සේවයක් කරන්න ඕනි මිනිස්සු මිසක් හම්බු කරන්න එන උන් අඩු වෙයි

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    පෝසත් උන්ගෙන් අරන් දුප්පත් මිනිස්සුන්ට දෙන අයවැයක්.

    වැඩේ තියෙන්නෙ ලන්කාවෙ දුප්පත් කියන්නෙ අමු හිගන්නො වගේ ආන්ඩුවෙන්ම කියක් හරි දෙනකන් බලන් ඉන්න උන්ට සහ පොහොසතුන් කියන්නෙ මොකක් හරි කරල යන්තන් ගෙයක් හදන් වාහනයක් අරන් පාඩුවෙ ඉන්න හදන එවුන්ට වීමත් ය.:growl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    kawruhari ekek amaruwen loan gahala podi car ekak gaththama utama tax gahanawa epa wenna. A unata amathilata wahanekui guardlai dila parath wahagena yanawa. Lankawe ewunta kela wenne un hema dekatama paksha gawa gena maraganna hadanawa. A unata aththa katha karanna. Epa karapu ratak wenawa meka.amaruwena igena gena samajaye thenak ganna hadana ekata kelawala athal ganna ewun inne.:growl: elakiriyema ki denek toiyo baiyo kiyala bena gannawada? Ekai hemadama me ratata kela une. Anika gold gennana ewunta tax free permit 50k denawalu.ewa katada denne? Ochcharatama tax one nam Pita rata ewunge idam walata gahapu tax adu kare ai? Lankawe ewunta kochchara kiwwath therum ganna
     
    • Like
    Reactions: speedmalli

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පෝසත් උන්ගෙන් අරන් දුප්පත් මිනිස්සුන්ට දෙන අයවැයක්. දුම් පරීක්ෂණ බද්ද 5000ක් නම් වැඩිද මන්ද. ගෑස් මෙහෙම අඩුකෙරුවොත් නිකන් දෙන්නන පුළුවන් වෙයි තව ටික කාලෙකින්. පෙට්‍රල් වාහන ගෑස් වලට හරවල දිව්වනම් සුපිරි දැන්,

    yako podi miniha kohomada wahanayak aran duwanne... henama gahanawa..:angry:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    හුගක් අය permit කලින්ම විකුණනව නේද ?
    කොහොමත් ඔයා ඩොකා ල එහෙම private clinic දාගෙන නටන නැටිල්ලට එයාලට permit නැති එක අවුලක් වෙන්නේ නැති වෙයි මං හිතන්නේ.:eek:
    අනික් ආණ්ඩු ලොකු තනතුරු දරන අයටත් ඕව ගානක් නැති වෙයි. ඕවා අරන් එයාල කරපු සේවය ?
    දැනටත් රාජ්ය සේවය පට්ට slow නේ :growl:
    කොහොමත් permit තියන අයගේ පඩි සුපිරි නේ ?:nerd:
    දේසපාලුවන්ට permit අහෝසි කරපු එක වටිනවා !
    එතකොට වැඩක් සේවයක් කරන්න ඕනි මිනිස්සු මිසක් හම්බු කරන්න එන උන් අඩු වෙයි

    anith apatta wei wage bro... :frown:
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    හුගක් අය permit කලින්ම විකුණනව නේද ?
    කොහොමත් ඔයා ඩොකා ල එහෙම private clinic දාගෙන නටන නැටිල්ලට එයාලට permit නැති එක අවුලක් වෙන්නේ නැති වෙයි මං හිතන්නේ.:eek:
    අනික් ආණ්ඩු ලොකු තනතුරු දරන අයටත් ඕව ගානක් නැති වෙයි. ඕවා අරන් එයාල කරපු සේවය ?
    දැනටත් රාජ්ය සේවය පට්ට slow නේ :growl:
    කොහොමත් permit තියන අයගේ පඩි සුපිරි නේ ?:nerd:
    දේසපාලුවන්ට permit අහෝසි කරපු එක වටිනවා !
    එතකොට වැඩක් සේවයක් කරන්න ඕනි මිනිස්සු මිසක් හම්බු කරන්න එන උන් අඩු වෙයි

    මචං උඹ රාජ්‍ය සේවය ගැන දන්න තරම තමයි ඔය.
    Executive Grade ආරම්භක වැටුප Rs. 22935/= ඔක්කොම එකතු උනාම වැඩිම උනොත් Rs. 45000/= ක් හම්බ වෙයි.
    මේක සුපරි වැටුපක්ද?
    Permit එක තමයි මචං ඔය රස්සාවෙ වටිනම දේ.
    දැන් ඉතිං මුං මේකටත් කෙලිය
    අවුරැදු 4 ක් කට්ට කාල Degree අරගෙන. Exam Pass වෙලා රාජ්‍ය සේවයට ගිය අයට ඔහොමද සලකන්නෙ?
    පාර්ලිමේන්තුවෙ ඉන්න අයගෙ එක Permit නැති කලාට පව් නෑ
    මොකද උං දැන් ගන්න ඕන හැම රෙද්දම අරං නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඕක කලොත්නම් බුද්ධිගලනයට ඕකත් හේතුවක් වෙන්න පුලුවන්

    හේතුවක් වෙන්න පුලුවන් නෙමෙයි බං අනිවා වෙනවා. සැලරි එක බේසික් 35 යි OT and alowance වලින් 1.2 වෙන්න වටයගන්නේ දැන් කට්ටිය. ඒකෙනුත් ගෙවල් ලෝන්, වාහන ලෝන්. පර්මිට් එක අවුරුදු 5 කට සැරයක් විකුණලා කීයක් හරි ගන්න තියෙන එකටත් මුන් කෙලෙව්වම අහන්න දෙයක් නෑනේ බං. ලංකාවේ ඉන්න තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් යහපාලනේ බොඳ කලා.