අයවැයේදි_පනින_උන්_මෙන්න

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අයවැයේදි_පනින_උන්_මෙන්න

    මහින්ද සුළගේ ආ සිවුදෙනෙක් ඇමතිකම් එකහමාරකට යහපාලනයට පනී..

    One is Wining QualityGrower (මේ කෙනෙක්ගේ නමක්).
    Other one is pleasant WarThunga
    Third is Dawn FrogingParty

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උබලට මේ නිවුස් නම් ගානට එනවා... රට කෑලි වෙනව පේන්නෙ නෑනෙ... මරු බුලට් ඕයි තමුසෙලා :frown:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    මහින්ද සුළගේ ආ සිවුදෙනෙක් ඇමතිකම් එකහමාරකට යහපාලනයට පනී..

    One is Wining QualityGrower (මේ කෙනෙක්ගේ නමක්).
    Other one is pleasant WarThunga
    Third is Dawn FrogingParty

    දිනේශ්
    ප්‍රසන්න
    ගම්මන්පිල

    ?? :dull::dull:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේ දුම් පරීක්ෂණයට අපි ගෙව්වේ රු 700 යි.. දැන් රු 5000.. රජයට වැඩිපුර ලැබෙන ආදායම රු 4300 යි. රාජ්‍ය සේවයේ හැර ලංකාවේ වාහන ලක්ෂ 69 ක් තියනවා ( මම නෙමෙයි කියන්නේ රවි කරුණානයකයි කියන්නේ ) ..
    කොහොමද වැඩිවෙන ආදායම 4300 * 6900000 = 29, 670, 000, 000.00 වාර්ෂිකව ..
    මේක මෙයා කියන විදියට රටේ වාහන අඩු කරන්න ගත්ත ක්‍රියා මාර්ගයක්ද? නැත්නම් ට්‍රෆික් අඩු කරන්නද කරන්නේ? ඇත්ත... මෙහෙම රජයක් ආදායම් ගත්තොත් රජයකට හොඳ දෙයක් කරන්න පුළුවන්.. නමුත් මේ නිසා මිරිකෙන ජනතාව මොකද කරන්නේ.. ඔය කියන විදියට වාහන තියන ලක්ෂ 69 යම මේ රටේ පෝසත් අයද? අනික නිකමෙට හිතන්න මේ වගේ දෙයක් මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් යෝජනා වුනා නම් මොකද වෙන්නේ..
    ඔය රනිල් හා රවී ලා මොනවා නොකියයිද ඒගොල්ලන්ට හිතැති සි*ස ප්‍රමුඛ ඊනියා මාධ්‍ය ජාල වලින්.. අනික විලි ලැජ්ජාවක් නැතිව කියයි ඔය වැඩි වෙන ගාන රාජපක්ෂලාගේ සක්කුවටයි යන්නෙත් කියලා.. යහපාලනයට රැවටිච්ච

    වුන්ට දැන්වත් තේරෙනවාද?

    නැහැ මචන් තවම ටෝය්යන්ට තේරුනේ නැහැ . උන් තවම ඉන්නේ මුරුංග ගස් උඩ. මහින්දගේ ආණ්ඩුවෙන් කසාද සහතිකේ 5000/- කරපු එකට ගිරිය පුප්පගෙන කෑගැහුවේ හරියට එක මිනිහෙක් අවුරුද්දක් ගානේ බඳිනවා වගේ . වාහනේ අවුරුද්දක් ගානේ ලය්සන් කරනකොට / දුම් සහතිකේ ගන්නකොට ටෝය්යන්ට පව් කියල හිතෙනවා .......

    uptaganimak
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    මේ දුම් පරීක්ෂණයට අපි ගෙව්වේ රු 700 යි.. දැන් රු 5000.. රජයට වැඩිපුර ලැබෙන ආදායම රු 4300 යි. රාජ්‍ය සේවයේ හැර ලංකාවේ වාහන ලක්ෂ 69 ක් තියනවා ( මම නෙමෙයි කියන්නේ රවි කරුණානයකයි කියන්නේ ) ..
    කොහොමද වැඩිවෙන ආදායම 4300 * 6900000 = 29, 670, 000, 000.00 වාර්ෂිකව ..
    මේක මෙයා කියන විදියට රටේ වාහන අඩු කරන්න ගත්ත ක්‍රියා මාර්ගයක්ද? නැත්නම් ට්‍රෆික් අඩු කරන්නද කරන්නේ? ඇත්ත... මෙහෙම රජයක් ආදායම් ගත්තොත් රජයකට හොඳ දෙයක් කරන්න පුළුවන්.. නමුත් මේ නිසා මිරිකෙන ජනතාව මොකද කරන්නේ.. ඔය කියන විදියට වාහන තියන ලක්ෂ 69 යම මේ රටේ පෝසත් අයද? අනික නිකමෙට හිතන්න මේ වගේ දෙයක් මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් යෝජනා වුනා නම් මොකද වෙන්නේ..
    ඔය රනිල් හා රවී ලා මොනවා නොකියයිද ඒගොල්ලන්ට හිතැති සි*ස ප්‍රමුඛ ඊනියා මාධ්‍ය ජාල වලින්.. අනික විලි ලැජ්ජාවක් නැතිව කියයි ඔය වැඩි වෙන ගාන රාජපක්ෂලාගේ සක්කුවටයි යන්නෙත් කියලා.. යහපාලනයට රැවටිච්ච වුන්ට දැන්වත් තේරෙනවාද?

    upata ganimak

    machan oya 69 laks wala bike thamai godak thiyenne..bike wala wadi karala ne neda loku ganak​
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මේ දුම් පරීක්ෂණයට අපි ගෙව්වේ රු 700 යි.. දැන් රු 5000.. රජයට වැඩිපුර ලැබෙන ආදායම රු 4300 යි. රාජ්‍ය සේවයේ හැර ලංකාවේ වාහන ලක්ෂ 69 ක් තියනවා ( මම නෙමෙයි කියන්නේ රවි කරුණානයකයි කියන්නේ ) ..
    කොහොමද වැඩිවෙන ආදායම 4300 * 6900000 = 29, 670, 000, 000.00 වාර්ෂිකව ..
    මේක මෙයා කියන විදියට රටේ වාහන අඩු කරන්න ගත්ත ක්‍රියා මාර්ගයක්ද? නැත්නම් ට්‍රෆික් අඩු කරන්නද කරන්නේ? ඇත්ත... මෙහෙම රජයක් ආදායම් ගත්තොත් රජයකට හොඳ දෙයක් කරන්න පුළුවන්.. නමුත් මේ නිසා මිරිකෙන ජනතාව මොකද කරන්නේ.. ඔය කියන විදියට වාහන තියන ලක්ෂ 69 යම මේ රටේ පෝසත් අයද? අනික නිකමෙට හිතන්න මේ වගේ දෙයක් මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් යෝජනා වුනා නම් මොකද වෙන්නේ..
    ඔය රනිල් හා රවී ලා මොනවා නොකියයිද ඒගොල්ලන්ට හිතැති සි*ස ප්‍රමුඛ ඊනියා මාධ්‍ය ජාල වලින්.. අනික විලි ලැජ්ජාවක් නැතිව කියයි ඔය වැඩි වෙන ගාන රාජපක්ෂලාගේ සක්කුවටයි යන්නෙත් කියලා.. යහපාලනයට රැවටිච්ච වුන්ට දැන්වත් තේරෙනවාද?

    upata ganimak
    Aththa kathava ;)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මහින්ද සුළගේ ආ සිවුදෙනෙක් ඇමතිකම් එකහමාරකට යහපාලනයට පනී..

    One is Wining QualityGrower (මේ කෙනෙක්ගේ නමක්).
    Other one is pleasant WarThunga
    Third is Dawn FrogingParty

    අපිට මොකෝ බන් උන් පැන්නත් එකයි නැතත් එකයි කෙලෙවන්න බලන් ඉන්න උන්ව දැන් වත් අදුර ගනිල්ලා
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් ටොයියො වත් බයියොවත් නෙමේ ලාංකික වෙයන්..
     
    • Like
    Reactions: cns11

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හුටා. එහෙම උනොත් විමල් විතරයි විපක්ශෙ රන් කරන්න ඉතුරුවෙන්නෙ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ හරි ෂෝයි ..රටට හෙන ගහල අපිට කෙලවිලා ගියත් කමක් නැ යහ්පලානේ ශක්තිමත් වෙනවනම් ...

    මීට
    ගොට්ට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe