මේ දුම් පරීක්ෂණයට අපි ගෙව්වේ රු 700 යි.. දැන් රු 5000.. රජයට වැඩිපුර ලැබෙන ආදායම රු 4300 යි. රාජ්‍ය සේවයේ හැර ලංකාවේ වාහන ලක්ෂ 69 ක් තියනවා ( මම නෙමෙයි කියන්නේ රවි කරුණානයකයි කියන්නේ ) ..
කොහොමද වැඩිවෙන ආදායම 4300 * 6900000 = 29, 670, 000, 000.00 වාර්ෂිකව ..
මේක මෙයා කියන විදියට රටේ වාහන අඩු කරන්න ගත්ත ක්‍රියා මාර්ගයක්ද? නැත්නම් ට්‍රෆික් අඩු කරන්නද කරන්නේ? ඇත්ත... මෙහෙම රජයක් ආදායම් ගත්තොත් රජයකට හොඳ දෙයක් කරන්න පුළුවන්.. නමුත් මේ නිසා මිරිකෙන ජනතාව මොකද කරන්නේ.. ඔය කියන විදියට වාහන තියන ලක්ෂ 69 යම මේ රටේ පෝසත් අයද? අනික නිකමෙට හිතන්න මේ වගේ දෙයක් මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් යෝජනා වුනා නම් මොකද වෙන්නේ..
ඔය රනිල් හා රවී ලා මොනවා නොකියයිද ඒගොල්ලන්ට හිතැති සි*ස ප්රමුඛ ඊනියා මාධ්‍ය ජාල වලින්.. අනික විලි ලැජ්ජාවක් නැතිව කියයි ඔය වැඩි වෙන ගාන රාජපක්ෂලාගේ සක්කුවටයි යන්නෙත් කියලා.. යහපාලනයට රැවටිච්ච
වුන්ට දැන්වත් තේරෙනවාද?
නැහැ මචන් තවම ටෝය්යන්ට තේරුනේ නැහැ . උන් තවම ඉන්නේ මුරුංග ගස් උඩ. මහින්දගේ ආණ්ඩුවෙන් කසාද සහතිකේ 5000/- කරපු එකට ගිරිය පුප්පගෙන කෑගැහුවේ හරියට එක මිනිහෙක් අවුරුද්දක් ගානේ බඳිනවා වගේ . වාහනේ අවුරුද්දක් ගානේ ලය්සන් කරනකොට / දුම් සහතිකේ ගන්නකොට ටෝය්යන්ට පව් කියල හිතෙනවා .......
uptaganimak

you are god damn right