Try tell this to someone like erozan, Mayan and other boot lickers of regime.. u ll amazed to hear that "this all happen for good"
i doubt whther they understand my view.. Whats the point of debating with less educated people.....
Try tell this to someone like erozan, Mayan and other boot lickers of regime.. u ll amazed to hear that "this all happen for good"
3veni daruvata lakshayak deeme hethuva umbata therunganna berida macho.mole paavichchi karala poddak hithapan.mata pudume methana sinhala jaathiya vanda venava kiyala ke gahana unta(umba ehema kivvada kiyala mama danne ne) meka therun ganna beri eka.



8% + ක ආර්ථික වර්ධන වේගයක්
උද්ධමනය 5% ක තරම් අඩු මට්ටමක
රැකි රක්ෂා හිඟය 4%
දිළිඳු ජනගහණ ප්‍රතිශතය 8%



වාහන වල ටැක්ස් එහෙම අඩුවෙයිද කොල්ලෝ
මගී ප්‍රවාහන ඒවා නම් අඩු කරලා. රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්.




මල්ලි බය වෙන්න එපා. කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බු වෙනවාමයි. ඉස්සරහට රට සුපිරියට හැදෙනවා


බන් අයියේ 1ටයි 2ටයි කන්න දෙන්න ඕනේ අපිද..?
එකත් ආණ්ඩුවෙන් දෙන්නේ නැතෙයි...?
අදහසක් නැ සුනිමල් අයියේ
කියන්න එ හැටි දේකුත් නෑ
මේ යන විදියට දිගටම ගියොත් අපිට/රටට අනාගතේකුත් නෑ
මොක උනත් උඹලා මේ ගන්න සැප උපරිමෙන් දිගටම ගනින් .මොකද විදවන ටයිම් එකත් ලග ලගම එනවා එතකොට ඇරියස් එක්කම මේවා විදවන්නත් වෙනවනේ![]()



me inna harakta mewa kiyala wadak na ban..
kochchara karath waradi pattha witharai penne. unta hamaekatama ru 100,000 gane masekata denawa kiuwath kiyai apooo oya madi oken hoda baduwak gahuwama badata kanne monagenda kiala..
sadda nathiwa wenade balagena inna eka thama karanna thiyenne..
munta arthika widyawa padamak karanna kiuwanam hari bandara sirta kiyala. ethkotawath therei adayama wadi wena widiya. aduwena widiya gana..

DJ චි කේ යි යා;11432538 said:කෙහෙල්මල් අයවැය....ඔය මගුල හින්දා ඊයේ ස්කූබි ඩූ ගියෙත් නෑ
![]()


Repeat ewa yanne danDJ චි කේ යි යා;11432538 said:කෙහෙල්මල් අයවැය....ඔය මගුල හින්දා ඊයේ ස්කූබි ඩූ ගියෙත් නෑ
![]()



Repeat ewa yanne dan

Repeat ewa yanne dan

බජට් එක ගැන තාම මුකුත් කියන්න අමාරුයි මචන්,ඊයෙ කියපු බජට් ප්‍රොපෝසල් ගොඩක් ඒවා තවම දන්නෙ නෑ.මොනව උනත් හැමෝවම සතුටු කරන්න නම් අමාරුයි.ඒත් සමස්තයක් විදියට සැලකිය යුතු වෙනසක් කරයි කියලා විශ්වාසයක් තියනවා
