අය්යාගෙන් අහන්න මාධ්‍ය හමුව

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    අය්යාගෙන් අහන්න මාධ්‍ය හමුව

    72403551_1123327021390731_4674042213351555072_n.jpg

    මගෙන්ම ප‍්‍රශ්න අහන්න එපා;
    අනිත් අයගෙනුත් අහන්න.

    https://www.facebook.com/headlinenewslk/videos/423891038313000/
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    73281061_626060954588273_7083829014585933824_n.jpg

    ■මාධ්‍යවේදීයා: ඔබ ජනාධිපති වුවහොත් රටේ ඉස්සරහට ගෙවන්න තියෙන ණය ගෙවන ප්‍රායෝගික සැලසුම කුමක්ද? 🤔

    ■ගෝඨාබය: බබ් බබ් බබ්.. අයියෙ ඔයා කියන්නකෝ.. 😁

    ■මහින්ද : හෙහේ.. අපේ කාලෙත් ඔය ප්‍රශ්නෙම තිබුණා.. බබ් බබ් බබ්.. 😖

    ■ඇබිත්ති විමලේ: 2005 අපි එනකොට මෙච්චරයි 2015 අපි යනකොට අච්චරයි.. මේ අණ්ඩුවට සැලසුමක් නෑ.. 🤮

    අනාගත ජනාධිපතිලු අම්මපා.. 🤣

    - https://www.facebook.com/Minister.Hon/videos/945443079148268/
     
    Last edited:

    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    දවස් පඩිද ? නැත්නම් පෝස්ට් ගානටද ගෙවන්නේ මංගල ?

    pongalaya erala muta nethi wenna. pnp ponsiya

    නෑ ඒක වෙනමම ආතල් එකක්... කොට්ටයක් උඩ වාඩි වෙන එක විතරයි පොඩි අවුලකට තියෙන්නේ....​

    ඌ UNP කාරයා කියමුකෝ.. ඒත් මේ දාල තියන කතා ඇත්ත නේ ආයිබෝවන්ඩ... වීඩියෝ එක බලපු අය ඒක දැක්ක නේ
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඌ UNP කාරයා කියමුකෝ.. ඒත් මේ දාල තියන කතා ඇත්ත නේ ආයිබෝවන්ඩ... වීඩියෝ එක බලපු අය ඒක දැක්ක නේ

    ඇයි ශ්‍රී පුතානෝ වගේ තනියම ඔහේ කියවන්න ඕනද? අනික මහින්ද පිලිතුරු දෙන එක වැරදිද මහින්ද කියන්නෙ මීලගට පත්වෙන ආණ්ඩුවෙ අගමැතිවරයා...
     
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ඇයි ශ්‍රී පුතානෝ වගේ තනියම ඔහේ කියවන්න ඕනද? අනික මහින්ද පිලිතුරු දෙන එක වැරදිද මහින්ද කියන්නෙ මීලගට පත්වෙන ආණ්ඩුවෙ අගමැතිවරයා...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සරලයි ගෝටා කවදාවත් විවාදෙක එන්නේ නෑ. අද පැහදිලිවම පෙනුනා.
    ඒ වගේම අද ගෝටා වෙන අය ලියපු ඒවා කියවනවා හැරෙන්න දැනුමක් නෑ කියලත් ඔළුවක් තියෙන එකෙක්ට තෙරෙන්න ඇති.
    ඩේටාබේස් ඉගෙන ගෙන හම්බකරන්න බෑ කිව්වා.
    ලොකුම දුක මෙයාගේ බොරුවට Professor VK ඇදලා ගත්තු එක.
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    ඇයි ශ්‍රී පුතානෝ වගේ තනියම ඔහේ කියවන්න ඕනද? අනික මහින්ද පිලිතුරු දෙන එක වැරදිද මහින්ද කියන්නෙ මීලගට පත්වෙන ආණ්ඩුවෙ අගමැතිවරයා...

    මහින්දගෙන් අහන්න ඕන ඒවා මහින්දගේ නම කියලම අහනවනේ. රටේ අනාගත ජනාධිපති වෙන්න ඉන්න කෙනා නේද ගෝටා. ඇයි එයාගෙන් අහන ඒවාට මහින්ද පනින්නේ ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්දගෙන් අහන්න ඕන ඒවා මහින්දගේ නම කියලම අහනවනේ. රටේ අනාගත ජනාධිපති වෙන්න ඉන්න කෙනා නේද ගෝටා. ඇයි එයාගෙන් අහන ඒවාට මහින්ද පනින්නේ ?

    ගෝට කියන්නේ ෆොර්මන් කෙනෙක්. එන්නේ පරන අයමයි කියලා හිතෙන්නේ මට විතරද ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අය්යාගෙන් අහන්න මාධ්‍ය හමුව :lol::lol::lol:

    එක්කෝ නොදන්න මීටින් වලට නොයා ඉන්න ඕනේ..

    සිරාම කතාව.. බයියන්ට අලුත් රනිල් කෙනෙක්.. ටොයියන්ට අලුත් මහින්ද කෙනෙක්..

    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මගෙන්ම ප‍්‍රශ්න අහන්න එපා;
    අනිත් අයගෙනුත් අහන්න.

    https://www.facebook.com/headlinenewslk/videos/423891038313000/

    පොහොට්ටුවේ අජිත් ප්‍රසන්නගේ wife අහන ප්‍රශ්නෙටවත් උත්තර දීගන්න බෑනේ

    ඔව් ඉතින් ඒක ඇත්තනෙ බන්. මාද්‍ය සාකච්ඡා වට අනිත් අයත් සහභාගී වෙන්න එපැයි නැත්නම් ගෙන්නපු එකෙන් වැඩක් නෑ නෙ
     
    • Wow
    Reactions: amino

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    සරලයි ගෝටා කවදාවත් විවාදෙක එන්නේ නෑ. අද පැහදිලිවම පෙනුනා.
    ඒ වගේම අද ගෝටා වෙන අය ලියපු ඒවා කියවනවා හැරෙන්න දැනුමක් නෑ කියලත් ඔළුවක් තියෙන එකෙක්ට තෙරෙන්න ඇති.
    ඩේටාබේස් ඉගෙන ගෙන හම්බකරන්න බෑ කිව්වා.
    ලොකුම දුක මෙයාගේ බොරුවට Professor VK ඇදලා ගත්තු එක.

    අය්යාගෙන් අහන්න මාධ්‍ය හමුව :lol::lol::lol:

    එක්කෝ නොදන්න මීටින් වලට නොයා ඉන්න ඕනේ..

    සිරාම කතාව.. බයියන්ට අලුත් රනිල් කෙනෙක්.. ටොයියන්ට අලුත් මහින්ද කෙනෙක්..

    :lol:
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    නාලක ගොඩහේවා සමඟ නිවාඩ් කබ් රාල් ලියල පෙන්නපු ටෙලි ප්‍රොම්ටරේ රඟ දැක්ක නේහ්...
    :rofl: