මහින්දගෙන් අහන්න ඕන ඒවා මහින්දගේ නම කියලම අහනවනේ. රටේ අනාගත ජනාධිපති වෙන්න ඉන්න කෙනා නේද ගෝටා. ඇයි එයාගෙන් අහන ඒවාට මහින්ද පනින්නේ ?
එක අවස්තාවක් විතරයි විපක්ශනායක එහෙම උත්තර දුන්නෙ..අනික මහින්දට ගෝටාට වඩා දේශපාලනික අත්දැකීම් වැඩි ...අනික ඒවෙලවෙ ඇහුවෙ කලින් my3 කරා වගේ අගමැති මාරු කරනවද කියලා පත්වුනු ගමන් කොහොමත් මහින්දව අගමැති හැටියට පොහොට්ටුව නම් කරල තියෙන හින්ද. ඒකට හරි උත්තරේ මහින්දම දුන්න. පැන පැන උත්තර දෙන්න ගිහින් ඇන ගත්තෙ නෑනෙ...
අනික මහේශ් හෝ අනුර ඕනතරන් අතාතවික උත්තර දෙන්න පුලුවන් ජනාදිපති වෙන්නෙ නෑනෙ.. හැබැයි ගෝටට චාන්ස් තියෙනවා ඉතින් පුතානෝ වගේ මෝඩ චූන් බෑ



