පවු බං, කතා කොරගන්නවත් බැරි එකෙක්. හොඳවෙලාවට ටෙලිපොම්ප්ටර් තිබ්බේ.
![]()
■මාධ්‍යවේදීයා: ඔබ ජනාධිපති වුවහොත් රටේ ඉස්සරහට ගෙවන්න තියෙන ණය ගෙවන ප්‍රායෝගික සැලසුම කුමක්ද?
■ගෝඨාබය: බබ් බබ් බබ්.. අයියෙ ඔයා කියන්නකෝ..
■මහින්ද : හෙහේ.. අපේ කාලෙත් ඔය ප්‍රශ්නෙම තිබුණා.. බබ් බබ් බබ්..
■ඇබිත්ති විමලේ: 2005 අපි එනකොට මෙච්චරයි 2015 අපි යනකොට අච්චරයි.. මේ අණ්ඩුවට සැලසුමක් නෑ..
අනාගත ජනාධිපතිලු අම්මපා..
- https://www.facebook.com/Minister.Hon/videos/945443079148268/



මම කථා කරන්නේ තෝත් කථා කරපියකෝ #AskAiya
https://www.facebook.com/rawoththusewaya/videos/1368063050023429/



පවු බං, කතා කොරගන්නවත් බැරි එකෙක්. හොඳවෙලාවට ටෙලිපොම්ප්ටර් තිබ්බේ.
මෙයාටත් එකක් අරං දෙමු... කොල බලාගෙන කියවන්නෙ...
කොලේ හුලඟෙ ගියොත් සදා සොත්ති....
![]()

බය්යෝ පෞ අසරණ වෙලා තියන තරම![]()
සෑහෙන රිදිලා වගේ...
ඔය රිදෙන තැන්වල සුට්ට සුට්ට ගාගන්න ආයිබෝං....
![]()
