අය්යාගෙන් අහන්න මාධ්‍ය හමුව

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    72763491_1124114361311997_5952760127487475712_n.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    සජ්ජ දෙන ගොන් ආතල් වලට වඩා නම් මේ මනුස්සය දෙයක් කියනවා....
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    73281061_626060954588273_7083829014585933824_n.jpg


    ■මාධ්‍යවේදීයා: ඔබ ජනාධිපති වුවහොත් රටේ ඉස්සරහට ගෙවන්න තියෙන ණය ගෙවන ප්‍රායෝගික සැලසුම කුමක්ද? 🤔

    ■ගෝඨාබය: බබ් බබ් බබ්.. අයියෙ ඔයා කියන්නකෝ.. 😁

    ■මහින්ද : හෙහේ.. අපේ කාලෙත් ඔය ප්‍රශ්නෙම තිබුණා.. බබ් බබ් බබ්.. 😖

    ■ඇබිත්ති විමලේ: 2005 අපි එනකොට මෙච්චරයි 2015 අපි යනකොට අච්චරයි.. මේ අණ්ඩුවට සැලසුමක් නෑ.. 🤮

    අනාගත ජනාධිපතිලු අම්මපා.. 🤣

    - https://www.facebook.com/Minister.Hon/videos/945443079148268/

    :rofl::rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පවු බං, කතා කොරගන්නවත් බැරි එකෙක්. හොඳවෙලාවට ටෙලිපොම්ප්ටර් තිබ්බේ.


    මෙයාටත් එකක් අරං දෙමු... කොල බලාගෙන කියවන්නෙ...
    කොලේ හුලඟෙ ගියොත් සදා සොත්ති....

    72381142-2372094023105910-2323105934475264000-n.jpg

     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48

    මෙයාටත් එකක් අරං දෙමු... කොල බලාගෙන කියවන්නෙ...
    කොලේ හුලඟෙ ගියොත් සදා සොත්ති....

    72381142-2372094023105910-2323105934475264000-n.jpg


    බය්යෝ පෞ අසරණ වෙලා තියන තරම :sorry:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48

    සෑහෙන රිදිලා වගේ...
    ඔය රිදෙන තැන්වල සුට්ට සුට්ට ගාගන්න ආයිබෝං....

    siddhalepa-balm-50g.png


    සෑහෙන රිදුන බං :rofl:

    විමල්ට ආයෙත් ගණන් වරදී. හතර මිලියන නවසිය හැටදාහ යනු කෝටි හතර හමාරක් ලු !

    17 October 2019 08:42 am


    හතර මිලියන නවසිය හැටහය දහස් දෙසිය හතළිස් හතරක් ( 4,966,244 ) යනු රුපියල් කෝටි හතර හමාරකට වැඩි මුදලක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (16) ප්‍රකාශ කළේය.

    ඒ, ඊයේ කලාකරුවන් පිරිසක් සමඟ පැවැත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන මාධ්‍ය හමුවකදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ වියදම් පිළිබඳ කරුණු දක්වමිනි.

    "තමුන්නාන්සෙලාට පේනවා මේ අපේක්ෂකයා සරල අල්පේච්ඡ ප්‍රතිරූපයක් මවාගන්න විශාල උත්සාහයක යෙදෙනවා. හැබැයි මේ සරල අපේක්ෂකයා ... අපි ගාව තියෙනවා වාර්තාවක්. මේ තමයි 2015.01.15 දින සිට 2018.12.31 දින දක්වා කාලය තුල රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව, අවසන් වෙළුම පළමු කාණ්ඩය.



    මේකෙ තියනවා 2016න් පසු විවෘත කරනු ලැබ ඇති ගම්මානවල සමරු ඵලක හෝ ශිලා ඵලක සඳහා මුළු පිරිවැය රුපියල් කෝටි හතර හමාරකට වැඩියි. හතර මිලියන නවසිය හැටහය දහස් දෙසිය හතළිස් හතරක්, ඒ කියන්නෙ කෝටි හතර හමාරකට වැඩියි. ඵලක විතරයි මේ. ගහපු කටවුට් ගැන නෑ මේකෙ. දාපු දැන්වීම් ගැන නෑ. අභියෝග කරනවා පුළුවන් නම් ඔය කියන ඊනියා ගම්මානවල ගෙවල් හදන්න කෝටි කීයක් ගියාද කියලා කියන්න" යනුවෙනුයි ඒ මහතා ප්‍රකාශ කළේ.

    හතර මිලියන නවසිය හැටහය දහස් දෙසිය හතළිස් හතරක් යනු හතළිස් නවලක්ෂ හැටහය දහස් දෙසිය හතළිස් හතරකි. එය කෝටි හතර හමාරක් නොවේ.

    විමල් වීරවංශ මන්ත්‍රීවරයා මීට පෙර දෙකට දෙක කැපුණු විට බිංදුවක් වන බවට සමීකරණයක් ද එළි දැක්වූවෙකි.



    image_f224fd7ba3.jpg
     
    • Like
    Reactions: DangerMan119

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨා හා මහින්ද එන බව කී මාධ්‍ය හමුවට ඔවුහු නොඑති

    - 18 10 2019 - 07:33 - 972 views - රුවන් කාශ්‍යප

    කොළඹ පදනම් ආයතනයේදී අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එක්වන මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණත් ඔවුන් දෙදෙනාම එම මාධ්‍ය හමුවට එක්නොවන බව විපක්ෂනායක මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

    ඊයේ දහවල් මුලින්ම ඔවුන් දෙදෙනා එක්වන බවට සඳහන් කළත් පසුව නැවතත් විද්‍යුත් තැපෑලෙන් දැක්වූයේ ඔවුන් දෙදෙනා මාධ්‍ය හමුවට එක්නොවන බවයි.

    කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිත බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

    මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ තමන් ඉදිරියේදී සියලුම මාධ්‍ය සමග තනිවම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බවයි.

    මේ අතර ඊයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු කිහිපදෙනෙකුම පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවලදී සඳහන් කළේ හැකිනම් සජිත් ප්‍රේමදාස මහතා සමග මාධ්‍ය හමුවකට ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්වන ලෙසයි.

    ada