අය්යෝ_සල්ලි

neeromx

Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    අමාරුවෙන් හරි හම්බ කරගත්ත සල්ලි ටිකක් තියෙනව 25ක් 30ක් වගේ:D (අවුරුදු එකහමාරක් කට්ට කළා :yes::yes::yes:) මේ ටිකට අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් හොද දෙයක් කියපල්ලා කෝ. ෆික්ස් ඩිපොසිට් එකක් දන්නා තමයි දැනට හිතන් ඉන්නේ.ෆික්ස් ඩිපොසිට් එකක් දන්නා හොද බංක එකක් කියපලකෝ :D:D
    එහෙම නැත්තන් වෙන හොද විදියක් නැද්ද.අමාරුවෙන් හම්බ කරලා එකතු කරපු ඒක නිකන් නාස්ති කරන්න බැ නේ බන්
    :dull::dull:


    උදව්වක් කරන්න
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    fix deposit walata CDB bank(Finance Company) interest rate hondai 3million denawanam 20% withara interest ekak ganna puluwan wevi.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Bank walata wada finance (leasing) walin hondata gewanawa, Eg: sampth bank eke fixed deposit ekata wada sampath leasing lage fixed deposit eke rates wediy, peoples bank eke fixed deposit rate ekata wada peoples leasing eke fixed deposit rate eka wediy.. anika baya wenna deyak nehe ne, gurantee ekakuth thiyanawa,
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මම දන්න විදියට නම් NSB

    :yes: මම දන්න විදියට නම් NSB ෆික්ස් ඩි. වලට හොදයි. හොද පොලියකුත් ගෙවනවනේ. අනිත් එක ව්ස්වාසයි ෙන්ද
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    apooo me wadi wada noda sampath eke dapn machn.lankawe sure ekak thiynna pluwan bank eka oka thama.anam manam than wala nm dnna epa.sampath hodatama hoda.

    Ane modayo, Still it is a private bank, So no government Assurance guranteed, better deposit in a government bank or related finance institute. if u are soo concern about the security.