අමාරුවෙන් හරි හම්බ කරගත්ත සල්ලි ටිකක් තියෙනව 25ක් 30ක් වගේ
(අවුරුදු එකහමාරක් කට්ට කළා 

) මේ ටිකට අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් හොද දෙයක් කියපල්ලා කෝ. ෆික්ස් ඩිපොසිට් එකක් දන්නා තමයි දැනට හිතන් ඉන්නේ.ෆික්ස් ඩිපොසිට් එකක් දන්නා හොද බංක එකක් කියපලකෝ 

එහෙම නැත්තන් වෙන හොද විදියක් නැද්ද.අමාරුවෙන් හම්බ කරලා එකතු කරපු ඒක නිකන් නාස්ති කරන්න බැ නේ බන්

උදව්වක් කරන්න