අයිතිකරුවකු නොමැති ලැප්ටොප් එකක් හම්බුන&

Status
Not open for further replies.

Jcg

Active member
  • Jun 12, 2011
    374
    31
    28
    චගු;14658554 said:
    සහෝ.. උබේ චේතනාව බොහොම හොඳයි.. මේ ලැප නැති උන එකා දැන් ඔලුව ගිනි අරන් හොයනවා ඇති.. ඌට ඒක ලැබේවා කියල.. ඒක හොරකම් නොකර ඌට දෙන්න උඹ දරන වෑයම උතුම් මචන්.. ඒත් ඔය ලැප ලඟ තියා ගැනීම බොහොම භයානකයි..
    මෙන්න මේ කථාව පොඩ්ඩක් බලන්න:

    ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝයා පිරිවරාගෙන බුදුපියාණන් වහන්සේ කුඹුරක්‌ අසලින් වඩිනා කල බිම පතිත වී තිබු කහවණු පසුම්බියක්‌ දැක ආනන්දය, විසකුරු සර්පයා දුටුවේදැයි විමසූ සේක. එසේය ස්‌වාමීනි, යෑයි ආනන්ද හිමියන් දුන් පිළිතුර කන වැකුණු කුඹුරේ සී සාමින් සිටි ගොවියෙක්‌ සර්පයා මරා දැමීම පිණිස මුගුරක්‌ රැගෙන විත් බැලූ කල දක්‌නට ලැබුණේ මුදල් පසුම්බියකි. එය පෙර දින

    රැයේදී ගෙයක්‌ බිඳ වස්‌තුව කොල්ල කා පලාගිය සොර මුළක අතින් අතපසු වීමකින් බිමට වැටුන පසුම්බියක්‌ විය.

    මුදල් පසුම්බියට සර්පයා යෑයි බුදුරදුන් වහන්සේ කීවේ බැරෑරුම් අර්ථයකිනැයි සිතූ ගොවියා මුදල් පසුම්බිය අහුලා එය තම කබායකින් වසා තබා කුඹුරේ වැඩ කරමින් සිටින වේලේ සොරු පලාගිය පාර දිගේ පැමිණි ගෙහිමියන් තම පසුම්බියක්‌ ගොවියා විසින් සඟවා තබා ඉන්න බව දැන ඔහු කුදලාගෙන ගොස්‌ රජතුමා වෙත ඉදිරිපත් කළේය. රජතුමා ඉදිරියේදී සොරකම ගැන ප්‍රශ්න කරන විට රාජ භය තදින්ම දැනුන ගොවියාට උත්තර දීගත නොහැකි වූ අතර, හෙතෙම අසිහියෙන් ආනන්දය සර්පයා දුටුවෙහිදැයි යන වදන පුන පුනා කියවන්න විය.

    ආනන්ද හිමියන් ගැන කරනා සඳහන නිසා ගොවියා සිහි එළවා කරුණු සොයා බැලූ විට සත්‍යය හෙළි වී ගොවියා නිදහස්‌ විය.
    ඔය ලැප නිසා උඹට අනවශ්‍ය චෝදනා එන්න පුළුවන්..
    සහෝ මෙහම කරපන්.. ඕක ලඟම තියෙන පොලිසියට බාර දීපන්..
    උඹට ලැබුන විදිය කියපන්..
    සිනෙක් හරි පොලිසියෙන් හරි එය බාරගත් බවට ලිඛිත ලියවිල්ල ගනින්..

    ඕක හිතෙන් අතහැරපන් මචන්.. උඹට ලැබෙන පින දැන් ලැබිල ඉවරයි.. උතුම් පිනක්..
    ඒත් ඕක නිසා උඹට කෙස් එකක් වැටුනොත් පිනෙනුත් වැඩක් නෑ..
    උබේ සමාජ සේවයත් එතනින් ම ඉවරයි...
    ආයෙ මනුස්සයෙකුට උදව්වක් කරන්න හිතෙන එකකුත් නෑ..
    ඒ නිසා දැන් ම ඕක පොලිසියට හරි සිනෙක් එකට හරි දීපන් මචන්..
    උබ හොඳ කොල්ලෙක්.. ඒකයි මෙහෙම කිව්වෙ මචන්
    තෙරුවන් සරණයි

    good adviz :yes:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    ah meka parana thread ekakne,
    owa ohoma thamayi ban,lankaawe hodak karana ekaava thamayi paaganna hadanne,
    a unaata uba salenna epa,karapu hoda gavadaa hari pala denava,sure ekatama,
    a vagema thamayi narakath,
    ubata jaya wewaa!
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    bumo2.png
     
    Status
    Not open for further replies.