අයිතිකරුවකු නොමැති ලැප්ටොප් එකක් හම්බුන&

Status
Not open for further replies.

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    bump
    11.gif
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    වැඩෙනම් හොදයි මචන්. එත් උබව හොර බඩු ලගතියාගත්ත්යි කියලා හරි හොරකම් කලා කියලා හරි උබට නිකම් නඩුවක් කන්න වේයි. දන්නවානෙ ලන්කාවේ හැටි. උබේ පරමර්තෙ හොදයි උබෙ හර්දශාක්ශිය එක දන්නවනෙ.. උබ ඔක තියගනෙන් බන්. උබට පව් සිද්දවෙන් නැ මචන්

    රෙස්පෙක්ට්
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සහෝ.. උබේ චේතනාව බොහොම හොඳයි.. මේ ලැප නැති උන එකා දැන් ඔලුව ගිනි අරන් හොයනවා ඇති.. ඌට ඒක ලැබේවා කියල.. ඒක හොරකම් නොකර ඌට දෙන්න උඹ දරන වෑයම උතුම් මචන්.. ඒත් ඔය ලැප ලඟ තියා ගැනීම බොහොම භයානකයි..
    මෙන්න මේ කථාව පොඩ්ඩක් බලන්න:

    ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝයා පිරිවරාගෙන බුදුපියාණන් වහන්සේ කුඹුරක්‌ අසලින් වඩිනා කල බිම පතිත වී තිබු කහවණු පසුම්බියක්‌ දැක ආනන්දය, විසකුරු සර්පයා දුටුවේදැයි විමසූ සේක. එසේය ස්‌වාමීනි, යෑයි ආනන්ද හිමියන් දුන් පිළිතුර කන වැකුණු කුඹුරේ සී සාමින් සිටි ගොවියෙක්‌ සර්පයා මරා දැමීම පිණිස මුගුරක්‌ රැගෙන විත් බැලූ කල දක්‌නට ලැබුණේ මුදල් පසුම්බියකි. එය පෙර දින

    රැයේදී ගෙයක්‌ බිඳ වස්‌තුව කොල්ල කා පලාගිය සොර මුළක අතින් අතපසු වීමකින් බිමට වැටුන පසුම්බියක්‌ විය.

    මුදල් පසුම්බියට සර්පයා යෑයි බුදුරදුන් වහන්සේ කීවේ බැරෑරුම් අර්ථයකිනැයි සිතූ ගොවියා මුදල් පසුම්බිය අහුලා එය තම කබායකින් වසා තබා කුඹුරේ වැඩ කරමින් සිටින වේලේ සොරු පලාගිය පාර දිගේ පැමිණි ගෙහිමියන් තම පසුම්බියක්‌ ගොවියා විසින් සඟවා තබා ඉන්න බව දැන ඔහු කුදලාගෙන ගොස්‌ රජතුමා වෙත ඉදිරිපත් කළේය. රජතුමා ඉදිරියේදී සොරකම ගැන ප්‍රශ්න කරන විට රාජ භය තදින්ම දැනුන ගොවියාට උත්තර දීගත නොහැකි වූ අතර, හෙතෙම අසිහියෙන් ආනන්දය සර්පයා දුටුවෙහිදැයි යන වදන පුන පුනා කියවන්න විය.

    ආනන්ද හිමියන් ගැන කරනා සඳහන නිසා ගොවියා සිහි එළවා කරුණු සොයා බැලූ විට සත්‍යය හෙළි වී ගොවියා නිදහස්‌ විය.
    ඔය ලැප නිසා උඹට අනවශ්‍ය චෝදනා එන්න පුළුවන්..
    සහෝ මෙහම කරපන්.. ඕක ලඟම තියෙන පොලිසියට බාර දීපන්..
    උඹට ලැබුන විදිය කියපන්..
    සිනෙක් හරි පොලිසියෙන් හරි එය බාරගත් බවට ලිඛිත ලියවිල්ල ගනින්..

    ඕක හිතෙන් අතහැරපන් මචන්.. උඹට ලැබෙන පින දැන් ලැබිල ඉවරයි.. උතුම් පිනක්..
    ඒත් ඕක නිසා උඹට කෙස් එකක් වැටුනොත් පිනෙනුත් වැඩක් නෑ..
    උබේ සමාජ සේවයත් එතනින් ම ඉවරයි...
    ආයෙ මනුස්සයෙකුට උදව්වක් කරන්න හිතෙන එකකුත් නෑ..
    ඒ නිසා දැන් ම ඕක පොලිසියට හරි සිනෙක් එකට හරි දීපන් මචන්..
    උබ හොඳ කොල්ලෙක්.. ඒකයි මෙහෙම කිව්වෙ මචන්
    තෙරුවන් සරණයි
     
    Last edited:
    • Like
    Reactions: MC New York

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචං ඕක හොයාගන්න ක්‍රමයක් තියනවා ලැප් එකේ වර්ගේ බලපන් . ඊට පස්සෙ ඔය ලැප් එක ලංකාවට ගේන්නෙ කවුද කියලා බලපන්. උදා_ මැට්‍රොපොලිටන් , ජෝන් කීල්ස් වගේ , උබට ඔය ලැප හම්බ උනේ කොලබ අවටින් නම් ගොඩක් වෙලාවට ඕක කොලඹ අවටින් ගත්ත එකක් නේ . ඉතින් ටිකක් ලොකු ශොප් එකකට ගිහින් අහපන් කවුද කොල්ඹ අදාල ලැපේ ඩීලර් කියලා. ඌ ලග තියනවා මචන් ලැපේ සීරියල් නම්බර් එකට අදාලව ගත්ත එකාගෙ විස්තර, උන් වොරන්ටි දෙන නිසා ගත්ත එකාගෙ විස්තර තියෙන්න පුලුවන්. ඕක උබ ලග තියන් ඉදලා නිකං පරිප්පුවක් කන්න වෙයි.



    උබ එලකිරි පොරක් ... :D

    තමුන්ට අයිති නැති දෙයක් කවදාවත් තමුන්ට යා දෙන් නෑ බං
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මචං ඕක හොයාගන්න ක්‍රමයක් තියනවා ලැප් එකේ වර්ගේ බලපන් . ඊට පස්සෙ ඔය ලැප් එක ලංකාවට ගේන්නෙ කවුද කියලා බලපන්. උදා_ මැට්‍රොපොලිටන් , ජෝන් කීල්ස් වගේ , උබට ඔය ලැප හම්බ උනේ කොලබ අවටින් නම් ගොඩක් වෙලාවට ඕක කොලඹ අවටින් ගත්ත එකක් නේ . ඉතින් ටිකක් ලොකු ශොප් එකකට ගිහින් අහපන් කවුද කොල්ඹ අදාල ලැපේ ඩීලර් කියලා. ඌ ලග තියනවා මචන් ලැපේ සීරියල් නම්බර් එකට අදාලව ගත්ත එකාගෙ විස්තර, උන් වොරන්ටි දෙන නිසා ගත්ත එකාගෙ විස්තර තියෙන්න පුලුවන්. ඕක උබ ලග තියන් ඉදලා නිකං පරිප්පුවක් කන්න වෙයි.



    උබ එලකිරි පොරක් ... :D

    තමුන්ට අයිති නැති දෙයක් කවදාවත් තමුන්ට යා දෙන් නෑ බං


    ow ban karana deyak ikmanata karapan, naththam uba anith unta help karanna gihin uba nikam horek wei.
     
    Mar 20, 2013
    1
    0
    0
    LOST LAP TOP COMPUTER

    I lost my LAP TOP computer in the train on 11.03.2013
    Kindly send me an e-mail through e-mail address [email protected] or contact me through one of these TP Nos to send details.

    Regards,

    E.D.Weeraratne
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    I lost my LAP TOP computer in the train on 11.03.2013
    Kindly send me an e-mail through e-mail address [email protected] or contact me through one of these TP Nos to send details.

    Regards,

    E.D.Weeraratne


    I think you made an account just to obtain that laptop :|
    If its yours then maybe you can show your invoice!
     
    Status
    Not open for further replies.