අයිතිකරුවකු නොමැති ලැප්ටොප් එකක් හම්බුන&
අද මට අයිතිකරුවෙක් නොමැති ලැප් ටොප් එකක් හම්බුනා
.මන් හිතන්නේ අයිතිකාරයා අමතක කරලා මේක දාල යන්න ඇති කියල

බෑග් එකත් එක්කම තිබ්බේ.මොනවා උනත් මේක තියන් ඉන්න මට ඕනේ නෑ .මේක අලුත්ම ACER ලැප්ටොප් එකක්.කාගේ උනත් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් ගත්ත එකක් නේ.මන් කියන්නේ නෑ මේක මට හම්බුනා තැන,වෙලාව මොඩ්ල් එක
ඒ මට නියම අයිතිකාරයට මේක ලබා දෙන්න ඕන නිසයි
මන් මේක police එකට දෙන්නෙත් නෑ.උන් ඕව හොයන්නේ නැති හින්ද
මේක ඕනේ නම් මන් ගව තිය ගන්න පුළුවන්.එත් පව් වැඩ කරන්න ඕනි නැනේ.
මට මේ ලැප්ටොප් එකේ හොයල හොයල හම්බුනේ 1 ෆොටෝ එකකුයි ,වීඩීයෝ 2කකුයි.
අයිතිකාරයා හොයා ගන්න තියෙන අන්තිම තුරුම්පුව තමා මේවා.අඩුම ගානෙ වෙන කිසිම data එකක් නෑ
මන් ඒ ෆයිල්ස් ටික මේකේ upload කරලා දානවා.අඩුම ගානේ මේවා වල ඉන්න පුද්ගලයෙක් හරි දන්නවා නම් මට pm එකක් දන්න.මන් එතකොට මගේ contact details දෙන්නම්

New update
තාම අයිතිකාරයෙක් හම්බුනේ නෑ .මන් දැන ගත්ත විදියට මේ සිනෙක් එක කියලයි කෙනෙක් කිව්වේ.
මෙන්න මන් වීඩියෝ එකේ හිටපු කෙනෙක් අලුතෙන් අරන් දැම්ම.උබල නට්ටන් බලන්නේ නෑ වීඩියෝ එක.

Last edited: