ai bun........mama ubata 15000 gift ekak widiyata dennam...
mata deepan

mama mamata dennem ai , lankawata awoth

උබ එල කොල්ලෙක්.... මගේ ආචාරය.....
මචන් අඩුම ගානේ ඕක ගත්ත තැනක නමක් වත් සදහනක් නැද්ද?? OS එක දානකොටවත්... මහන්සිවෙලා හොයලා දුන්නත් ලොකු පිනක් බන්....


මචන් ඔකේ Skype install කරලනම් Skype login window එකේ ඔය මැෂින් එකෙන් log උන අයගේ skype id save වෙලා ඇති. එහෙම තියනවනම් අන්න ඒ id වලට skype එකෙන් massage එකක් දාන්න
.blnna thiyna okkoma balala ithuru une mechcharai