ehemada asa mithure..ayyage buildima kiwwama man hituwe josh bro ge kiyala
hichchi kada kallak danna partition ekak illa ganna haduwe
ජෙප්පො ටික තාම දන්නේ නෑ උන්ගෙ පක්ශේ රියල් ස්ටේට් කොම්පැණියක් කියලා.. බිලියන ගණන් වත්කම් තියෙද්දි මම හිතුවා...
මුන් තමයි කැරිම හොරු සෙට් එක
අනුන්ට දේපල ලියලා දීලා වෙන රටවලිනුත් දේපල තියාගෙන අනුන්ට හොරු හොරු කියා කියා කෑ ගහනවා
මුන්ගේ වහල්ලි හිතන් ඉන්නේ මුන් හෙන සුපිරිසුදු චරිත කියලා
මොකෝ බං මුන්ට උනේ..මැදැයි අනුන්ගෙ කුණු හොය හොය හිටිය..
![]()
ජෙප්පො ටික තාම දන්නේ නෑ උන්ගෙ පක්ශේ රියල් ස්ටේට් කොම්පැණියක් කියලා.. බිලියන ගණන් වත්කම් තියෙද්දි මම හිතුවා...
ayyage buildima kiwwama man hituwe josh bro ge kiyala
hichchi kada kallak danna partition ekak illa ganna haduwe
ehemada asa mithure..
bump
bump
මූ අනුරාධ පුර තලාවේ පොරක් . අනාථ වෙලා හිටපු රස්තියාදු කාරයෙක් . ගෑනි සිල්ලර බඩු කඩයක් තමා කරේ. මුන් ගේ පවුල් වලට තඹුත්තේගම බිල්ඩින් ගන්න තියා එදා වෙල කන්නවත් නැතුව හිටියේ .වෙන එකක් තියා මුගේ වෙඩින් එක ගන්නවාත් සල්ලි තිබ්බ නැහැ මූට. මෙයාගෙ ජාතකේම අපි දන්නවා![]()
ලපයාගේ පක්ෂේ තමා වැඩිම බිල්ඩිං අයිති කාරයො ඉන්නේ . මුං මේවා ගත්තේ ඔක්කොම කැට හොල්ලලා . හොරකම් එහෙම කරලා නෙවෙයි.මට ලාවට වගේ ඇහුන ලපයක් තියන එකෙක් බෙරිහන් දෙනවා කම්බ හොරු කියල...තමන්ගේම පක්ෂේ ගැනද කියලා තියෙන්නේ