අයියගේ යාලුවා මගේ ඇග දැක්කා 😓

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    nuu.PNG
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    @Glitch

    යාළුවගේ නංගි ඇවිත්

    නුලේම ප්‍රශ්නේ විසදගනින්

    @Glitch මේ ඉන්නෙ කෑල්ල නන්ගි ඔයා ස්වයන් වින්දනෙ කර කර ද හිටියෙ

    Glitch.. ge anushaka profile ekak detdetected...

    මුළු පවුලම එළකිරියේ වගේ

    මේ කොලුකාරයෙක්වෙන්න ඇති, එහෙම නැත්තන් ශීමෙල් කෙනෙක් වෙන්න ඇති. මටවෙච්චදේ බොරුවට විහිළුවට අරගෙන.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මොකුත් නොවිච්චි ගානට ඉන්න එපා ගෙදර හැමෝටමයි ළඟ ළඟ දන්න අයටයි කියල තියන්න අයියගෙ යාලුව ඔයාව හෙලුවෙන් දැක්ක කියල. බෝයි ෆ්‍රෙන්ඩ් ට කියන්න එපා, හෙමීට ආරන්චි වෙන්න ඉඩ දෙන්න.
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    Ge medin age nul potak wath diwwe nettam awlak na.
    දිව්වෙ නෑ, ලක්ශාන් මාමෙ.
    Are you a guy ?
    ඔයා නම් ප්‍රශ්න පත්තරයක් මාමෙ.
    දැක්කා, මට ලැජ්ජයි...
    රන්ජන් නිදහස් උන දවසට නංගිව යවන්න ඕන..කොහොම ඇරියස් එකක් අල්ලයිද නේ
    ඔයාට නම්කිලා නැතිද මාමෙ
    මොකුත් නොවිච්චි ගානට ඉන්න එපා ගෙදර හැමෝටමයි ළඟ ළඟ දන්න අයටයි කියල තියන්න අයියගෙ යාලුව ඔයාව හෙලුවෙන් දැක්ක කියල. බෝයි ෆ්‍රෙන්ඩ් ට කියන්න එපා, හෙමීට ආරන්චි වෙන්න ඉඩ දෙන්න.
    සුපුන් අයියාට නම් අත්දැකීම් තියෙනව වගෙ 😉
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දිව්වෙ නෑ, ලක්ශාන් මාමෙ.

    ඔයා නම් ප්‍රශ්න පත්තරයක් මාමෙ.

    දැක්කා, මට ලැජ්ජයි...

    ඔයාට නම්කිලා නැතිද මාමෙ

    සුපුන් අයියාට නම් අත්දැකීම් තියෙනව වගෙ 😉

    ඔව් නම්කි... මටත් එදා ලැජ්ජා හිතුනා. තේ එකක් හරි හදල දීපු කෙල්ලනෙ කියල. නමුත් ටක් ගාල ගෙදර ගියේ අතේ පාරක් ගහන්න.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මන් ඊයෙ අයියයි එයාගේ යාලුවත් එක්ක ඊයෙ පොඩි රෞමක් දාලා, දන්සලකටත් ගිහින් ඉවර වෙද්දි රෑ උනා. :) ඉතින් අපි අයියගෙ යාලුවට කිව්වා අපේ ගෙදර නවතින්න කියලා, ඉතින් එයත් ආවා..

    ඉතින් අපි නිදාගන්න ගියා, මමත් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ට වීඩියො කෝල් එකක් අරන් එහෙමම නින්ද ගියා..;)

    අද උදේ එකසැරේම අපේ අයියගෙ යාලුවා මගේ කාමරේට ආවා. මම කිසිම ඇදුමක් ඇදගෙන නෙවෙයි නිදාගත්තෙත්. :(

    ඒ උන දෙයින් මන් ශොක්වෙලා ගියා, මගේ මුලු ඇගම ඒ අයියා දැක්කා. ඒ අයියා එහෙන්ම දොර වහගෙන ගියා, මට හරිම අව්ල් ඒ උන දෙයට...

    ඒ අයියා එවේලෙම මුකුත් නොකියා ගෙදරත් ගියා... :sorry:

    මේ උන දෙයින් එයා මගෙන් අයුතු දේවල් කරගන්න උත්සහ කරයිද?

    එහෙම උනොත් මම කාටද කියන්නේ මේ ගැන?

    හොදමදේ මුකුත් නොවිච්ච ගානට ඉන්න එකද?

    :confused:මන් දැන් මොකද කරන්න ඕන?
    ඒ අයියා ...හ්ම
    මම කිසිම ඇදුමක් ඇදගෙන නෙවෙයි නිදාගත්තෙත්...හ්ම

    අපි ඇන් දුනා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    අයියා ෂොක් වෙලා කෙලින්ම රනිල් ගාවට ගිහින් තියෙන්නෙ

    #GoHomeGota2022
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඒ අයියා ...හ්ම
    මම කිසිම ඇදුමක් ඇදගෙන නෙවෙයි නිදාගත්තෙත්...හ්ම

    අපි ඇන් දුනා
    අයියා තව නුලක් දාල ගෙදර ගිහින් දැක්ක කියල
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    වැඩක් නැත්තන් වැලක් බලපන්කො පොන්නයො. මන් ත්රෙඩ් එක දාලා පැයක් යන්න කලින් ආයෙ හූත්තක් කියනවා ෆේක් අටවගෙන
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බය වෙන්න එපා නන්ගියො පොඩ්ඩක්වත්

    ඉක්මනට මෛත්‍රිපාල හරි විමල් හරි හම්බවෙලා ඒගොල්ලො බීපු ලැජ්ජ නැතිවෙලා ලැජ්ජ නෙගටිව් වෙන පෙත්තෙ නම අහගෙන එන්න ඔක්කොම හරියයි.. රනිල් ඉන්න තැන්වලට යනකොට ලැජ්ජ නැතිවෙන්න බොන පෙත්ත කියන්න එතකොට දන්නවා
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,264
    525
    113
    CS OR DotA map eke
    මන් ඊයෙ අයියයි එයාගේ යාලුවත් එක්ක ඊයෙ පොඩි රෞමක් දාලා, දන්සලකටත් ගිහින් ඉවර වෙද්දි රෑ උනා. :) ඉතින් අපි අයියගෙ යාලුවට කිව්වා අපේ ගෙදර නවතින්න කියලා, ඉතින් එයත් ආවා..

    ඉතින් අපි නිදාගන්න ගියා, මමත් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ට වීඩියො කෝල් එකක් අරන් එහෙමම නින්ද ගියා..;)

    අද උදේ එකසැරේම අපේ අයියගෙ යාලුවා මගේ කාමරේට ආවා. මම කිසිම ඇදුමක් ඇදගෙන නෙවෙයි නිදාගත්තෙත්. :(

    ඒ උන දෙයින් මන් ශොක්වෙලා ගියා, මගේ මුලු ඇගම ඒ අයියා දැක්කා. ඒ අයියා එහෙන්ම දොර වහගෙන ගියා, මට හරිම අව්ල් ඒ උන දෙයට...

    ඒ අයියා එවේලෙම මුකුත් නොකියා ගෙදරත් ගියා... :sorry:

    මේ උන දෙයින් එයා මගෙන් අයුතු දේවල් කරගන්න උත්සහ කරයිද?

    එහෙම උනොත් මම කාටද කියන්නේ මේ ගැන?

    හොදමදේ මුකුත් නොවිච්ච ගානට ඉන්න එකද?

    :confused:මන් දැන් මොකද කරන්න ඕන?
    Oua "YOU" balanawa netha?
     
    • Like
    Reactions: ANAVRIN