මේ කෙල්ලගේ කට වැඩියි. කියන්නේ නැහැ කෙල්ලෙක්ට මොනවා හරි කිව්වම කට වහගෙන යන්න කියල . එත් කතා කරන්න ඕන විදිහක් තියනවා. වැදගත්කම කියන්නේ අන්න එකට . කාගේ කව්රු උනත් මේ කෙල්ලගේ අනාගතය නම් හොඳ වෙන එකක් නැහැ![]()



Now the person can lodge a complaint against her.
Physical Violence, Public Humiliation.
He can use this as his evidence.
She doesn't have any !!!



මේ කෙල්ලගේ කට වැඩියි. කියන්නේ නැහැ කෙල්ලෙක්ට මොනවා හරි කිව්වම කට වහගෙන යන්න කියල . එත් කතා කරන්න ඕන විදිහක් තියනවා. වැදගත්කම කියන්නේ අන්න එකට . කාගේ කව්රු උනත් මේ කෙල්ලගේ අනාගතය නම් හොඳ වෙන එකක් නැහැ![]()

කිව්වා කියලා මෙහෙමනම් වැරදිලා හප්පුනානම් කොහොම තියේද?
අරුගේ පයිය කයි යකෝ 
අඩෝ පත්තිනි අම්මා වගේ කෙල්ලට මුකුත් කියන්න එපා හරිය
මරාගෙන මැරෙනවා යකොවූ
ඔය කොල්ලා චාටර්
කෙල්ල එට වඩා චාටර්
පොන්නයෝ වගේ බල බල වීඩියෝ කරන එකා එට වඩා චාටර්
අපේ රටේ ඉන්න සමහර පොන්න්යන්ට අප්නිත් උන්ගේ කුණු ගොඩක් දැක්කම
මැජික් වගේ වටවෙලා බලනවා
මහා පොන්න පුරුදු බන්
ගොඩක් මිනිස්සු එහෙමයි
එකපාරක් මයි අපේ තාත්තයි වලියක් ගියා
දෙන්න බනගන්නවා හොදට
පාරේ යන ගනුකෙනෙක් බලන් ඉන්නව අපේ ගෙ ඉස්සරහට වෙලා
මන් ඇහුව ඇන්ටි පකද බලන්නේ කියලා
සුස් ගාල ගිය යන්න
අනුන්ගේ කුණු ගොඩවල් හොයන ඒවා මහා කැත පුරදු බන්
උන් රන්ඩු වෙනවා නම් රනඩු වුනාවේ
එක බේරනවා මිසක් වීඩියෝ කරලා අතල් ගන්න ඒවා මහා ගූ වැඩ


මූ කරපු දේ නම් හරියි කියන්න බෑ...!
නමුත්, මේකි කරන්නේ අධි-තාත්වික රංගනයක්!!
වටේ ඉන්න හුත්*ලත් ඒක රස විඳිනවා!!!
අර එකෙක් කිව්වා වගේ X**ස්ටර් එකේ හෙට අනිද්දම ඕකිගේ වීඩියෝ එකක් දකින්න ලැබෙයි!!!!
ප:ලි:- අර කනේ පාර කාපු කොල්ලා මම නෙමෙයි!!!!!![]()
