අයියා_නංගිව බඩ කරලා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,276
    29,995
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Owa oppu karanna bahane bn kohomath :rofl:

    Ow eka attha..ekama system ekata gahala thiyenne
    ..internal funcationality eka same thing use karala thiyenne

    Api unath ehemane...software ekak unath hadaddi framework ekak hadagena, e uda ne anith okkoma system code karanne..penumen, features walin wenas unata yatin duwanne ekama framework eka :P

    Animals la incest karanawane..so humans lath eka nokaranna reason ekak na :lol:

    :yes:;):cool:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    තුක් විතරක්
    බොරුද දන්නෙ නැ හැබැය්
    ගොසිප් මාමලගෙ නය්
    අර හිරු ගොසිප් එකෙ තියෙන තරමක් තියෙන්නෙ බොරු
    යක්කු ගහපුවය් හොල්මන් ගැනය් :rofl:
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    ඇයි බන් මේ වගේ දේවල් අහන්න වත් ලැබෙන්නේ
    දැන් නම් මිනිස්සු 0 කරලා පෘතුවියට reset වෙන්න කාලේ හරි

    mama ekagai....
    Rep Dunna
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කළුතර ඉනාව අයියා නංගිව බැදලා බිස්නස් පවුලක්

    සල්ලි තින අයට ඔව ගනක් නෑ
    මන් දන්න lesbi කපල් එකකුත් ඉන්න්ව
    ගෙවල් වලින් දන්න්ව :yes:
    රට යනව කියුවා :dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,276
    29,995
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Owa oppu karanna bahane bn kohomath :rofl:

    Ow eka attha..ekama system ekata gahala thiyenne
    ..internal funcationality eka same thing use karala thiyenne

    Api unath ehemane...software ekak unath hadaddi framework ekak hadagena, e uda ne anith okkoma system code karanne..penumen, features walin wenas unata yatin duwanne ekama framework eka :P

    Animals la incest karanawane..so humans lath eka nokaranna reason ekak na :lol:

    17952644_1821569137869218_798879625373601615_n.jpg
    :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගමකට එකක් වගේ ඉන්නව බන්
    ඉස්සර ඇගිලි සලකුණ ඔයවගේ සීන් එකක් ගිහින් මරාගත්ත එකක් කතවක් ගියා

    අපේ තාත්ත ග්රමසේවක කෙනෙක් එතකොට අම්ම එක්ක තාත්තා කියනව ඇහුනා
    තාත්තගේ බල ප්‍රදේශයේ ඔහොම ඉන්න කපල් එකක් ගැන

    අක්කයි මල්ලියි උන්ට අවුරුදු 40-50 ටත් කිට්ටුලු
    බදින්න හරිහමන් අය හම්බවෙලා නැතුව දෙන්නම ගෙදෙට්ටම නාකි වෙලා
    දැන් එකට ඉන්නවලු දැන් ළමයිනුත් ඉන්නවා
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    ඇයි බන් මේ වගේ දේවල් අහන්න වත් ලැබෙන්නේ
    දැන් නම් මිනිස්සු 0 කරලා පෘතුවියට reset වෙන්න කාලේ හරි

    Aliens lata thaama mehe wena athal penne nathuwa athi , dakka nam unma awith reset karala yai
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ගමකට එකක් වගේ ඉන්නව බන්
    ඉස්සර ඇගිලි සලකුණ ඔයවගේ සීන් එකක් ගිහින් මරාගත්ත එකක් කතවක් ගියා

    අපේ තාත්ත ග්රමසේවක කෙනෙක් එතකොට අම්ම එක්ක තාත්තා කියනව ඇහුනා
    තාත්තගේ බල ප්‍රදේශයේ ඔහොම ඉන්න කපල් එකක් ගැන

    අක්කයි මල්ලියි උන්ට අවුරුදු 40-50 ටත් කිට්ටුලු
    බදින්න හරිහමන් අය හම්බවෙලා නැතුව දෙන්නම ගෙදෙට්ටම නාකි වෙලා
    දැන් එකට ඉන්නවලු දැන් ළමයිනුත් ඉන්නවා

    යකෝ මිනිස්සු බලන් ගියාම අහිගුණ්ඨිකයො වාගෙ වෙලානෙ. යුරෝප් වල සමහර රටවල් වල ජිප්සීස්ලා අතර නම් ඔය සීන් එක වෙනවා. හරිම සාමාන්‍යයි උන්ට. තිරිසන්නු වගේ. ලංකාවත් ඒ තත්වෙට වැටිලා කියන්නෙ පට්ට චාටර්. පොඩීම කාලෙ හිතෙනවා ලොකු උනාම නංගිව තමයි බඳින්නේ අරකයි මේකයි. ඒ කාලේ මෙලෝ තේරුමක් නෑ නෙ. මට නම් නංගිලා නෑ. ඒත් වයසින් මෝරද්දි අඩු ගානේ අයියා කෙනෙක්ට හිතෙන්නෙවත් නෑ තමන්ගෙම නංගිට හදි කරන්නයි වල් විදියට හිතන්නයි මනුස්ස ගුණධර්ම පුරුදු කරලා හැදුන එකෙක්ට නම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    ඇයි බන් මේ වගේ දේවල් අහන්න වත් ලැබෙන්නේ

    දැන් සන්නිවේදනය දියුණුයි නේ ඒකයි
    නැත්නම් මිනිස් සංහතිය ඇති වුණ කාලේ ඉඳල වෙච්ච දේවල් ඕවා
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දැන් සන්නිවේදනය දියුණුයි නේ ඒකයි
    නැත්නම් මිනිස් සංහතිය ඇති වුණ කාලේ ඉඳල වෙච්ච දේවල් ඕවා

    :oo::oo: මම නම් උපන්දා ඉඳලා අද වෙනකම්වත් අහලා නෑ මෙහෙම දෙයක් බං ගමක අහරෙ මෙහෙ වෙලා කියලා මාධ්‍යයෙන් හරි මෙහෙම වෙබ් එකෙන් හරි හැරෙන්න මෙහෙම දේවල්. තිරිසන්නු නම් දැකලත් තියෙනවා මෙහෙම වෙච්ච සිද්ධි. මනුස්සයන් අතරේ නම් අහලවත් නෑ.

    උඹ කියන්නේ මේක සාමාන්‍ය දෙයක් කියලද? :confused::baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    :oo::oo: මම නම් උපන්දා ඉඳලා අද වෙනකම්වත් අහලා නෑ මෙහෙම දෙයක් බං ගමක අහරෙ මෙහෙ වෙලා කියලා මාධ්‍යයෙන් හරි මෙහෙම වෙබ් එකෙන් හරි හැරෙන්න මෙහෙම දේවල්. තිරිසන්නු නම් දැකලත් තියෙනවා මෙහෙම වෙච්ච සිද්ධි. මනුස්සයන් අතරේ නම් අහලවත් නෑ.

    උඹ කියන්නේ මේක සාමාන්‍ය දෙයක් කියලද? :confused::baffled:

    සාමාන්‍ය නැහැ - incest කියන්නෙ විකුර්ති ලිංගික ආශාවක්
    ඒ වුනත් ඕක ඊයේ පෙරේද ඇති වෙච්ච දේකුත් නෙමෙයි
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සාමාන්‍ය නැහැ - incest කියන්නෙ විකුර්ති ලිංගික ආශාවක්
    ඒ වුනත් ඕක ඊයේ පෙරේද ඇති වෙච්ච දේකුත් නෙමෙයි

    ඔව් ඒක හරි. එන්න එන්න මේ ගෑණියෙක් පිරිමියෙක් අතර ඇතිවෙන කාමයේ/රාගයේ කේස් වැඩි වෙනවා තමා බං. හ්ම්ම්..