අයියෝ මේ නිළියටත් පිළිකාවක්ලු😢

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    thisuliyanage_20200905_211224_0_copy_600x750.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඔක්කොම හෝදා නළු නිළියෝ මැරිලා යනවා ගෝංජා වගේ Backside පිස්ස්සෝ ටික ඉතුරු වෙයි 😬😬
    සිංහල සිනමාවට අබ සරණයි😭😭
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    විෂ කන එක නවත්තනන් බැරි නම් අඩුගානේ පුලුවන් තරම් වතුර වත් බීපල්ලා..ප්‍රතිශක්තිකරණ පද්ධතියට හොඳයි
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    යකෝ, දුවට අඩිල තියෙන්නේ අම්ම ගැන හිතල නෙමෙයි. රසිකයෝ ගැන හිතල. මාර අම්මණ්ඩි කෙනෙක් නේ.
    මම මෙහෙම පොස්ට් එකක් දැම්ම නම් තොපි මාව කයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    එළවලු පලතුරු හාල් හුස්ම ගන්න ඔක්කොම විස තමා දැන්
    MSG නොකා හිටියම හරිලු 🥴

    අනිව. ඇස්බැස්ටස් වහල තියෙන ගෙවල්ම කොච්චර තියෙනවද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    paw habai mona karannada.
    ekata dan inna lontha pol gal musala nalu niliyo kiyaganna ponnayoi, ganikawoi, unta hadena leda hoya ganna beri wenawa moko a tharam heenana manaya, makeup ekai