අයියෝ කයියෝ නෑවෝ 🤩

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    foly72.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මේක බැලුවම පේන්නෙ නං ලණුවක් කනව වගේ නෙවෙයි. 👇🏼😂😂

    කඹයක් වගේ 🫢🤣🤣🤣
    අනුරගේ වහලුන්ට යන එනමන් නැති උනාම හාමුදුරුවන්ගේ අගේ එල්ලෙනවා 🤣🤣
    කයියෝ අනාථයි කියන්න හොදම නිදර්ශනය මේක තමා 🤦
     
    • Haha
    Reactions: shenat and rockmon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    චන්ද තියන්නේ නැතුව සංගණන තියන්න හදන එකෙන් පේනවා රැල්ල කොහෙද කියලා :ROFLMAO:
    සංගණන කරන්න එන්නේ තවත් බදු කෙලින්න තොරතුරු ගැනීමට මිස, රටේ මිනිස්සුන්ට ආදරේට නොව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    චන්ද තියන්නේ නැතුව සංගණන තියන්න හදන එකෙන් පේනවා රැල්ල කොහෙද කියලා :ROFLMAO:
    ඡන්දෙ කොහොමත් තියෙනවා බය වෙන්න එපා මෙතන කියන්නේ ඡන්දෙ තියෙන දවස වත් හරියට JVP එකට ගණන් හදා ගන්න බැරිවෙච්ච එක🤣🤣
     
    • Haha
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඡන්දෙ කොහොමත් තියෙනවා බය වෙන්න එපා මෙතන කියන්නේ ඡන්දෙ තියෙන දවස වත් හරියට JVP එකට ගණන් හදා ගන්න බැරිවෙච්ච එක🤣🤣
    චන්ද නැ බය වෙන්න එපා :ROFLMAO: කැමති කාලයක් හාමුට වහල්කන් කරන්න තමා තියෙන්නේ :ROFLMAO:. කව්ද පොහොට්ටුවේ ජනාදිපති අපේක්ෂකයා :ROFLMAO: හාමුද?😂🤭
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ජෙප්පෝ ජබුක්... 😂 😂 ලපයියා සවාරි ගහනවා යුරෝපේ ගොබ්බයන්ගේ සල්ලි වලින් සමන්ත වි. ගෝරිල්ලා කොන්දේසි දානවලු IMF එකට😂😂
    එහෙම කියද්දිත් අප්පුඩි ගහනවා සෙට් එක මරු මරු🤣
     
    • Haha
    Reactions: 2osama

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    ජෙප්පෝ ජබුක්... 😂 😂 ලපයියා සවාරි ගහනවා යුරෝපේ ගොබ්බයන්ගේ සල්ලි වලින් සමන්ත වි. ගෝරිල්ලා කොන්දේසි දානවලු IMF එකට😂😂
    එහෙම කියද්දිත් අප්පුඩි ගහනවා සෙට් එක මරු මරු🤣
    Kate thiyanda katha karanne ubath? :rofl: :rofl:

    foly72.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    චන්ද නැ බය වෙන්න එපා :ROFLMAO: කැමති කාලයක් හාමුට වහල්කන් කරන්න තමා තියෙන්නේ :ROFLMAO:. කව්ද පොහොට්ටුවේ ජනාදිපති අපේක්ෂකයා :ROFLMAO: හාමුද?😂🤭
    හාමූට හොඳටම වහල් කම් කරේ අනුර කුමාර තමයි 🤣🤣
    පොහොට්ටුව ජනාධිපති අපේක්ෂක කවුද කියලා කියන්න ඡන්දයක් තියෙන්න එපැයි🤭
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඡන්දෙ කොහොමත් තියෙනවා බය වෙන්න එපා මෙතන කියන්නේ ඡන්දෙ තියෙන දවස වත් හරියට JVP එකට ගණන් හදා ගන්න බැරිවෙච්ච එක🤣🤣

    හාමූට හොඳටම වහල් කම් කරේ අනුර කුමාර තමයි 🤣🤣
    පොහොට්ටුව ජනාධිපති අපේක්ෂක කවුද කියලා කියන්න ඡන්දයක් තියෙන්න එපැයි🤭
    මුළු රටේම නම කැත වෙනවා මේ වගේ දෙබිටිකාට්ටු කතා වලින් :ROFLMAO: 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මුළු රටේම නම කැත වෙනවා මේ වගේ දෙබිටිකාට්ටු කතා වලින් :ROFLMAO: 🤭
    ඡන්දෙ එනකොට අපේක්ෂකයා තොරයි
    දැනට ඡන්දයක් නැහැ ඔය ළමයි දැන් ගෙදර යන්න🤣
    නැති ඡන්ද වලට ලෑස්ති වෙන්න මෝඩ ජෙප්පෝ වගේ අනිත් එවුන්ට පිස්සූ නැහැ🤩🤩
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඡන්දෙ එනකොට අපේක්ෂකයා තොරයි
    දැනට ඡන්දයක් නැහැ ඔය ළමයි දැන් ගෙදර යන්න🤣
    නැති ඡන්ද වලට ලෑස්ති වෙන්න මෝඩ ජෙප්පෝ වගේ අනිත් එවුන්ට පිස්සූ නැහැ🤩🤩
    බ්ලොබ් බලොබ් බ්ලොබ් 🤢🤣😂