අයියෝ කයියෝ නෑවෝ 🤩

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මෝඩ ජෙප්පෝ යලි 3% දක්වා ජයග්‍රාහී ගමනක :lol: 43% මාස තුනට 23%ට බැහැල

    NPP/JVP support fell to 23% behind SJB on 26%, whilst support for UNP and SLPP rises amongst likely voters during May 2023
    https://ihp.lk/news/pres_doc/IHPPressRelease202306301.pdf
    සංවර්දන නිව්ස් , ම්ම් චන්දයක් තියන්න නියම වෙලාව නේත 😂 සන්ගනනේ ඉස්සෙල්ල තියලා අලුත් බදු ටිකකුත් ගහලම තියමු. හාමුට උඩින්ම දිනුවහැකි 😂
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    සංවර්දන නිව්ස් , ම්ම් චන්දයක් තියන්න නියම වෙලාව නේත 😂 සන්ගනනේ ඉස්සෙල්ල තියලා අලුත් බදු ටිකකුත් ගහලම තියමු. හාමුට උඩින්ම දිනුවහැකි 😂
    ඡන්දෙ තියෙනවා බන් ඕක නැති වෙන්නේ නැහැ තියෙන වෙලාවට අනිවාර්යෙන්ම JVP දිනයි නේ බය වෙන්න එපා 🤭🤭