අයියෝ ජංගියා ආයෙත් ඇනගෙන

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    බොරැල්ල අත් බෝම්බ සිද්ධියට අදාළව , ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ නිවසේ තිබී ආයුධ ගබඩාවක් සොයාගත් බවට මේ වන විට සියලු මාධ්‍යන් වල පුළුල් ලෙස ප්‍රචාරය වෙමින් පවතී.​

    කෙසේ වෙතත් ඒ පිළිබඳව අදාළ වෛද්‍යවරයාගේ පුතා වන ඔෂල හේරත් මහතා මීට සුළු වේලාවකට පෙර මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණයෙන් කියා සිටියේ , අදාළ ආයුධ ප්ලාස්ටික් ඒවා බවත් , ඒවා මේ රටේ නීතියට යටත් සෙල්ලම් බඩු වන බවත්ය.​

    එබැවින් විවිධ කුමන්ත්‍රණ කරුවන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් මාධ්‍ය හසුරුවන ජඩ මාධ්‍ය කරුවන්ට සහ දේශපාලන උවමනා වෙනුවෙන් තම වෘත්තීය ගරුත්වය පාවාදෙන ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ට අපගේ බලවත් විරෝධය සහ කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕශල හේරත් ගෙ තත්තාද එතකොට. ඔශල් හෙරත් කියන්නෙ මහ ගොන් හුට්ටෙක්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕශල හේරත් ගෙ තත්තාද එතකොට. ඔශල් හෙරත් කියන්නෙ මහ ගොන් හුට්ටෙක්

    ඔසල කියන්නේ රවිගේ දකුනු අත. වැඩේ ගොඩගහන්න ගියේ සංක්‍රිස්තියන් මනි අයියගේ ගොඩට. හැබැයි කාදිනල් මැදිහත් වුන නිසා වැඩේ ගැස්සුන.​

    ඔසල කියන්නේ රවිගේ දකුණු අතවගේ කෙනෙක්. මතකනේ සිරා ආණ්ඩුවර ගහපු ගමන් රවි සිරාට ගැහුව පළුයන්න.​

     
    • Like
    • Wow
    Reactions: NRTG and Gaash

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Hamboo.. Kussiye elawalu kapana pihi hiramaney Alawanguwa, porawa tiyaganna polociyen awasara kadadasiyak gannona hanikata heta udenma
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    A

    ඔසල කියන්නේ රවිගේ දකුනු අත. වැඩේ ගොඩගහන්න ගියේ සංක්‍රිස්තියන් මනි අයියගේ ගොඩට. හැබැයි කාදිනල් මැදිහත් වුන නිසා වැඩේ ගැස්සුන.​

    ඔසල කියන්නේ රවිගේ දකුණු අතවගේ කෙනෙක්. මතකනේ සිරා ආණ්ඩුවර ගහපු ගමන් රවි සිරාට ගැහුව පළුයන්න.​

    Ravi inne kage paththe da kiyala kattiya dannawa athine
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හරක් වීරසේකර හරියටම කලේ අර කසිප්පු අල්ලපු කොස්තාපල් මාරු කරපු එකයි පියුමිට ජන්ගි ඇදපු එකයි විතරයි..

    අම්මෝ වියත්මග ලු ඉතින් :lol::lol::lol::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    හිතා ගනින්කො ඉතින් යුද්ද කල හැටි.. ප්ලාස්ටික් ආයුද වලට රැවටෙන සෙවලේ

    සරත් ෆොන්සේකාගේ පිළිමයක් හැදුවා නම් හොඳයි මිනිස්සුන්ට වන්දනාමාන කරන්න. ලේසි පහසු වැඩක්යැ කරලා තියෙන්නේ මේ මන්ද බුද්ධිකයෝ සෙට් එකක් එක්ක. 🤭
    නැද්ද @erozan
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    අඩෝ මුන් එන්න එන්නම බොක වෙනවා ඔය්ය්ය්..

    හැබය් ඒ ෆොටෝ වල නං ඇත්ත ගන් තිබ්බදත් කොහෙද :ලොල්:

    අර හදුනා නොගත් කියලා තිබුනේ අර ජෙල් බ්ලාස්ටර් ද දන්නෙත් නෑ ඔය්ය්ය්ය්
     
    • Haha
    • Like
    Reactions: tinto brass and fdk