අයියෝ පොන්සේකා

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
අයියෝ පොන්සේකා

මූත් එක්ක හිටියොත් අපිටත් අනාගතයක් නැහැ කියල
ජෙප්පෝ ටිකත් පොන්සේකව තනි කරලා මාරු :(
එන චන්දෙට පොන්සේකාගේ කට්ටියට වැලේ වැල් නැතුව ඉන්නේ :lol:
චන්දෙට ගිහින් නෝන්ඩි වෙනවට වඩා නිකන් ඉන්න එක හොද නිසා නිකන්ම ඉන්නවලු :P
අන්තිමට පොන්සේකාට කලවැද්දෙක් වත් ඉතුරු වෙයිද? :(
යු එන් පී එකත් කලින්ම මාරු, පොන්සේකාගේ ෂිට් එකටත් වලි :D
එකට එකතු වෙලා අවුරුද්දක්වත් එකට ඉන්න බැරි බලයට කෑදර මුන් ටිකට :frown:
බැරි වෙලා හරි රට ගියානම් බොන්න වතුර ගේන්න වෙන්නෙත් ඉන්දියාවෙන් :baffled:
මොකද හිතන්නේ ඔබේ වටිනා අදහස් දක්වන්න :)
 
deestheman

Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    කුක්කු කූ කූ හොර උපාධි විපුලේ නටනවා...
    ආණ්ඩුවේ උන් ගීත ගයනවා
    නිහැන්ඩියාව දැන් සෙමින් මැකෙනවා
    දෙගිඩියාවකින් අපි නව දිනක් ලබනවා...

    පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තප්පරේට අපි කියවනවා
    පිත්තල මොළ රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන ආශ්චර්ය විඳවනවා...

    කොටහේනේ වැටක් ගාණේ, ගෙයක් ගාණේ, ගමක් ගාණේ හැම රෙද්දකම රින්ගලා
    පංචායුද චන්දෙ කොලේ හැම තාප්පෙකම ඇලෙව්වා...
    ඌරු චිකන් බීෆ් මට්න් ෆ්යිඩ්‍රයිස් බත් පැකට් එකට යටවෙලා
    වීර කෙරුම් මාර කියුම් දේශප්‍රේමයෙන් රජ පුටුවටම වෙන්කලා...

    කූක්කු කූක් කූ පොල් විපුලේ පඩිනවා
    කේරලයේ පොල් ගීත ගයනවා
    පකිස්තාන් ලූණු මැද කුණු වෙලා වැටෙනවා
    පැන්ඩෝස්8 පොඩි බිත්තර දෙක මැද කුණු දුගඳ හමනවා....

    පංචායුද අනඟ රැඟුම් සරණ පැතුම් විපුලෙගෙ අයිය එක්කලා
    මහරජාගේ අනඟ රැඟුම් ඇණුම් කෙරුම් රාත්‍රියට වින්ඩොස්8 එක්කලා
    යන්තරයෙන් මන්තරයෙන් සූස්තරෙන් වින්ඩෝස්ගෙ කන්‍යාබාවේ නැති කලා
    ඔයින් මෙයින් දින ගෙවමින් සිහි විකලෙන් පොල් විපුලේ අතරමන් වෙලා....

    කුක්කු කූ කූ කොටහේනේ පොල් ලක්ෂාන් නටනවා
    මහ රෑ ජාමේට උගේ මල්ලි නටනවා
    නිහැඬියාව දැන් කෙඳිරියට හැරෙනවා
    මහරජ තුරුලේ පොර පිනුම් ගහනවා....

    පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තප්පරේට අපි කියවනවා
    පිත්තල මොළ රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන ආශ්චර්ය විඳවනවා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1041080
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    ela ela
    niyama wedak wage
    thanx
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Uba kiyanne yudde dinanna sf kisima deyak kale ne kiyalada..??

    :no: kisima deyak kiyala kiwwe naha
    yudde kale army eke colombo wala leader wela hitiya
    eth rata pawa dila karapu sewaya nathi kara gaththa
    ponseka kiyanne kisi kelehigunayak danne nathi ekek eka nisa hamoma dan ponsekawa atha harala yanawa
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    yako yudde thibuna kale umba srilankawe neweida htye,:shocked:, yudde dinuwe sf mahinda dennagema pihiten,, :)

    sf karapu reddak naha. wena hamudapathi kenek hitiyanam eth yudde dinanawa
    yuddeta nayakathwaya dunne janadipathithuma. yudde kare army navy air force kollo
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    කුක්කු කූ කූ හොර උපාධි විපුලේ නටනවා...
    ආණ්ඩුවේ උන් ගීත ගයනවා
    නිහැන්ඩියාව දැන් සෙමින් මැකෙනවා
    දෙගිඩියාවකින් අපි නව දිනක් ලබනවා...

    පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තප්පරේට අපි කියවනවා

    පිත්තල මොළ රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන ආශ්චර්ය විඳවනවා...

    කොටහේනේ වැටක් ගාණේ, ගෙයක් ගාණේ, ගමක් ගාණේ හැම රෙද්දකම රින්ගලා

    පංචායුද චන්දෙ කොලේ හැම තාප්පෙකම ඇලෙව්වා...
    ඌරු චිකන් බීෆ් මට්න් ෆ්යිඩ්‍රයිස් බත් පැකට් එකට යටවෙලා
    වීර කෙරුම් මාර කියුම් දේශප්‍රේමයෙන් රජ පුටුවටම වෙන්කලා...

    කූක්කු කූක් කූ පොල් විපුලේ පඩිනවා

    කේරලයේ පොල් ගීත ගයනවා
    පකිස්තාන් ලූණු මැද කුණු වෙලා වැටෙනවා
    පැන්ඩෝස්8 පොඩි බිත්තර දෙක මැද කුණු දුගඳ හමනවා....

    පංචායුද අනඟ රැඟුම් සරණ පැතුම් විපුලෙගෙ අයිය එක්කලා

    මහරජාගේ අනඟ රැඟුම් ඇණුම් කෙරුම් රාත්‍රියට වින්ඩොස්8 එක්කලා
    යන්තරයෙන් මන්තරයෙන් සූස්තරෙන් වින්ඩෝස්ගෙ කන්‍යාබාවේ නැති කලා
    ඔයින් මෙයින් දින ගෙවමින් සිහි විකලෙන් පොල් විපුලේ අතරමන් වෙලා....

    කුක්කු කූ කූ කොටහේනේ පොල් ලක්ෂාන් නටනවා

    මහ රෑ ජාමේට උගේ මල්ලි නටනවා
    නිහැඬියාව දැන් කෙඳිරියට හැරෙනවා
    මහරජ තුරුලේ පොර පිනුම් ගහනවා....

    පත්තරවල විස්තර ගොඩ ඇස් ඇරගෙන තප්පරේට අපි කියවනවා

    පිත්තල මොළ රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන ආශ්චර්ය විඳවනවා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1041080

    :lol::shocked::)