අයියෝ පොන්සේකා
මූත් එක්ක හිටියොත් අපිටත් අනාගතයක් නැහැ කියල
ජෙප්පෝ ටිකත් පොන්සේකව තනි කරලා මාරු
එන චන්දෙට පොන්සේකාගේ කට්ටියට වැලේ වැල් නැතුව ඉන්නේ
චන්දෙට ගිහින් නෝන්ඩි වෙනවට වඩා නිකන් ඉන්න එක හොද නිසා නිකන්ම ඉන්නවලු
අන්තිමට පොන්සේකාට කලවැද්දෙක් වත් ඉතුරු වෙයිද?
යු එන් පී එකත් කලින්ම මාරු, පොන්සේකාගේ ෂිට් එකටත් වලි
එකට එකතු වෙලා අවුරුද්දක්වත් එකට ඉන්න බැරි බලයට කෑදර මුන් ටිකට
බැරි වෙලා හරි රට ගියානම් බොන්න වතුර ගේන්න වෙන්නෙත් ඉන්දියාවෙන්
මොකද හිතන්නේ ඔබේ වටිනා අදහස් දක්වන්න

kisima deyak kiyala kiwwe naha
, yudde dinuwe sf mahinda dennagema pihiten,,