අඩෝ මාර වැස්සක්නේහ් බන්.. එළිවෙනකන් වැස්ස.. නින්දත් ගියා බන්.. නැගිටින්නත් කම්මැලී.... 


Uba SL neme da ?වැස්සක් දකින්නත් ආසයි බන්.
කුවේට් කාන්තාරේ බන්, අවුරුද්දටම වහින්නේ උපරිම දවස් 10යි.. එකත් ලංකාවේ වගේ වැස්සොත් කුවෙත් එකක් නැ..Uba SL neme da ?![]()
haffa...කුවේට් කාන්තාරේ බන්, අවුරුද්දටම වහින්නේ උපරිම දවස් 10යි.. එකත් ලංකාවේ වගේ වැස්සොත් කුවෙත් එකක් නැ..
mehen malu aran gihin eke karawala karala thambinta wikunapanකුවේට් කාන්තාරේ බන්, අවුරුද්දටම වහින්නේ උපරිම දවස් 10යි.. එකත් ලංකාවේ වගේ වැස්සොත් කුවෙත් එකක් නැ..


මෙහෙ හෙනට තියනව බන්. මේ මුදු කරේ හොදට මාළු ඉන්නවා.mehen malu aran gihin eke karawala karala thambinta wikunapan
උඹ හොඳයි.. මෙහේ මං මේ පාර වැහි පොදක් දැක්කා පැය බාගයක් විතර.. එච්චරයි..කුවේට් කාන්තාරේ බන්, අවුරුද්දටම වහින්නේ උපරිම දවස් 10යි.. එකත් ලංකාවේ වගේ වැස්සොත් කුවෙත් එකක් නැ..
උඹ මගුලක් කතා කරනවා... මෙහෙන් තමයි ලංකාවට කරවල යවන්නෙත්..mehen malu aran gihin eke karawala karala thambinta wikunapan
අපෝ ඔව්, උඹලට තව දුවිලි කුනාටු නිතරම එනවා නේ.උඹ හොඳයි.. මෙහේ මං මේ පාර වැහි පොදක් දැක්කා පැය බාගයක් විතර.. එච්චරයි..
උඹ මගුලක් කතා කරනවා... මෙහෙන් තමයි ලංකාවට කරවල යවන්නෙත්..
------ Post added on Sep 1, 2022 at 5:17 PM
රස්සාව මොකක්ද ඇහුවට කමක් නැද්දඅපිට දැන් සති දෙකක ඉදන් ඔහොමයි
කැරි සීතලක් ඕයි තියෙන්නේ
උදේම කෝපි එකක් බීලා library යනවා මේ ටිකේම

typical IT අනාථයෙක් තමාරස්සාව මොකක්ද ඇහුවට කමක් නැද්ද![]()
උදෙන්ම කොපි බීල library යන්නෙ කොහොමද එහෙනම්.. මට උදේ 9ට syncup නේtypical IT අනාථයෙක් තමා
මේ දවස් ටිකේ rest කරනවා

dan Kuwait wala salary kohomada banකුවේට් කාන්තාරේ බන්, අවුරුද්දටම වහින්නේ උපරිම දවස් 10යි.. එකත් ලංකාවේ වගේ වැස්සොත් කුවෙත් එකක් නැ..
Ehe kaanu nathi kathawak kiwwa inna ekek...aththada?කුවේට් කාන්තාරේ බන්, අවුරුද්දටම වහින්නේ උපරිම දවස් 10යි.. එකත් ලංකාවේ වගේ වැස්සොත් කුවෙත් එකක් නැ..

Mona nathath kellek idiyanm kiyala hithnwane bn welwakataඅපිට දැන් සති දෙකක ඉදන් ඔහොමයි
කැරි සීතලක් ඕයි තියෙන්නේ
උදේම කෝපි එකක් බීලා library යනවා මේ ටිකේම
