අයියෝ වහිනවා යකූඌඌඌ...

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    අඩෝ මාර වැස්සක්නේහ් බන්.. එළිවෙනකන් වැස්ස.. නින්දත් ගියා බන්.. නැගිටින්නත් කම්මැලී.... :(
     
    • Like
    Reactions: dhanuka kumara

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    කුවේට් කාන්තාරේ බන්, අවුරුද්දටම වහින්නේ උපරිම දවස් 10යි.. එකත් ලංකාවේ වගේ වැස්සොත් කුවෙත් එකක් නැ..
    haffa...
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,113
    9,958
    113
    me masa 6tma eka parai wasse. flood ekath damma dubai wala samahara patji wala. :yes:

    vassakuth vassa kiyala danne ofc eliyata awata passe. vahinawada kiyalawath tereune na :(
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපිට දැන් සති දෙකක ඉදන් ඔහොමයි
    කැරි සීතලක් ඕයි තියෙන්නේ🥶
    උදේම කෝපි එකක් බීලා library යනවා මේ ටිකේම
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කුවේට් කාන්තාරේ බන්, අවුරුද්දටම වහින්නේ උපරිම දවස් 10යි.. එකත් ලංකාවේ වගේ වැස්සොත් කුවෙත් එකක් නැ..
    උඹ හොඳයි.. මෙහේ මං මේ පාර වැහි පොදක් දැක්කා පැය බාගයක් විතර.. එච්චරයි..😱

    mehen malu aran gihin eke karawala karala thambinta wikunapan
    උඹ මගුලක් කතා කරනවා... මෙහෙන් තමයි ලංකාවට කරවල යවන්නෙත්..🤦
    ------ Post added on Sep 1, 2022 at 5:17 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උඹ හොඳයි.. මෙහේ මං මේ පාර වැහි පොදක් දැක්කා පැය බාගයක් විතර.. එච්චරයි..😱

    උඹ මගුලක් කතා කරනවා... මෙහෙන් තමයි ලංකාවට කරවල යවන්නෙත්..🤦
    ------ Post added on Sep 1, 2022 at 5:17 PM
    අපෝ ඔව්, උඹලට තව දුවිලි කුනාටු නිතරම එනවා නේ.
    මෙහෙ මාළු කරවල හෙනට නේ බන්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපිට දැන් සති දෙකක ඉදන් ඔහොමයි
    කැරි සීතලක් ඕයි තියෙන්නේ🥶
    උදේම කෝපි එකක් බීලා library යනවා මේ ටිකේම
    රස්සාව මොකක්ද ඇහුවට කමක් නැද්ද :D
     
    • Like
    Reactions: Kalegana

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මට උදේ 9ට syncup නේ :(
    200.gif
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    කුවේට් කාන්තාරේ බන්, අවුරුද්දටම වහින්නේ උපරිම දවස් 10යි.. එකත් ලංකාවේ වගේ වැස්සොත් කුවෙත් එකක් නැ..
    Ehe kaanu nathi kathawak kiwwa inna ekek...aththada? :shocked:

    අපිට දැන් සති දෙකක ඉදන් ඔහොමයි
    කැරි සීතලක් ඕයි තියෙන්නේ🥶
    උදේම කෝපි එකක් බීලා library යනවා මේ ටිකේම
    Mona nathath kellek idiyanm kiyala hithnwane bn welwakata :rolleyes:
    ------ Post added on Sep 1, 2022 at 6:36 PM
     
    • Like
    Reactions: Kalegana