අයියෝ සල්ලි.. වින්ඩෝස් 10 දාගත්තද

Kalana_65

Well-known member
  • මට නම් XP, 7, 8 ඔක්කොටම වඩා 8.1 හොඳය් :cool: ...
    XP, 7 වල තිබ්බ අවුල ටික කාලයක් වැඩ කරද්දී & CEB (Ceylon Electricity Board) පරයන් power cut කරද්දී :angry: slow උනා :( ...
    8.1 නම් තාම case එකක් නෑ :cool::cool:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Windows 7 wage glass effects,visual effects na neda..aluth ewa add karala newei thibba look ekath nathi karala

    ඔය කියන්නේ aero theme එක ගැනයි. ඒක නිසා computer එකේ performance අඩු වෙනවා.
    දැන් තියෙන modern theme එක ගොඩක් හොදයි, resources අඩුවෙන් consume වෙන්නේ. gaming වලටත් windows 8.1 හොදයි, අනික ලබන අවුරුද්දේ DirectX 12 ආවම Windows 8.1 වලට යන්නම ඕනේ, DirectX 12 games ගහන්න ඕනේ නම්.

    DirectX 12 ,Forza 5.
    http://megagames.com/sites/default/files/game-content-images/maxresdefault_0.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මරුසිරා;17213571 said:
    අනේ මන්ද මටනම් 8.1 පට්ට .bootup shutdown ස්පීඩ් එක පට්ට .copy ස්පීඩ් එක එහෙම මාරු .දැන් මටනම් 7 දාපු pc එකක් use කරන්නත් කම්මැල්යි

    boot nam wenawa ikmanata. but shut down ekedi nam boruwak karanne. Screen eka off wenawa click karapu gaman. but pc eka off wenna wela yanawa normal win 7 eka yana welawama wage.
    :oo::oo::oo:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය කියන්නේ aero theme එක ගැනයි. ඒක නිසා computer එකේ performance අඩු වෙනවා.
    දැන් තියෙන modern theme එක ගොඩක් හොදයි, resources අඩුවෙන් consume වෙන්නේ. gaming වලටත් windows 8.1 හොදයි, අනික ලබන අවුරුද්දේ DirectX 12 ආවම Windows 8.1 වලට යන්නම ඕනේ, DirectX 12 games ගහන්න ඕනේ නම්.

    DirectX 12 ,Forza 5.
    http://megagames.com/sites/default/files/game-content-images/maxresdefault_0.jpg
    Windows 7 apu kaleta wada dan hardware godak powerful ne ea kale unath slow une nane..windows 7 wala basic keyala default theme ekak enawa eka dammama windows 8.1 ta wada speed..aduma gane start menu ekawath transparent na
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Windows 7 apu kaleta wada dan hardware godak powerful ne ea kale unath slow une nane..windows 7 wala basic keyala default theme ekak enawa eka dammama windows 8.1 ta wada speed..aduma gane start menu ekawath transparent na

    Windows 8.1 එකේ DirectX 11.2 API එක තියෙන්නේ එතකොට DirectX 11 ඕනෙම game එකක් වැඩ කරන්නේ new API එක හරහා එතකොට DirectX 11 games වල performance එක වැඩියි, මම Check කරලා බලලයි කියන්නේ. Heaven benchmark එකේ 4~20fps දක්වා performance improvement එකක් තියෙනවා.

    අනෙක් එක Windows 8.1 වල Boot speed/shutdown speed එක වැඩියි, අළුත් hardware වලට full support, repair කරන්න new options 2 ක් තියෙනවා (refresh, reset) මේක නිසා මොනවා හරි වුනොත් format නොකර windows repair කරගන්න පුලුවන්, 7 වල එහෙම වුනොත් එක්කෝ SFC /scannow ගහන්න ඕනේ ,නැත්නම් startup repair කරන්න පුලුවන් එච්චරයි ,වෙන ප්‍රශ්ණයක් නම් ආයි format කරන්නම ඕනේ, 8.1 වල එහෙම නෑ, අනික Windows 7 වල අනික් ප්‍රශ්ණය තමයි කාලයක් යනකොට OS එක slow වෙනවා garbage files නිසා, මේක අඩුයි 8.1 වල, අනික් එක 8.1 වල Memory එක අඩුවෙන් consume වෙන්නේ, මම ඔක්කොම settings max දාලත් windows වල (advanced එක හරහා) ඒත් windows 7 එකට වඩා අඩුවෙන් resource consume වෙන්නේ. Windows 7 වල RAM එක 1.6GB ගත්තා මගේ නමුත් 8.1 වලදි 900MB~1GB.

    Windows 8.1 වලට Metro App( Windows store app) කියලා වෙනමම app ජාතියක් තියෙනවා, ඒවා වෙනමම run කරන්න පුලුවන් windows store එකෙන් download කරලා හරියට android app වගේ.

    ඉස්සරහට එන DirectX 12 APi එක Windows 8.1 එකට full support එතකොට DirectX 12 game ගහන්න 8.1 ඕනෙමයි, full Dx12 API use කරපු game 7 වලදි run කරන්න බෑ එතකොට. Directx 12 games වල වාසිය තමයි, ඒක close to metal ඒ කිව්වේ performance එක console වල වගේ වේගවත් වෙනවා. එතකොට faster GPU + weak CPU එකක් තියෙන කෙනෙක්ට වුනත් හොද game එකක් ගහන්න පුලුවන්.
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මගේ laptop එක 7, pc එක xp. මම 8 වලත් වැඩ කරලා තියනවා. මට 8 වලට සාපේක්ෂව 7 හොදයි.

    ඒත් මටනම් xp තරම් ඔය එකක්වත් හිතට ඇල්ලුවේ නැහැ. කිසිම කරදරක් නැති, හරිම සරල, පහසු os එකක්.:D:D:D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මගේ laptop එක 7, pc එක xp. මම 8 වලත් වැඩ කරලා තියනවා. මට 8 වලට සාපේක්ෂව 7 හොදයි.

    ඒත් මටනම් xp තරම් ඔය එකක්වත් හිතට ඇල්ලුවේ නැහැ. කිසිම කරදරක් නැති, හරිම සරල, පහසු os එකක්.:D:D:D

    XP තමයි හොදම general purpose සදහා. gaming වලට නම් 8.1 ,මම games වලට නෙවෙයි නම් XP වලින් උඩ යන්නේ නෑ. :yes::yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Oya kiyana tharam waradaknam na matanam.eke podi gathiyak thiyenawa 8.1 walata wadanam mata.performance balannanam thawama maha lokuwata pavichchi kale na.ada 8ta vithara damme.
    Heta balanna one.
    Aluth kiyala ithin monawa dannada bn.apita penne adupadu vitharane.
    rofl8yi.png
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Oya kiyana tharam waradaknam na matanam.eke podi gathiyak thiyenawa 8.1 walata wadanam mata.performance balannanam thawama maha lokuwata pavichchi kale na.ada 8ta vithara damme. Heta balanna one. Aluth kiyala ithin monawa dannada bn.apita penne adupadu vitharane.
    rofl8yi.png
     

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    Math damma, podi podi case tiyenawa itin development preview ekakne,
    danata dakapu UI changes nam hodai,
    Dotnet enable karanna bari una, tawa podi podi case tiye
    but speed improvement ekak tiyenawa.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    මට මේ පාර තාම Windows 10 ඩවුන්ලෝඩ් කරන්න උනේත් නෑ .අද ට්‍රයි එකක් දෙන් ඔනේ
    2428803.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරුසිරා;17213529 said:
    ලොක්ක ප්‍රිවිව් දාපු එක දැක්ක ගමන්ම හිතුන .කොහොම වුනත් තාම ටෙස්ටින් නේ :D
    xp ඉදන් 7 වලදී වුන වෙනස තරම් වෙනසක් 8.1 යි 10 අතර වෙන එකක් නැතිවෙන පාටයි නේ ?:dull:
    බාන්න දාපු එක කැන්සල් කළා :dull:

    අන්තිම වර්ශන් එක එනකම් ඉදලා දාගත්ත නම් හරි මචං. නැත්තං ඩේටා, කාලේ ඔක්කොම අපරාදේ. මොකද මේක දාගත්ත කියලා විශේෂ අද්දැකීමක් ලැබෙන්නෙ නෑ:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මට මේ පාර තාම Windows 10 ඩවුන්ලෝඩ් කරන්න උනේත් නෑ .අද ට්‍රයි එකක් දෙන් ඔනේ
    2428803.gif

    එහෙනම් එව්න්ලෝඩ් කරලා බලන්න මචං මම කිව්වේ මගේ අත්දැකීමනේ. හැබැයි වින්ඩෝස් 8.1 පාවිච්චි කරපු කෙනෙක් නම් මේකෙ වැඩි විශේෂ දෙයක් දකින්නෙ නෑ බං.
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,214
    267
    83
    අම්බෝ බන් අවුරුද්දක් 8 පාවිච්චි කරා. මටනම් තිත්තම උනා. 7 64 බිට් දැම්ම කිසි ගින්නක් නෑ. සුපිරියමට තියෙනවා... ඔය අලුතින් එන සේරම ජරාව බන්.