අයියෝ Fiverr රට වෙනස් වෙලා බන් 
මචන්ලා මගේ fiverr US account එකක් තිබ්බේ. ඊයේ පෙරේදා customer support එක contact කලා feedback rating එකක් වෙනස් කරගන්න. දැන් country sri lanka කියල වැටිලා. මේක වෙනස් කරගන්න පුළුවන්ද බන් ආයිත් USA වලට, මගේ අයියා ඉන්නවා Autrailia වල. එහෙටවත් වෙනස් කරගන්න පුලවන් වෙයිද බන්? customer support contact කරලා වෙනස් කරගත්ත උන් ඉන්නවද? අහන්න ගියොත් account එක ban කරයිද බන්?
Fiverr ගැන හොදට දන්න උන් උද්දවක් කරපංකෝ.