'අයිස්' ළඟ තබාගත්තොත් මරණ දඬුවම...

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කොච්චර අහු උනත් උසාවි දානවා ඇත්තේ පොඩ්ඩයි. ඒකට අහුවෙන එකත් කැමතියි. අල්ලගන්න එකත් කැමතියි.
     
    • Like
    Reactions: Kalegana and NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    e aththatama ban ice wala addict wenawada kudu wage?
    mama danna ekek gahanawa u kiyanawa ne addict naha ona welawaka nawaththanna puluwan kiyala
    anika ban u awurudu 3k thisse gahanawa penume awulak naha ne
     
    • Like
    Reactions: Kalegana and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,128
    113
    දෙහිවල
    @Walter White

    breaking bad chemistry GIF
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    දන්න තරමින්, හෙරොයින් වලටත් තියෙනව මරණ දඬුවම...
    ප්‍රමාණයක් තියෙනව. ඒ අදාල ග්‍රෑම් ගාණට වඩා තිබිල අහුවුනොත් මරණ දඬුවම....

    ඔය නීති තිබුණට හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ.... උසාවියෙන් හරියට ඔප්පු කරගන්න බෑ.

    කොච්චර අහුවුනාද පහුගිය කාලෙ. අන්තිමට බඩු තිබුණට අයිතිකාරයො නෑ.....😥

    එක පාරක් මට මතකයි ගෑණු කෙනෙකුට ජීවිතාන්තය දක්වා අච්චු කරා. හෙරොයින් වලට.
    ඒ ඉතිං මහාපරිමාණ විකුණන උං නෙමෙයි....😥

    අයිස් එක්ක තව මොනවද ජාතියක් වීදුරුවකට පුරෝගෙන ගහල....😂
    life kala kiyak eliyata awada bn meka lankawa...judge ge indala rasaparikshama warathawa dakwa salli miti walata wade wenne.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මීට කලින් අයිස් වලට නීති තිබුනේ නැද්ද? මත් ද්‍රව්‍ය ක් විදියට සලකල තිබුණේ නැද්ද?
    මත් ද්‍රව්‍යක් විදියට සලකල තිබ්බත් දැඩි නීති තිබ්බේ නැ. මේකට තවත් තද නීති දාන්න ඕන මම නම් කියන්නේ.
    අහන අහන පොඩි උන් ගහනව බන් අයිස් දැන්. කෙල්ලෝ පවා ගහනව. නිකන් සිගරට් බොනවා වගේ. මේ තරම් ඒ කාලේ ගන්ජවත් ගැහුවේ නැ. බොරු නම් හොයල බලපන්.

    දන්න තරමින්, හෙරොයින් වලටත් තියෙනව මරණ දඬුවම...
    ප්‍රමාණයක් තියෙනව. ඒ අදාල ග්‍රෑම් ගාණට වඩා තිබිල අහුවුනොත් මරණ දඬුවම....

    ඔය නීති තිබුණට හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ.... උසාවියෙන් හරියට ඔප්පු කරගන්න බෑ.

    කොච්චර අහුවුනාද පහුගිය කාලෙ. අන්තිමට බඩු තිබුණට අයිතිකාරයො නෑ.....😥

    එක පාරක් මට මතකයි ගෑණු කෙනෙකුට ජීවිතාන්තය දක්වා අච්චු කරා. හෙරොයින් වලට.
    ඒ ඉතිං මහාපරිමාණ විකුණන උං නෙමෙයි....😥

    අයිස් එක්ක තව මොනවද ජාතියක් වීදුරුවකට පුරෝගෙන ගහල....😂
    හෙරොයින් ග්‍රෑම් 5 උඩ මරණ දඩුවම.
    ------ Post added on Nov 24, 2022 at 5:49 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මත් ද්‍රව්‍යක් විදියට සලකල තිබ්බත් දැඩි නීති තිබ්බේ නැ. මේකට තවත් තද නීති දාන්න ඕන මම නම් කියන්නේ.
    අහන අහන පොඩි උන් ගහනව බන් අයිස් දැන්. කෙල්ලෝ පවා ගහනව. නිකන් සිගරට් බොනවා වගේ. මේ තරම් ඒ කාලේ ගන්ජවත් ගැහුවේ නැ. බොරු නම් හොයල බලපන්.
    ඔච්චර ගහන්න price කීයද බං? ගොඩක් ලාබද?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔච්චර ගහන්න price කීයද බං? ගොඩක් ලාබද?
    ලංකවේ ගණන් නම් දන්නේ නැ මචන්. කුඩු වලට වඩා නම් අඩු ඇති ෂුවර්. ඕක කුඩු වගේ නිතරම සික් එක එන්නෙත් නැ නේ. එක පාරක් ගැහුවම පැය 20ක් විතර කික් ඉතින්. ඒ හින්ද වැඩිය බඩු ගන්න ඕනෙත් නැ.

    මම ගහල තියන නිසා කියන්නේ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ලංකවේ ගණන් නම් දන්නේ නැ මචන්. කුඩු වලට වඩා නම් අඩු ඇති ෂුවර්. ඕක කුඩු වගේ නිතරම සික් එක එන්නෙත් නැ නේ. එක පාරක් ගැහුවම පැය 20ක් විතර කික් ඉතින්. ඒ හින්ද වැඩිය බඩු ගන්න ඕනෙත් නැ.

    මම ගහල තියන නිසා කියන්නේ.
    Mona wage feelings ekek da enne..?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Mona wage feelings ekek da enne..?
    මටනම් ඕක ඇබ්බැහි වෙන්නේ නැ, මහලොකු කික් එකක් නැහැ, මට තේරුණ දේ තමයි ගැහුවම මොලේ ස්පීඩ් වගේ ත්රෙන්ව, නින්ද යන්නේ නැ, වැඩ කරන්න පුළුවන් මහන්සියක් නැ. ගහපු ගමන්ම ඇස් දෙක ලොකු වෙනවා. මම මුලින්ම ගැහුවේ දැනට අවරුදු 14 -15 ඉස්සෙල්ලා. ඒ කාලේ ලංකවේ දන්නෙත් නැ අයිස් කියන දේ. ඒ පලවෙනි පාර ගැහු එක නම් වැදුන හෙනට.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මටනම් ඕක ඇබ්බැහි වෙන්නේ නැ, මහලොකු කික් එකක් නැහැ, මට තේරුණ දේ තමයි ගැහුවම මොලේ ස්පීඩ් වගේ ත්රෙන්ව, නින්ද යන්නේ නැ, වැඩ කරන්න පුළුවන් මහන්සියක් නැ. ගහපු ගමන්ම ඇස් දෙක ලොකු වෙනවා. මම මුලින්ම ගැහුවේ දැනට අවරුදු 14 -15 ඉස්සෙල්ලා. ඒ කාලේ ලංකවේ දන්නෙත් නැ අයිස් කියන දේ. ඒ පලවෙනි පාර ගැහු එක නම් වැදුන හෙනට.
    Ganja වලට වඩා හොඳයි ද?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Ganja වලට වඩා හොඳයි ද?
    අපෝ නැ. ගංජා නියමයි. ඇබ්බැහි වීමක් නැ. ඇගට අමාරු නැ. නිදාගන්න ඕන නම් පුළුවන්, නැගිටලා ඉන්න ඕනේ නම් පුළුවන්. කන්න පුළුවන් (අයිස් ගැහුවම කන්න බැ) මිනිස්සු එක්ක හොදට කතා කරන්න පුළුවන්, තරහ යන්නේ නැ. (අයිස් ගහපු ගොඩක් අයට තරහ යනවා ඒ අයට තේරෙන්නේ නැ, මට වෙලා තියනව)
    අරක්කු ගංජා බිව්වට ජීවිතේට අනිත් ජාතියේ සැර ඒවාට පුරුදු වෙන්න එපා. නවත්ත ගන්න අමාරුයි ගොඩක් අයට.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    ටොන් ගණන් කන්ටේනර් පිටින් කුඩු අහු උනා. ගෙන්නපු එකෙක් නෑ අදටත්. පකේ විහිලු මේව
     
    • Sad

    ඒක තමයි. ගංජා වල medical effect එකක් තියනවා නෙ.. CDB
    , THC වගේ... Chemical එක්ක.. ice වල එහෙම නැතුව ඇති
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,764
    113
    Gampaha
    මත් ද්‍රව්‍යක් විදියට සලකල තිබ්බත් දැඩි නීති තිබ්බේ නැ. මේකට තවත් තද නීති දාන්න ඕන මම නම් කියන්නේ.
    අහන අහන පොඩි උන් ගහනව බන් අයිස් දැන්. කෙල්ලෝ පවා ගහනව. නිකන් සිගරට් බොනවා වගේ. මේ තරම් ඒ කාලේ ගන්ජවත් ගැහුවේ නැ. බොරු නම් හොයල බලපන්.

    හෙරොයින් ග්‍රෑම් 5 උඩ මරණ දඩුවම.
    ------ Post added on Nov 24, 2022 at 5:49 PM
    හම්මට සිරි... එච්චරට අඩුයිද. මම හිතුව ග්‍රෑම් 500ක්වත් තියෙන්න ඕනෙ ඇති කියල...😮

    එහෙම නීති තිබිලත් කන්ටේනර් ගණං ගේන උං යහතින් ඉන්න එකනෙ වැඩේ....😥
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හම්මට සිරි... එච්චරට අඩුයිද. මම හිතුව ග්‍රෑම් 500ක්වත් තියෙන්න ඕනෙ ඇති කියල...😮
    එහෙම නීති තිබිලත් කන්ටේනර් ගණං ගේන උං යහතින් ඉන්න එකනෙ වැඩේ....😥
    ටොන් ගණන් කන්ටේනර් පිටින් කුඩු අහු උනා. ගෙන්නපු එකෙක් නෑ අදටත්. පකේ විහිලු මේව

    ඕව ගෙන්නන, විකුනන්න ගොඩක් පොලිසියේ උන් සහ දේශපානයට සම්බන්ද උන්ගේ උදව් තියනව. එහෙම නැතුව ලේසියෙන් කරන්න අමාරුයි මේවා.. උන්ට ජීවිතේට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැ. මේක නිකන් මකුළු දැලක් වගේ එකින් එකට සම්බන්දයි.
    හිරේට පවා කුඩු වැඩිපුරම යන්නේ ජේලර් ලා මාර්ගෙන්. ගාල්ලේ බන්දනාගරේට බඩු ගෙනියන ජේලර්ලා කීප දෙනෙක්ම මගේ ඉස්සරහම බඩු අරන් ගිහින් තියනව ඇතුලට ගෙනියන්න 2000 - 2006 වගේ කාලේ අතර.. පොලිස් කාරයෝ ඇවිල්ල කසිප්පු පොට් කීපයකම මගේ ඉස්සරහ සල්ලි, නඩු අනන්ත අරන් ගිහින් තියනව.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    ඕව ගෙන්නන, විකුනන්න ගොඩක් පොලිසියේ උන් සහ දේශපානයට සම්බන්ද උන්ගේ උදව් තියනව. එහෙම නැතුව ලේසියෙන් කරන්න අමාරුයි මේවා.. උන්ට ජීවිතේට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැ. මේක නිකන් මකුළු දැලක් වගේ එකින් එකට සම්බන්දයි.
    හිරේට පවා කුඩු වැඩිපුරම යන්නේ ජේලර් ලා මාර්ගෙන්. ගාල්ලේ බන්දනාගරේට බඩු ගෙනියන ජේලර්ලා කීප දෙනෙක්ම මගේ ඉස්සරහම බඩු අරන් ගිහින් තියනව ඇතුලට ගෙනියන්න 2000 - 2006 වගේ කාලේ අතර.. පොලිස් කාරයෝ ඇවිල්ල කසිප්පු පොට් කීපයකම මගේ ඉස්සරහ සල්ලි, නඩු අනන්ත අරන් ගිහින් තියනව.
    ඕව කතා කරලත් වැඩක් නෑ. වැටයි නියරයි ගොයං කනකොට අපිට කරන්න දෙයක් නෑනෙ බං.

    මොක උනත් බිම් මට්ටමෙන් හරි නීති ක්‍රියාත්මක වෙන එක නම් හොඳයි. අයිස් කියන්නෙ නිකං වසංගතයක් වගේ දැන්.
     
    Similar threads