අයිෆෝන් එකක් ගන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    අයිෆෝන් එකක් ගන්න

    මචන්ලා, මෙහෙට වඩා පිටරට I phones වල ප්‍රයිස් අඩුද? මෙහෙ මම නිකන් බැලුවා 7 plus එක 93ක් කියනවා... :lol::lol: යකෝ ආසාවට ෆෝන් එකක් එහෙම ගන්න බෑනෙ... උබලා රෙකම්න්ඩ් කරන්නෙ I phone එකක්ද නැත්නම් Samsung note or S series වගේ එකක්ද :( I Phone එකක් ගන්න ආසාවක් තියේ, රට ඉඳලා එන එකෙක් අතේ ගෙනාවොත් අඩුවට ගන්න පුලුවන් වෙයිද.. Black friday එහෙම I phone offers සෙට් වෙන්වද බන් :(
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    iphone ganin ithin oyatharam kamathi nam.wena ratawala nam labayi TRC eken approve ganna ona ne dan.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    iphone ganin ithin oyatharam kamathi nam.wena ratawala nam labayi TRC eken approve ganna ona ne dan.

    එහෙමත් කේස් එකක් තියෙනවා තමා දැන් නේද:(


    i phone nam x ekakwat ganin dan

    ඔව් බන්.. කොහොමද ඔෆර් සෙට් කරගන්නෙ, පට්ට ගනන්නෙ :(
     
    • Like
    Reactions: D_Mad