අයිෆෝන් එකක් ගන්න
මචන්ලා, මෙහෙට වඩා පිටරට I phones වල ප්රයිස් අඩුද? මෙහෙ මම නිකන් බැලුවා 7 plus එක 93ක් කියනවා...
යකෝ ආසාවට ෆෝන් එකක් එහෙම ගන්න බෑනෙ... උබලා රෙකම්න්ඩ් කරන්නෙ I phone එකක්ද නැත්නම් Samsung note or S series වගේ එකක්ද
I Phone එකක් ගන්න ආසාවක් තියේ, රට ඉඳලා එන එකෙක් අතේ ගෙනාවොත් අඩුවට ගන්න පුලුවන් වෙයිද.. Black friday එහෙම I phone offers සෙට් වෙන්වද බන්