අය වැය Budget 2015

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
හෙට පාර්ලිමේන්තුවට ලී බඩු ආයි ගේන්න වෙයි වගේ.. මුන් මේසා ටික කඩන්න වගේ තට්ටු කරන්නේ මොකො හැම එකටම.
 

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    හෙට පාර්ලිමේන්තුවට ලී බඩු ආයි ගේන්න වෙයි වගේ.. මුන් මේසා ටික කඩන්න වගේ තට්ටු කරන්නේ මොකො හැම එකටම.


    :lol::lol::lol:
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    Special tax to be introduced in vehicle imports,

    georgia-car-tax.jpg


    කෙල වෙයි වගේ.....:rolleyes: :rolleyes: :rolleyes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බිත්තර වී නිකන් දෙනවලු. දැන් ඉතින් නියගෙට අහුවෙලා ආන්ඩුවට බැනපු උන් මහින්ද මහත්තයට ආයේ දෙයි.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අයවැය- 2015 : මෝටර් රථ ආනයනයේදී අය කරන විවිධ බදු වෙනුවට විශේෂ විධි විධාන නිෂ්පාදන බද්දක්

    e kiyanne wahana mila wadi weida adu weida????

    me ADSL bill adu wenne nadda danne na... :dull: