අය වෑයෙන් පසු Suzuki Alto 2013 New price

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    අය වෑයෙන් පසු Suzuki Alto 2013 New price

    Maruti-Suzuki-Alto-800-Side-view-14932.jpg

    Maruti-Suzuki-Alto-800-Front-three-fourth-14480.jpg

    මචන් අය වෑයෙන් 1000ccවලට වඩා අඩු වාහන වල මිල අඩු වෙලා කියලා කියනවනේ....... Maruti Suzuki Alto 2013 model එක......
    කලින් ඒක 1980000 උනා.....දෑන් ඒක කීයකට විතර ගන්න පුලුවන් වෙයිද මචන්ලා......
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    machan kalin ikman eke tibuna meka
    73d03c63-271f-4295-9cde-1c2a25004246.webp

    New Price OF 2014 Suzuki New Alto 800 Lxi IS Rs.1,850,000.00
    DISCOUNTED PRICE - Rs.1,800,000.00*
     
    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    හරියටම දන්න කෙනෙක් හොයල කියනවද ලොකු උදව්වක්.මමත් k10 එකක් ගන්න ඉන්නේ.දැන් එන alto එක කැතය්නෙ බන්.පරණ එක ගෙන්න ගන්න බැරිද].
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    hybrid price wadi wenawalu

    found this on autolanka forum.

    hybrid vehicle prices went up. duty is actually reduced. but vat portion isolated from existing duty.
    Toyota aqua price go up by around 110,000
    Toyota Prius price would be increased by 150,000 or more
    Honda vezel would be settle around 185,000 up from the current price.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ecchara adu wena ekak na machan..rs 2 lak wage adu wewi mama hithanne
    29% කින්අඩුවයි කියලයි කියන්නෙ.
    මහින්දට මේ වෙලාවේ ඉන්දියාව වැදගත් 2013 දි තිබුන ගානට අඩුවෙයි. ඉන්දියන් ඒවා විතරයි 1000 cc අඩුවෙන් වැඩිපුර තියෙන්නෙ.මේක තනිකර ඉන්දියාව ඉලක්ක කරලා කරපු දෙයක් කියලයි මට හිතෙන්නෙ
    හෙට අනිද්දට ඇඩ් කරයි මිල ගණන් දාලා
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    29% කින්අඩුවයි කියලයි කියන්නෙ.
    මහින්දට මේ වෙලාවේ ඉන්දියාව වැදගත් 2013 දි තිබුන ගානට අඩුවෙයි. ඉන්දියන් ඒවා විතරයි 1000 cc අඩුවෙන් වැඩිපුර තියෙන්නෙ.මේක තනිකර ඉන්දියාව ඉලක්ක කරලා කරපු දෙයක් කියලයි මට හිතෙන්නෙ
    හෙට අනිද්දට ඇඩ් කරයි මිල ගණන් දාලා

    tax eken 25% adu wenne..tax double gahana nisa 25/300 wage adu wenne.
    So final value eken baluwoth 8% wage adu wenne..
    E kiyanne 20 lak vehical ekakin maximum 2 lak wage thamay awdu wenen
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    hybrid price wadi wenawalu

    found this on autolanka forum.

    hybrid vehicle prices went up. duty is actually reduced. but vat portion isolated from existing duty.
    Toyota aqua price go up by around 110,000
    Toyota Prius price would be increased by 150,000 or more
    Honda vezel would be settle around 185,000 up from the current price.

    I don't think, According to a customs official the taxes were revised and now its slightly cheaper, 25,000 for an aqua
    etc
     
    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    Monday, 27 October 2014 - 13:41
    මෙවර අයවැයෙන් ආනයනික වාහන සඳහා පැවති බදු සරල කිරීම හේතුවෙන් වෑන් රථවල මිල විශාල ප‍්‍රතිශතයකින් පහත වැටෙනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කළා. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ මෝටර් රථ ආනයනයේදී පැනවෙන විවිධ බදු වෙනුවට විශේෂ විධිවිධාන නිෂ්පාදන බද්දක් පැනවෙන බවයි. මෙමඟින් වාහන ආනයනය කිරීමේදී මෙතෙක් අයකළ විවිධ බදු වෙනුවට සරල බද්දක් පනවා ඇති බවයි ලංකා වාහන ආයනයකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ.

    ඒ අනුව ආනයනික වෑන් රථ සඳහා සියයට 152 ක්ව පැවති ආනයනික බද්ද සියයට 98 දක්වා අඩු කර ඇති අතර මේ නිසා හයිඑස් වර්ගයේ වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 10 කින් පමණ අඩුවනු ඇති බව ඔහු සඳහන් කළා.

    ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ සඳහා පනවා තිබූ බදු සියයට 38 සිට සියයට 23 දක්වා අඩුවී ඇති නිසා එවැනි වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ පහළ යනු ඇති. එන්ජින් ධාරිතාව 2000 ට අඩු හයිබි‍්‍රඞ් මෝටර් රථයක් ආනයනය කිරීමේදී පැවති බද්ද සියයට 57 ක අගයකට රැුගෙන විත් ඇති අතර මීට පෙර පැවති බද්ද වූයේ සියයට 60 ක්.

    එහෙත් හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථයක මිලෙහි විශාල වෙනසක් අපේක්ෂා නොකරන බවයි ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ප‍්‍රකාශ කළේ. ඉන්දියාවෙන් සහ චීනයෙන් මෙරටට ආනයනය කරන මෝටර් රථවලද මිල අයවැයෙන් පහත දමා තිබෙනවා. ඒ අනුව එන්ජිත් ධාරිතාව 1000 ට අඩු කුඩා වර්ගයේ මෝටර් රථවල මිලද ලක්ෂ දෙකකින් පමණ පහළ යනු ඇති බව ඔහු සඳහන් කළා. ජපානය වැනි රටවලින් ආනයනය කෙරෙන පෙට‍්‍රල් භාවිතයෙන් ධාවනය වන මෝටර් රථවලට පනවා තිබූ බදු අඩු කර ඇත්තේ සියයට 200 සිට 175 දක්වායි. කෙසේ වෙතත් හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථවල මිලට සාපේක්ෂව පෙට‍්‍රල් භාවිතයෙන් ධාවනය වන මෝටර් රථවල මිල ඉහළ අගයක් ගන්නා බැවින් ජනතාව හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථ මිලදී ගැනීමට පෙළඹෙනු ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    Monday, 27 October 2014 - 13:41
    මෙවර අයවැයෙන් ආනයනික වාහන සඳහා පැවති බදු සරල කිරීම හේතුවෙන් වෑන් රථවල මිල විශාල ප‍්‍රතිශතයකින් පහත වැටෙනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කළා. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ මෝටර් රථ ආනයනයේදී පැනවෙන විවිධ බදු වෙනුවට විශේෂ විධිවිධාන නිෂ්පාදන බද්දක් පැනවෙන බවයි. මෙමඟින් වාහන ආනයනය කිරීමේදී මෙතෙක් අයකළ විවිධ බදු වෙනුවට සරල බද්දක් පනවා ඇති බවයි ලංකා වාහන ආයනයකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ.

    ඒ අනුව ආනයනික වෑන් රථ සඳහා සියයට 152 ක්ව පැවති ආනයනික බද්ද සියයට 98 දක්වා අඩු කර ඇති අතර මේ නිසා හයිඑස් වර්ගයේ වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 10 කින් පමණ අඩුවනු ඇති බව ඔහු සඳහන් කළා.

    ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ සඳහා පනවා තිබූ බදු සියයට 38 සිට සියයට 23 දක්වා අඩුවී ඇති නිසා එවැනි වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ පහළ යනු ඇති. එන්ජින් ධාරිතාව
    2000 ට අඩු හයිබි‍්‍රඞ් මෝටර් රථයක් ආනයනය කිරීමේදී පැවති බද්ද සියයට 57 ක අගයකට රැුගෙන විත් ඇති අතර මීට පෙර පැවති බද්ද වූයේ සියයට 60 ක්.

    එහෙත් හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථයක මිලෙහි විශාල වෙනසක් අපේක්ෂා නොකරන බවයි ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ප‍්‍රකාශ කළේ. ඉන්දියාවෙන් සහ චීනයෙන් මෙරටට ආනයනය කරන මෝටර් රථවලද මිල අයවැයෙන් පහත දමා තිබෙනවා. ඒ අනුව එන්ජිත් ධාරිතාව 1000 ට අඩු කුඩා වර්ගයේ මෝටර් රථවල මිලද ලක්ෂ දෙකකින් පමණ පහළ යනු ඇති බව ඔහු සඳහන් කළා. ජපානය වැනි රටවලින් ආනයනය කෙරෙන පෙට‍්‍රල් භාවිතයෙන් ධාවනය වන මෝටර් රථවලට පනවා තිබූ බදු අඩු කර ඇත්තේ සියයට 200 සිට 175 දක්වායි. කෙසේ වෙතත් හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථවල මිලට සාපේක්ෂව පෙට‍්‍රල් භාවිතයෙන් ධාවනය වන මෝටර් රථවල මිල ඉහළ අගයක් ගන්නා බැවින් ජනතාව හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථ මිලදී ගැනීමට පෙළඹෙනු ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.

    :oo::oo::oo::nerd:
     
    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    Alto eka 1600000 ganna puluwan wei..Mokada mama me mase mula hariyedi wage AMW ekata gihin oka baluwa..eka brandnew 18 lak walata dennam kiwwa..Full lease ekak dala ganna baluwe..
     
    Last edited: