අරක්කු ගන්න තැනක්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    skymicro:22138832 said:
    ඒ කියන්නෙ බොන්නෙ නැත්තං මගුල් ගෙදර කියන්නෑ :confused:
    ඉතිං මං බීල බොනවද නැද්ද කියල කිව්වෙ නැත්තං ඒත් මගුල් ගෙදර කියන්නෑනෙ :confused:
    එතකොට බොන්නෙ නැත්තං මගුල් ගෙදර කියන්නෑ කියන්නෙ බොරුවක්නෙ ? :sorry:


    හෑ :sorry::sorry::sorry::sorry::sorry::sorry: උබ බිව්වෙ නෑ කිව්වොත් මගුල් ගෙදර කියන්නෙ නැත්තෙ බොන්නෙ නෑ කියන එකට නෙමෙයි බොන උන්ට කියන්නෙ නැත්තෙ බොන්නෙ නැති නිසා

    තොපිලා දෙන්නටම පිස්සුද
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    highland queen කියල brand එකක් තියෙනවා ඔයගානට ගන්න පුළුවන් , පුළුවන් නම් දීපන් මචන් උඹට ලබයි මොකද උගුරෙන් පහලට දානකොටම බඩු වදිනවා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෑ :angry::angry::angry::angry:

    ගහප් තොට පයින් දැනගනින්

    :baffled:

    යකූ....

    'ගහප්' එක්ක 'පයින්' එන්න ඕනේ... :baffled:
    පයින් වල පයන්න එකතු වෙලා තමයි ගහ+ප් වෙන්නේ... :baffled:
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    936
    113
    highland queen කියල brand එකක් තියෙනවා ඔයගානට ගන්න පුළුවන් , පුළුවන් නම් දීපන් මචන් උඹට ලබයි මොකද උගුරෙන් පහලට දානකොටම බඩු වදිනවා

    FATTA Brand eka