අරක්කු ගැන... දන්න අය..

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අරක්කු ගැන... දන්න අය..

    johnnie-walker-red-label-scotch-whisky_1.jpg

    ඉක්මනට කියපල්ලකෝ... අපි කාටත් වැදගත් දෙයක්....
    කොල්ලනේ අපි කොහේ හරි පාර්ටි එකකට ගියාම නෝන්ඩි වෙන්නෙ නැතිව බොන්න ඕන නේ.. අපිට ටේබල් එකෙන් බොන්නෙ නැතිව නැගිටින්නත් බෑ නේ.. මම අහන්නේ අරක්කු වදින එක අඩු කරන්න මොනව හරි ක්‍රම තියෙනවද බොද්දි? :confused::confused:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    effect of dope = amount of alcohol consumed / body weight

    bite wadiyen kapan
    fruits, vegetable wadiyen kapan
    wadipura mix karapan
    tikak bila gihin chu karala waren

    bonna bari ekek nam nobi idapan sinhalunge hati ratata penna kalin
     
    • Like
    Reactions: chamara_p

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුලුවන් ගානට බීහන් මිනිහො.. නැත්තං පොර වෙන්න ගිහින් පුටු පෙරලන් වැටිලා ගූ වෙලා පාටි එකත් නන්නත්තාර කරලා, උඹත් නන්නත්තාර වෙලා, කාඩ් කුඩු කරන් තමා ගෙදර එන්න වෙන්නෙ.. :angry:

    සමහර උන් නම් කියනවා ඉඟුරු පියලි කෑල්ලක් කටේ තියන් ගැසුවාම වදින්නෑ කියලා වැඩිය.. ඇත්තද දන්නෑ ඉතිං.. :yes:

    සැන්ඩි වැඩි කරල ගහපං නැත්තං.. හැබැයි ඒක නෝන්ඩියි.. :sorry:

    උඹ නොබී බයිට් කකා හිටපං ඒක ඊට වඩා ගුනයි.. :love:
     
    • Like
    Reactions: chamara_p

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ekak dagena podda podda gahapan.... bona beri nam loweth bonna ba kiyala kiyapan..echcharai

    එල බ්‍රෝ.. ඒ වුනාට බොන්නත් ඕනා බං.. පාර්ටී එක ඉවර වෙනකං කෙලින් ඉන්නත් ඕන.. මම හිතන්නේ.. බොන්න කලිං ගන්න මොනවා හරි අපේ කොල්ලෝ දන්නවා ඇති..

    rep added.. ++ 12
    ;);)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    එල බ්‍රෝ.. ඒ වුනාට බොන්නත් ඕනා බං.. පාර්ටී එක ඉවර වෙනකං කෙලින් ඉන්නත් ඕන.. මම හිතන්නේ.. බොන්න කලිං ගන්න මොනවා හරි අපේ කොල්ලෝ දන්නවා ඇති..

    rep added.. ++ 12
    ;);)

    බොන්න කලින් පාන් කෑවම වදිනවා අඩුයි.. බඩ පැලෙන්න කාලා හිටියාම වදිනවා අඩුයි කියලා කියනවා.. උඹට පුලුවන් ගානට උඹ බීහන් බං.. මොන හුත්තක්ද.. යකෝ තොපිලා අනුන්ට ඕන විදියටනේ ජීවත් වෙන්නෙ..:angry:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    එල බ්‍රෝ.. ඒ වුනාට බොන්නත් ඕනා බං.. පාර්ටී එක ඉවර වෙනකං කෙලින් ඉන්නත් ඕන.. මම හිතන්නේ.. බොන්න කලිං ගන්න මොනවා හරි අපේ කොල්ලෝ දන්නවා ඇති..

    rep added.. ++ 12
    ;);)

    පිස්සුද බන් එහෙම දේවල් නෑ .උබ ග්ලාස් එකට දාගෙන පොඩ්ඩ පොඩ්ඩ බියන් .වැඩිපුර කාපන් .ටික වෙලාවකින් අනිත් උන්ට වැදුනට පස්සෙ උබ අඩුවෙන් දාගන්නෙ කියල මීටර් වෙන්නෙ නෑ . මොලෙන් ගේම ගහන්න ඕන .මොකද අන්තිම වෙනකොට උබට වැදිලම නෑ වගේ තේරුනොත් අනිත් උන් දාගන්න බල කරයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බොන්න කලින් පාන් කෑවම වදිනවා අඩුයි.. බඩ පැලෙන්න කාලා හිටියාම වදිනවා අඩුයි කියලා කියනවා.. උඹට පුලුවන් ගානට උඹ බීහන් බං.. මොන හුත්තක්ද.. යකෝ තොපිලා අනුන්ට ඕන විදියටනේ ජීවත් වෙන්නෙ..:angry:

    බඩ පැලෙන්න කාල බොන්නෙ කොහොමද බන් .ශොට් 3න් කබරය යයි මූට :D:D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හොදම වැඩේ තමයි පිටි බයිට් කන එක
    කඩල පකඩ රයිස් පාන් කාපන් පුලුවන් තරම් නැත්නම් පාන් බාගයක් කාල පලයන් ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩ පැලෙන්න කාල බොන්නෙ කොහොමද බන් .ශොට් 3න් කබරය යයි මූට :D:D
    බොද්දි එහෙම බඩ පිරුණා කියලා වමනෙ යන්නෑ බං.. උඹ බලපං බොනකොට කන කෑම නිකන් සාමාන්‍ය වෙලාවට කන්න ඇහැකිද කියලා.. රයිස් එහෙම එනව විතරයි පේන්නෙ..:lol: ලිමිට් එක පැනලා ගැසුවොත් තමා ඉතිං.. කෙලවෙන්නෙ..

    බීලා වමනෙ ගියා කියන්නෙ නන්නත්තාරයි බං.. පට්ට සැරයි.. බලපං රතු මැදපු සිමෙන්ති පොලවකට වමනෙ කරලා.. සුදු පාට වෙලා පිච්චිලා යනවා.. ඒ තරම් සැරයි.. උගුර ඉවරයි ඉතිං.. මටත් දවස් දෙක තුනක් වමනෙ ගිහින් තියේ බොන්න පටන්ගත්තු කාලෙ..

    ඒපාර සැන්ඩි නැතුවත් ගහනවා..:lol:

    අන්තිමේ බඩවැල් තුවාල වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් උනා.. පට්ට ආඩම්බරයි..:cool: වෙනදා මේ ටයිම් එකටත් මං ශොට් එක දාලා ඉන්නෙ..:lol:
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    බොන්න කලින් පාන් කෑවම වදිනවා අඩුයි.. බඩ පැලෙන්න කාලා හිටියාම වදිනවා අඩුයි කියලා කියනවා.. උඹට පුලුවන් ගානට උඹ බීහන් බං.. මොන හුත්තක්ද.. යකෝ තොපිලා අනුන්ට ඕන විදියටනේ ජීවත් වෙන්නෙ..:angry:

    :yes::yes::yes::yes::love::love:

    පුලුවන් ගානට බීහන් මිනිහො.. නැත්තං පොර වෙන්න ගිහින් පුටු පෙරලන් වැටිලා ගූ වෙලා පාටි එකත් නන්නත්තාර කරලා, උඹත් නන්නත්තාර වෙලා, කාඩ් කුඩු කරන් තමා ගෙදර එන්න වෙන්නෙ.. :angry:

    සමහර උන් නම් කියනවා ඉඟුරු පියලි කෑල්ලක් කටේ තියන් ගැසුවාම වදින්නෑ කියලා වැඩිය.. ඇත්තද දන්නෑ ඉතිං.. :yes:

    සැන්ඩි වැඩි කරල ගහපං නැත්තං.. හැබැයි ඒක නෝන්ඩියි.. :sorry:

    උඹ නොබී බයිට් කකා හිටපං ඒක ඊට වඩා ගුනයි.. :love:
    meka mamath ahala thiynava mchan:yes:
    but, eee kalla gilunothnam vadinawalu:P:sorry::shocked:
    karalama balahan:rolleyes:;)

    එල බ්‍රෝ.. ඒ වුනාට බොන්නත් ඕනා බං.. පාර්ටී එක ඉවර වෙනකං කෙලින් ඉන්නත් ඕන.. මම හිතන්නේ.. බොන්න කලිං ගන්න මොනවා හරි අපේ කොල්ලෝ දන්නවා ඇති..

    rep added.. ++ 12
    ;);)

    kohomath vadiya bonna epa mcho umbage athal 1 uba ganin
     
    Last edited:

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    බොන්න කලින් මොනවා හරි ටිකක් කාල පලයන්, ඔය රෝල්ස්, පැටිස් වගේ දෙකක් හොඳයි.
    බඩගින්නෙ නම් ඉන්නෙ උඹේ ලිම්ට් එක උඹ දන්නෙත් නැත්නම් එක ෂොට් එකකට වඩා ගහන්න එපා. ෂොට් එකක් දාගෙන ටික ටික බොන ගමන් බයිට් ටිකක් වැඩිපුර කාපන්. එහෙමයි කියල ලෝකේ තියන අන්තිම බයිට් එක වගේ කාගෙන යන්නත් එපා.

    decent party එකක්, place එකක්නම් ලිමිට් එකට ගහන එක තමා හොඳම දේ.. අනික උඹට බොන්න බැරිනම් ඒත් ෂොට් දෙකකට වඩා ගන්න එපා.

    මොකද සමහර අයට ෂොට් එක දෙකෙන් වැදිලා තව බොන්න හිතෙනවා, එතකොට ලිමිට් නෑ කට් වෙනකන් දන්නෙත් නෑ.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අත්දැකීමෙන් කියන්නේ එක්කෝ පාන් බාගයක් කාපන් බොන්න කලින් නැත්නම් කෙසෙල්ගෙඩි තුන හතරක් කාලා පලයන් අනිත් උන් බබරැ වගේ රගන කොට උබට වීරයා වගේ ඉන්න පුලුවන් .........

    මම තාමත් වීරයා වගේ ඉන්නේ ඔයදෙක නිසා
     
    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    මචං, සරල techniques

    1. හිස් බඩ බොන්න එපා
    2. බොද්දි පාන් වගේ කෑවොත් උබට තැපැල් වදී
    3. වැඩි පුර sandy දාපන්, ice cube 2ක් 3ක් දාපන් ඒත් එක්කම
    4. glass එක ඉවර නොකර aye අඩියේ තියෙද්දී පුරවපන්
    5. shape එකේ වටේ උන් එක්ක වල්පල් කියවපන් බොන ගමන්
    6. සැරෙන් සැරේ ගිහන් චු කරලා වරෙන්
    7. අම්බානක dance කරපන් උබට බැරි උනත්
    8. වැඩි වගේ නම් කෙසෙල් ගෙඩියක් කාපන්
    9. normally බොන්නේ 40% නම් 43%, 47% වගේ බොද්දි glass එකට දාගන්න ප්‍රමාණය අඩු කරපන්
    10. වැඩි පුර නොකා ice cream වගේ දෙයක් කාපං

    අත්දුටුයි !