අරක්කු ගැන... දන්න අය..

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    1)සැන්ඩි වැඩි කරලා ගහපන් (හොඳ බෙබෙක් හිටොයොත් මොනවද උට්ටෝ කරන්නේ කියල අහයි ඈ...)
    2)බයිට් කාපන්... ඒකෙන් කියන්නේ ඔක්කොම ගිලපන් කියන එක නෙමේ. ශොට් එකක් දාලා චිකන් කෑල්ලක් අරන් වෙලා අරන් හපපන්.. ඒක හොඳට විඳපන්.. වල් ඌරු මස් නම් ඒකේ තුනපහ ටේස්ට් එක විඳපන්... තව ඔය ඇපල් වගේ තියේ නම් උඩින් ගම්මිරිස් ටිකක් ඉහලා කාපන්.
    3)එක තැන ගොජබයා වගේ ඉඳගෙන ඉන්නේ නැතුව ඉඳලා හිටලා නැගිටලා පොඩි වටයක් දාපන්. චූ පාරක් දාලා මූන හෝදලා කණාඩියෙන් බලපන්.. මට වෙරි නෑනේ කියලා උබටම කියා ගනින්...
    4)කට්ටිය සිංදු කියනවා නම් සිංදුවක් කියපන් බොක්කෙන්ම.. තමන් විරහවක් විඳලා තියෙනවා නම් සිංදුව කියන ගමන් ඒක හදවතින්ම විඳපන්...පොඩි මනෝ පාරකුත් ගහපන්.
    5)ඩාන්ස් කරනවා නම් කුජීත නොවී ගානට ඩාන්ස් කරපන්...
    6)ටේබල් එකේ ඉඳගෙන ඉද්දි අනික් උන් එක්ක හොඳට කථා කරපන්.. කයියක් දාගෙන හිටපන්....
    7)කොකාකෝලා සැන්ඩි කලොත් ගුඩුස් යනවා... වෙලා අරන් ගෑස් එක ඇරපන්...
    8)ළඟ නවන්න එපා... එක ශොට් එකක් ගහලා හිටපන් ඒක පත්තියම් වෙනකන්... අරුන් මෙවුන් ගනින් ගනින් කිව්වට උඹ හදිසි වෙන්න එපා...
    9)බයිට් එකට මඤ්ඤොක්කා බතල වගේ තම්බලා ආවොත් ටිකක් සැරට කාපන්... බැදපු මාලු තිබ්බත් ඒක රස කර කර කාපන්...
    10)තරු පන්තියේ හොටෙල් එහෙක නම් වෙඩිමක් වගේ නම් උපරිම ශොට් දෙකක් තියා ගනින්.. අයිය් දාලා වෙලා අරන් ගහපන්.. හීනි කික් එකක් ආවම නවත්තපන්...
    11)බීලා ඉවරුනාම කන්න පුළුවන් ගානට බෙදා ගන්න... තියෙන ඔක්කොම බෙදා ගන්නේ නැතුව ආස 3ක් එක්ක හොඳට කන්න.. අන්තිමට අයිස්ක්‍රීම් ටිහිකුත් කන්න...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Coca Cola,Pepsi wage ekak ekka beapan. Etakota kochchara arakku daalada penne na. Glass eka his wenna kalin shape eke aye poddak sandikara ganun katawa asse. Mulin ekak dagatta nisa kattiya wadiya karadara karana ekak naha. Anith unta arakku daanna denna epa. Umbama daganin. Single daganin double epa. Ice dapan volume eka wadi wenna.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    1)සැන්ඩි වැඩි කරලා ගහපන් (හොඳ බෙබෙක් හිටොයොත් මොනවද උට්ටෝ කරන්නේ කියල අහයි ඈ...)
    2)බයිට් කාපන්... ඒකෙන් කියන්නේ ඔක්කොම ගිලපන් කියන එක නෙමේ. ශොට් එකක් දාලා චිකන් කෑල්ලක් අරන් වෙලා අරන් හපපන්.. ඒක හොඳට විඳපන්.. වල් ඌරු මස් නම් ඒකේ තුනපහ ටේස්ට් එක විඳපන්... තව ඔය ඇපල් වගේ තියේ නම් උඩින් ගම්මිරිස් ටිකක් ඉහලා කාපන්.
    3)එක තැන ගොජබයා වගේ ඉඳගෙන ඉන්නේ නැතුව ඉඳලා හිටලා නැගිටලා පොඩි වටයක් දාපන්. චූ පාරක් දාලා මූන හෝදලා කණාඩියෙන් බලපන්.. මට වෙරි නෑනේ කියලා උබටම කියා ගනින්...
    4)කට්ටිය සිංදු කියනවා නම් සිංදුවක් කියපන් බොක්කෙන්ම.. තමන් විරහවක් විඳලා තියෙනවා නම් සිංදුව කියන ගමන් ඒක හදවතින්ම විඳපන්...පොඩි මනෝ පාරකුත් ගහපන්.
    5)ඩාන්ස් කරනවා නම් කුජීත නොවී ගානට ඩාන්ස් කරපන්...
    6)ටේබල් එකේ ඉඳගෙන ඉද්දි අනික් උන් එක්ක හොඳට කථා කරපන්.. කයියක් දාගෙන හිටපන්....
    7)කොකාකෝලා සැන්ඩි කලොත් ගුඩුස් යනවා... වෙලා අරන් ගෑස් එක ඇරපන්...
    8)ළඟ නවන්න එපා... එක ශොට් එකක් ගහලා හිටපන් ඒක පත්තියම් වෙනකන්... අරුන් මෙවුන් ගනින් ගනින් කිව්වට උඹ හදිසි වෙන්න එපා...
    9)බයිට් එකට මඤ්ඤොක්කා බතල වගේ තම්බලා ආවොත් ටිකක් සැරට කාපන්... බැදපු මාලු තිබ්බත් ඒක රස කර කර කාපන්...
    10)තරු පන්තියේ හොටෙල් එහෙක නම් වෙඩිමක් වගේ නම් උපරිම ශොට් දෙකක් තියා ගනින්.. අයිය් දාලා වෙලා අරන් ගහපන්.. හීනි කික් එකක් ආවම නවත්තපන්...
    11)බීලා ඉවරුනාම කන්න පුළුවන් ගානට බෙදා ගන්න... තියෙන ඔක්කොම බෙදා ගන්නේ නැතුව ආස 3ක් එක්ක හොඳට කන්න.. අන්තිමට අයිස්ක්‍රීම් ටිහිකුත් කන්න...

    Ela.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    බොද්දි එහෙම බඩ පිරුණා කියලා වමනෙ යන්නෑ බං.. උඹ බලපං බොනකොට කන කෑම නිකන් සාමාන්‍ය වෙලාවට කන්න ඇහැකිද කියලා.. රයිස් එහෙම එනව විතරයි පේන්නෙ..:lol: ලිමිට් එක පැනලා ගැසුවොත් තමා ඉතිං.. කෙලවෙන්නෙ..

    බීලා වමනෙ ගියා කියන්නෙ නන්නත්තාරයි බං.. පට්ට සැරයි.. බලපං රතු මැදපු සිමෙන්ති පොලවකට වමනෙ කරලා.. සුදු පාට වෙලා පිච්චිලා යනවා.. ඒ තරම් සැරයි.. උගුර ඉවරයි ඉතිං.. මටත් දවස් දෙක තුනක් වමනෙ ගිහින් තියේ බොන්න පටන්ගත්තු කාලෙ..

    ඒපාර සැන්ඩි නැතුවත් ගහනවා..:lol:

    අන්තිමේ බඩවැල් තුවාල වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් උනා.. පට්ට ආඩම්බරයි..:cool: වෙනදා මේ ටයිම් එකටත් මං ශොට් එක දාලා ඉන්නෙ..:lol:
    nodakin tho wage bebaddek :lol::lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    bonna patan ganna kalin hondata wathura beela indapan, bonna bonna chu yana tharamata wathura beepan. eeta passe bonna patan ganin

    Carbs wedi kemak kaala inadapan (kottu, parata, bread, naana, rice...)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අපේ අයියා කාරයයි අන්කල්ල සෙට් එකයි එක්ක දවසක් සෙට් වෙන්න හදල ඔක්කොම ලැස්ති කරල අයිය කාරය හොයනව මු නැ.. බැලුවම උඩ ත්ට්ට්ටුවෙ කුස්සියට වෙලා මු බත් ටිකක් බෙදාගෙන කනව
    වැදෙයි කියල බයට ලොල්
    බීල ඉවර වෙනකන්ම මූව කින්ඩි කලා
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ow ow nattan samahara un kastiya issaraha bonna puluwan kiyala wada pennanna gihin hath palema gagannawa ...hehehehe hondama de bonna barinam bonna ba kiyala nambu pitin paththakata wela inna eka....
    ekak dagena podda podda gahapan.... bona beri nam loweth bonna ba kiyala kiyapan..echcharai
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අංක 1- වෙඩිමක ලිකර් දෙන්නේ කණමදයො වගේ බොන්න නෙවෙයි. සංග්‍රහයක් විදියට. කුණු වෙන්න බොන්න ඕන කියල කොහෙවත් නීතියක් නෑ.
    පළවෙනි දේ. උඹ බීපන් උඹට ඕන ගානට, තමන් ගේ බොන්න පුළුවන් ප්‍රමානෙ ඔලුවෙ තියං. අනිත් පකව් මොනව කිව්වත් කවුද බං ගනන් ගන්නේ. උඹ ජීවත් වෙන්නේ උන්ට ඕන විදියට ද??? ලොල්.....
    අනිත් උන්ට *කා ගන්න කියලා තමන් ගේ ප්‍රමාණයට බීපං. චොර වෙන්න බීල කාඩ් කුඩු කර ගන්නේ නැතුව.....
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බොන තැනට බඩගින්නේ යන්න එපා..
    බොනගමන් හොදට කාපන්..(බයිට්)
    සැන්ඩි වැඩිපුර දාගනින්..
    ග්ලාස් එකට අරක්කු දාලා එක ශොට් එකට ගහන්න එපා..පොඩ්ඩ පොඩ්ඩ බීපන්..
    එතකොට අනිත් උන් වට දෙක යනකොට උබ් එක වටයයි..
    කට්ටිය වටේ පිලිවෙලට ශොට් දානවනම් උබ බීල බාගෙට ඉතුරු ග්ලාස් එකටම තව පොඩ්ඩක් දාගෙන ශොට් එකක් දාගත්ත බව පෙන්නපන්..
    හොදම දේ තමයි උබට ඇති වගේ හිතුනහම නවත්තපන්...ෆෙන්ඩ්ශිප් එකට අන්තිමට ශොට් එකක් දාගන්නත් ඉඩ තියාගනින්...
    කට්ටිය වදකරනවා නම් උබට කොහේ හරි ගමනක් යන්න තියෙනවා කියපන්..(කෙල්ලව බලන්න,අම්මත් එක්ක බෙහෙත් ගේන්න යන්න,අයියගේ වැඩකට පොලීසියට යන්න වගේ බොරුවක්)
    අනිත් එක තමයි තමන්ගේ තරමට වඩා කවුරු කිව්වත් බොන්න එපා..
    නොබීම ඉන්න පුලුවන් නම් ඒක තමයි ගොඩක්ම හොද..
    (මම මේවා කිව්වට මම දැන් බොන්නේ නෑ)
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    This is not to encourage you to drink heavily and suffer yourself. But, if you have to show off the others that you are a real bloke, not a sissy, you may try the following.
    DO not drink when your stomach is empty.
    Do not drink when you are really tired.
    A good meal (of bread) may help to drink bit more than normal.
    I had some luck with fruit drink with ice cream (PALATHURU BEEMA) as well.
    Try to avoid oily bites. Try to eat flour based and meat based mild bites. Hot and spicy stuff may make you throw up.
    Try not to mix carbonated soft drinks such as coke/sprite or soda. Use ice and more ice and cold water if you cant tolerate the strong taste of the drink.
    Do not leave your glass unattended, unless it's empty.
    By the way, when you are gone pass that certain age, and mature enough to understand the real world, you are not going to ask these sort of questions anymore. GOOD LUCK
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අංක 1- වෙඩිමක ලිකර් දෙන්නේ කණමදයො වගේ බොන්න නෙවෙයි. සංග්‍රහයක් විදියට. කුණු වෙන්න බොන්න ඕන කියල කොහෙවත් නීතියක් නෑ.
    පළවෙනි දේ. උඹ බීපන් උඹට ඕන ගානට, තමන් ගේ බොන්න පුළුවන් ප්‍රමානෙ ඔලුවෙ තියං. අනිත් පකව් මොනව කිව්වත් කවුද බං ගනන් ගන්නේ. උඹ ජීවත් වෙන්නේ උන්ට ඕන විදියට ද??? ලොල්.....
    අනිත් උන්ට *කා ගන්න කියලා තමන් ගේ ප්‍රමාණයට බීපං. චොර වෙන්න බීල කාඩ් කුඩු කර ගන්නේ නැතුව.....

    :yes::yes::yes: