අරක්කු ගැන... දන්න අය..
ඉක්මනට කියපල්ලකෝ... අපි කාටත් වැදගත් දෙයක්....
කොල්ලනේ අපි කොහේ හරි පාර්ටි එකකට ගියාම නෝන්ඩි වෙන්නෙ නැතිව බොන්න ඕන නේ.. අපිට ටේබල් එකෙන් බොන්නෙ නැතිව නැගිටින්නත් බෑ නේ.. මම අහන්නේ අරක්කු වදින එක අඩු කරන්න මොනව හරි ක්‍රම තියෙනවද බොද්දි?

Last edited:

ලිමිට් එක පැනලා ගැසුවොත් තමා ඉතිං.. කෙලවෙන්නෙ..
වෙනදා මේ ටයිම් එකටත් මං ශොට් එක දාලා ඉන්නෙ..