1)සැන්ඩි වැඩි කරලා ගහපන් (හොඳ බෙබෙක් හිටොයොත් මොනවද උට්ටෝ කරන්නේ කියල අහයි ඈ...)
2)බයිට් කාපන්... ඒකෙන් කියන්නේ ඔක්කොම ගිලපන් කියන එක නෙමේ. ශොට් එකක් දාලා චිකන් කෑල්ලක් අරන් වෙලා අරන් හපපන්.. ඒක හොඳට විඳපන්.. වල් ඌරු මස් නම් ඒකේ තුනපහ ටේස්ට් එක විඳපන්... තව ඔය ඇපල් වගේ තියේ නම් උඩින් ගම්මිරිස් ටිකක් ඉහලා කාපන්.
3)එක තැන ගොජබයා වගේ ඉඳගෙන ඉන්නේ නැතුව ඉඳලා හිටලා නැගිටලා පොඩි වටයක් දාපන්. චූ පාරක් දාලා මූන හෝදලා කණාඩියෙන් බලපන්.. මට වෙරි නෑනේ කියලා උබටම කියා ගනින්...
4)කට්ටිය සිංදු කියනවා නම් සිංදුවක් කියපන් බොක්කෙන්ම.. තමන් විරහවක් විඳලා තියෙනවා නම් සිංදුව කියන ගමන් ඒක හදවතින්ම විඳපන්...පොඩි මනෝ පාරකුත් ගහපන්.
5)ඩාන්ස් කරනවා නම් කුජීත නොවී ගානට ඩාන්ස් කරපන්...
6)ටේබල් එකේ ඉඳගෙන ඉද්දි අනික් උන් එක්ක හොඳට කථා කරපන්.. කයියක් දාගෙන හිටපන්....
7)කොකාකෝලා සැන්ඩි කලොත් ගුඩුස් යනවා... වෙලා අරන් ගෑස් එක ඇරපන්...
8)ළඟ නවන්න එපා... එක ශොට් එකක් ගහලා හිටපන් ඒක පත්තියම් වෙනකන්... අරුන් මෙවුන් ගනින් ගනින් කිව්වට උඹ හදිසි වෙන්න එපා...
9)බයිට් එකට මඤ්ඤොක්කා බතල වගේ තම්බලා ආවොත් ටිකක් සැරට කාපන්... බැදපු මාලු තිබ්බත් ඒක රස කර කර කාපන්...
10)තරු පන්තියේ හොටෙල් එහෙක නම් වෙඩිමක් වගේ නම් උපරිම ශොට් දෙකක් තියා ගනින්.. අයිය් දාලා වෙලා අරන් ගහපන්.. හීනි කික් එකක් ආවම නවත්තපන්...
11)බීලා ඉවරුනාම කන්න පුළුවන් ගානට බෙදා ගන්න... තියෙන ඔක්කොම බෙදා ගන්නේ නැතුව ආස 3ක් එක්ක හොඳට කන්න.. අන්තිමට අයිස්ක්‍රීම් ටිහිකුත් කන්න...

ලිමිට් එක පැනලා ගැසුවොත් තමා ඉතිං.. කෙලවෙන්නෙ..
වෙනදා මේ ටයිම් එකටත් මං ශොට් එක දාලා ඉන්නෙ..