I will never drink with strangers. and peoples who i dont trust
mamanam beer vitharayi bonne ban , anith eva bonna ba yaku
bonnanam lokuwata elawanne na. favorite brands nam JD & grey goose. lankawe kattiya set wena party waladi tama ekath. MDMA & Weed tama mage choice eka mokada mama huge Techno & electronic fan kenek.


Weed is good
JD නං බිලා තියෙන්නේ හතර පස් සැරයයි. හොද බිමක් එකත්.
බයිට් මොනාද උබ කන්නේ?


Weed is good
JD නං බිලා තියෙන්නේ හතර පස් සැරයයි. හොද බිමක් එකත්.
බයිට් මොනාද උබ කන්නේ?
අඩෝ රසවත් බයිට් එකක් ගෙදර සාදා ගන්න විදිහ ගැන දාපන්කෝ බං![]()
මොනාද උබ බොන බියර් වර්ගේ? බයිට් එහෙම මොනාද ගන්නේ?
Fruits tama mama asama. mas nam kannema nathi thram.
carlsberg special brew , eka nathi unoth lion strong ekak gahanava ban ,
bite nam kadala deval ekak vage mona hari kanava ban
Mama Bonne suduwa + beer witarai
Whisky,arakku Wala ena Lee Kali taste eka appiriyai ban
Vodka/rum ice kata 4k witara dala watura tikak dala gahala daanawa
Cigarette beema Dan Masa 7kata kalin nawathtuwa, Mara widiyata Salli iturui, eeka danenawa
Beer tamai Dan wadipura Bonne, bottle 2k witara gahuwama ena kick eka patta
Koseatte Hawaii,Kent,
Kaduwela machan,kaduwela dilano supiri
ado mamath owage set wenawa . api denna hambelath athi
මම ගැනත් ලියලා දාන්නම්
ඉස්කෝලේ යන කාලේ එක මගුලක්වත් ගහලා නෑ
ඉස්සලම බොන්න ඉන්වයිට් එක ලැබුනේ මගේ එක්ස් කෙල්ලේක්ගේ ගෙදර ක්රිස්මස් පාටියකදී. බයටම බීවේ නෑ..
පස්සේ කැම්පස් යන සෙට් එකත් එන්න බියර් බිව්වා. එත් මට වදිනවා අඩුයි. වදින්න නම් බෝතල් දෙකක් තුනක් අතරේ යන්න ඕනි.
ජොබ් වලට ගියාම පටන් ගත්තේ නම් ගල් වලින් තමයි. ජෝබෙන් ටික ටික උඩට යනකොට සියරට දේ ටිකක් මගහැරුනා..
දැනට අවුරුදු 5කට කලින් බොන්න කැමති "වොඩ්කා" (ලංකාවේ ඒවා). ඕක නිසාම ඔෆිස් එකේ උන් නමකුත් දැම්මා මට වොඩ්කා කියලා. රෑ ගහලා උදේ එනකොටත් මම ඉස්කාගාරය වගේ ලු.
දැනට අවුරුදු තුනකට කලින් විතර නිකම් වගේ "සෝජු" බොන්න ලැබුනා. (එකත් ඔෆිස් එකේ හිටපු කොරියන් කෑල්ලක් නිසා). කිසිම රහක් නෑ එත් පහලට යද්දී හුස්ම ගන්නත් බැරි වෙනවා
. එකී එක්ක කන්න ගිහිල්ලම 80% විතර සැර චයිනිස් සෝජු එහෙමත් රහ බලන්න ලැබුනා. ඒ කාලේ ආසම ඒවාට. ඒවා එක්කම ලයිට් බියර්. සමහර දවස් වලට බියර් සොජු කලවම්, පුක් වෙන්න වදිනවා එතකොට
![]()
එහෙම ආපු ගමන බ්ලැක් ලේබල්, ඩබල් බ්ලැක් වලින් නතර වේලා තිබිලා.
දැන් මගේ ෆෙවරිට් වේලා තියෙන්නේ හේන්සේ විතරමයිඒකට ආදරෙයි පැලෙන්න
ඒ අතරේ කාල්ස්බර්ග් ලාගර්, GB බියර් (බියර් වලින් ආසම), වයින් වලින් ප්රෝසිකෝ (ඩ්රයි) වලටත් ගොඩක් ආසයි. මෙහෙම කීවට මම ගැන වැරදියට හිතන්න එපා. මම හැමදාම බොන කෙනෙක් නෙමෙයි.
![]()
මම බොන්නේ නීට්, පෙප්සි ජින්ජර් බියර් එක්ක බොන්න කැමතිම නෑ. වැටෙන්න බොන්නෙත් නෑ.![]()
අත්ලේ රස්නෙට රත්වෙලා පැහුණු නිට් හේන්සේ ටිකක් හෙමිහිට සුවද රස බල බල තොල ගාන්න තියෙනවා නම්, රසට චොක්ලට් කෑල්ලක් තියෙනවා එනම් එතන තමයි මගේ ජිවිතේ ආසම තැන!

හම්මේ ඉතින් සෝජු කිව්වහම වර්ග දෙකක් තියෙනවා. කොළ පාට මුඩිය තියෙන එක සැර අඩුයි.. රතු මුඩිය සැර වැඩිය.. සෝජු බියර් කලවන් ගහල දවස් දෙකක් ඔලුවේ කැක්කුම හැදිලා හිටිය. හැබැයි කොරියන් ගනුන්ට නම් ඕක මහා ලොකු කජ්ජක් නෙමෙයි. කොහොම ගහනවද මන්ද.. මොනවා උනත් උගුරෙන් පල්ලෙහට යනකොට දැනෙන පිච්චෙන ගතිය මෙහෙ අරක්කු වල දැනුනේ නෑ මට නම්... අපේ සිංහලු ඉතින් කොරියාවේදී බොන්නේ ඩෝසරේට ඩිසල් ගහන්න වගේ බෝතලයක් රු130ක් වගේ වෙන්නේ.. මම නම් මාසෙකට දෙසැරයක් වගේ බිව්වා එහෙ ඉද්දි... දැන් නම් ඉතින් කාර්ස්බ්ර්ග් බියර් එකක් ගහල නිකන් ඉන්නවා