අරක_වැටුනද_බන්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව් ඔව් මමත් දැක්කා සුදු පාටයි බන් පොඩි එළියක්.. :sorry::baffled::P
    බොරු බන්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔව් බන් ..මුහුදට වැටුන පාර පොඩ් රැල්ලක් ආවා.. නැවුනා
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    laugh8kb.gif
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අර ඉන්නේ අපේ සිංහලු ටික උඩ බලන්..සුද්දට බැන්නට මොකෝ සුද්දගේ කුණුගොඩක් හරි කමක් නැහැ අහසින් වැටෙනවානම් අපේ උන්ට..:lol:

    113.jpg
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් වැටීම මදක් පමා කරන බව wt1190f පවසයි
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ යක්කුන්ට පිස්සුද

    ඇයි එහෙම අහන්නේ ?
    මේවගෙ දෙයක් ආපහු බලන්න ලැබෙන්නෙත් නෑනේ
    ඉතින් තමන්ට ලොකු පාඩුවක් වෙන්නේ නැත්න්ම ඔය වගෙ එකක් බලන්න ගියාට පාඩු නෑ
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕකුන් නේද සුනාමි අපු වෙලේ මුහුදෙන් ඉඩම් අල්ලපු එවුන්..මේ සැරේ ඔය කෑල්ල උස්සන් යන්න බලන් ඇති
     

    AreMare

    Banned
    Nov 10, 2015
    67
    6
    0
    @ AreMare Office
    උඩින් නෙවෙයි අපායෙන් හරි කමක් නෑ... වේලි වෙලි ඉන්න අපිට කෑල්ලක් වැටෙනවනම්...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    උඩින් නෙවෙයි අපායෙන් හරි කමක් නෑ... වේලි වෙලි ඉන්න අපිට කෑල්ලක් වැටෙනවනම්...

    ඒක ඇත්ත :yes: