ඔව් ඔව් මමත් දැක්කා සුදු පාටයි බන් පොඩි එළියක්..
බොරු බන්.
ඔව් බන් ..මුහුදට වැටුන පාර පොඩ් රැල්ලක් ආවා.. නැවුනා



මේ යක්කුන්ට පිස්සුද
උඩින් නෙවෙයි අපායෙන් හරි කමක් නෑ... වේලි වෙලි ඉන්න අපිට කෑල්ලක් වැටෙනවනම්...

හුටා............අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් වැටීම මදක් පමා කරන බව wt1190f පවසයි
