අරගල මන්ඩලය කචල්.....

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේ වගේ මෝඩයෝ ටිකක් තමයි දැන් npp එකට සෙට් වෙලා ඉන්නෙ කියලා හිතෙනකොට පොඩි බයකුත් එනවා
     
    • Like
    Reactions: vali aththa

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    රට බාරදෙන්න කියපු සෙට් එකක් මුන්. මුනුත් එන්නේ බලේ ගන්න තමයි අපිට ආදරේට නෙවෙයි..
     
    Last edited:
    • Like
    Reactions: neo7x

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ප්‍රජචාත්රවදේ ප්‍රජචාත්රවදේ.. මොන බිජ්ජෝද බන් මේ මැටි කලට්ට
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ෆොන්සේකා ඉස්සර ඉදන් පොඩි මනෝ පාරක ඉදියා , අරගල සෙට් එක එකතු වෙලා මූව ජනාධිපති පුටුවේ ඉන්දවයි කියලා.
    උට galleface වලදි විරෝධයක් ආපු නැති එකම දේශපාලකය හින්දා එහෙම උනේ.

    අද නම් පොරට කෙල උනා