අරගල මන්ඩලය කචල්.....
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Mar 6, 2023 #1 Reactions: rambo321, Kalegana and monson
2osama Well-known member Oct 25, 2010 81,554 72,761 113 මාලඹේ Mar 6, 2023 #2 උන් උන් ගහගන්න වේලාව මේක Reactions: hirashgeff
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Mar 6, 2023 #3 2osama said: උන් උන් ගහගන්න වේලාව මේක Click to expand... අරුන්ට දුක ලපකොටාව ගෙන්නේ නැතුව ෆොනිව ගෙනාව කියලා....
2osama said: උන් උන් ගහගන්න වේලාව මේක Click to expand... අරුන්ට දුක ලපකොටාව ගෙන්නේ නැතුව ෆොනිව ගෙනාව කියලා....
2osama Well-known member Oct 25, 2010 81,554 72,761 113 මාලඹේ Mar 6, 2023 #4 hirashgeff said: අරුන්ට දුක ලපකොටාව ගෙන්නේ නැතුව ෆොනිව ගෙනාව කියලා.... Click to expand... ලප කොටාටා ට ගන්න කිව්වා ඌ බයේ හැංග්ගුණා නේ Reactions: hirashgeff
hirashgeff said: අරුන්ට දුක ලපකොටාව ගෙන්නේ නැතුව ෆොනිව ගෙනාව කියලා.... Click to expand... ලප කොටාටා ට ගන්න කිව්වා ඌ බයේ හැංග්ගුණා නේ
Amew Well-known member Jan 21, 2023 2,727 3,621 113 Mar 6, 2023 #5 මේ වගේ මෝඩයෝ ටිකක් තමයි දැන් npp එකට සෙට් වෙලා ඉන්නෙ කියලා හිතෙනකොට පොඩි බයකුත් එනවා Reactions: vali aththa
pathaleiretta Well-known member Aug 18, 2015 9,276 21,164 113 Mar 6, 2023 #6 අරගල කියල එකක් නෑ පුතා ඔක්කොම කරන්නෙ කොහේ හරි දේශපාලකයෙක්ට කඩේ යන එක. Reactions: Kalegana and ndilshan1989
rukshrulz Well-known member Jul 16, 2013 9,922 16,905 113 Colombo Mar 6, 2023 #7 උසි උසි Reactions: Kalegana
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Mar 6, 2023 #8 රට බාරදෙන්න කියපු සෙට් එකක් මුන්. මුනුත් එන්නේ බලේ ගන්න තමයි අපිට ආදරේට නෙවෙයි.. Last edited: Mar 6, 2023 Reactions: neo7x
vali aththa Well-known member Feb 5, 2013 3,829 1,922 113 Mar 6, 2023 #9 Ranil euwada danna mun tikawa Reactions: monson
ලොකු bhai Well-known member Jun 18, 2012 1,163 1,746 113 Mar 6, 2023 #10 ප්රජචාත්රවදේ ප්රජචාත්රවදේ.. මොන බිජ්ජෝද බන් මේ මැටි කලට්ට
monson Well-known member May 7, 2007 25,579 28,505 113 Mar 6, 2023 #11 Reactions: Kalegana and ලොකු bhai
Amew Well-known member Jan 21, 2023 2,727 3,621 113 Mar 6, 2023 #12 ෆොන්සේකා ඉස්සර ඉදන් පොඩි මනෝ පාරක ඉදියා , අරගල සෙට් එක එකතු වෙලා මූව ජනාධිපති පුටුවේ ඉන්දවයි කියලා. උට galleface වලදි විරෝධයක් ආපු නැති එකම දේශපාලකය හින්දා එහෙම උනේ. අද නම් පොරට කෙල උනා
ෆොන්සේකා ඉස්සර ඉදන් පොඩි මනෝ පාරක ඉදියා , අරගල සෙට් එක එකතු වෙලා මූව ජනාධිපති පුටුවේ ඉන්දවයි කියලා. උට galleface වලදි විරෝධයක් ආපු නැති එකම දේශපාලකය හින්දා එහෙම උනේ. අද නම් පොරට කෙල උනා